ජනතාව කන්න නැතිව පාරට වැටිලා.. පෝලිම්වල පෑගිලා මැරෙන තත්වයට පත්වෙලා..

May 22, 2020 at 3:00 pm | lanka C news
ජනතාව කන්න නැතිව පාරට වැටිලා.. පෝලිම්වල පෑගිලා මැරෙන තත්වයට පත්වෙලා..

රුපියල් දාහක් දෙන බව කීවාම ජනතාව අද පෝලිමේ ගොස් පෑගිලා මැරෙන තැනට රට පත්වී ඇතැයි හිටපු ඇමති චම්පික රණවක මහතා සඳහන් කරයි.

ජනතාව බඩගින්නෙන් පාරට වැටී ඇති බවත් ජනතාවගේ රැකියා අහිමිවී කණ කර බඩු පවා උකස් තැබීමට පෝලිමේ සිටින බවත් ඔහු පැවසීය.

ඔවුනට ලබා දෙන දුන් රුපියල් 5000 වලක්වනවා නම් එය නැවැත්වීමද සාහසික අපරාධයක් බවත් ඔහු පැවසීය.

සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව සදහන් කර ඇත.

33,702 Viewers

85 Comments to “ජනතාව කන්න නැතිව පාරට වැටිලා.. පෝලිම්වල පෑගිලා මැරෙන තත්වයට පත්වෙලා..”

  1. Felix says:

    Karume Kiyanne Kauruth Nehene Muge Kata Wahanna…. Ena Onema Deyakata, Mee Yaka Gaawa, Negative Kathawa Thiyenawa….. !

  2. siri says:

    comments walin penawane janathawa mu gana thiyena adahasa, ratatama muwa epawela, vale val nathiwa kiyawanawa.

  3. hitan says:

    sri lankans should be ashamed to send these type of fools as our leaders to the parliament

  4. gamarala says:

    මුන්ට නැවත චන්දෙ දෙන අය අපේ රටේ නැහැ කොතරම් බිරුවත්

  5. මු මර දුකක් විදින්න ඇති මේ සොයා ගැනීම කරන්න. යකෝ; නිකං දෙනවා කියල කොළබ වත්තකට බණ්ඩක්ක ලොරියක් යවලබලපං ගනු මිනිස්සු පොරකන හැටි.
    මෙය කොවිඩ් පැතිරවීමේ කුමන්ත්‍රණයක් විය හැකියි. බුද්දි අංස ක්රියත්මකද??????

  6. Rohana Wickrama Archchi says:

    Can you keep closed your mouth. The best you can do for the country.

  7. Roy says:

    Can you keep closed your mouth. The best you can do for the country.

  8. Ronnie says:

    Yako thopita 2015 chande dunne rata karanna. Thopi mokada kale??? Val genunge geval asse ringuwa arrenna???? Labba asse bomba pupuruwa gatta. Tho ayith parliament yanne naha. Kalakanni ballo!!!

  9. Jay says:

    Thoy Janadipathi wunanam hari kiyalada kiyanne? Ane pala pala yannda PARA BALLA.

  10. sena says:

    ඕවා ජනතාවට හුරුපුරුදුදෙවල් මාස යහපාලනය පැවතිය කොට 2 ක් පමණ ගැස් නැතිව විදපු දුක

Main News