ජනතාව කලබලයෙන්.. ඔක්සිජන් සිලින්ඩර් නිවාසවල ගොඩගසා ගනිති..

August 25, 2021 at 10:02 pm | lanka C news
ජනතාව කලබලයෙන්.. ඔක්සිජන් සිලින්ඩර් නිවාසවල ගොඩගසා ගනිති..

අද වන විට මෙරට ජනතාව වෙළඳපලේ ඇති ඔක්සිජන් සිලින්ඩර මිලට ගෙන තමන් නිවාස වල ගොඩ ගසා ගන්නා තත්ත්වයක් උදා වී ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී වීරසූරිය මහතා සඳහන් කරයි.

මෙම සිලින්ඩර රුපියල් ලක්ෂය දක්වා වූ ඉහළ මිල ගණන්වලට නිවසට ගෙන ගියද මේ මෙම කටයුත්ත ඉතාම අනවශ්‍ය ක්‍රියාවක් බව අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.

සැබෑ ලෙසම ඔක්සිජ්න අවශ්‍ය පුද්ගලයෙකුට වුවද ඔක්සිජන් ලබා දිය යුතු බව ප්‍රමාණයන් හා ක‍්‍රමවේදයන් නොදැන ඒවා ගබඩා කර ගැනීමෙන් පලක් නැති බව ද ඒ මහතා කියා සිටී.

ඔක්සිජන් පුද්ගලයෙකුට වැඩිපුර ලබා දුන්නොත් එම පුද්ගලයාට නිව්මෝනියා තත්ත්වය ඇති විය හැකි බවද වෛද්‍යවරයා අනතුරු ඇඟවීය.

රූපවාහිනි නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

(පින්තූරය අන්තර්ජාලයෙනි)

72,721 views

10 Comments to “ජනතාව කලබලයෙන්.. ඔක්සිජන් සිලින්ඩර් නිවාසවල ගොඩගසා ගනිති..”

  1. Upali says:

    SANATH NISHANTHA DA ????

  2. country man says:

    Must be for welding. STUPID IDIOTS.

  3. ගෞම් ඊයාරාජ් says:

    ශුවර් එකට වෑල්ඩීං කරන එවුන් වෙන්නැතී.😂😂😂

    • Nimal says:

      Na yakoo marana bayata
      Oya kiyana p…yo jeewithawalata wagakiyanawada
      Marunama kiyanawa eya ta ara lede thibuna me lede thibuna kiyala

  4. Ajith says:

    When a lockdown is announced these same people empty supermarket shelves with food items they can use for three months not thinking about others. Now they stock oxygen cylinders not thinking about others who actually need them.pathetic….

  5. සනත් says:

    ඔක්‌සිජන් කන්න ද ?

  6. Saleem says:

    ජනතාව ඔක්සිජන් සිලින්ඩර් ගොඩ ගසා ගනිති… බහුබුත නිවුස්. හාල් කිලෝ එකක් සීනි දෙසිය පනහක් ගන්න මිනිස්සු ලත වෙනව අද.

  7. Bandarawatta says:

    Kalakanni adu kule jeppo Nawandanna para hatta

  8. Sandun Dhammika says:

    Do you know 100% concentrated oxygen breathing will kill you ?
    Yes it will kill you. Lungs needs some CO2 percentage , otherwise it will act abnormally and start complications.
    Human body , and breathing system is a very complex thing.
    So researcher can’t give medical advices, but doctors can.

  9. 3% ට බය බයියා. says:

    ඕවා පොහොට්ටුවේ මාෆියා කාරයන්ගේ වැඩ .