ජනතාව නැතිබැරිකමට පුරුදුවිය යුතුයි… ඉදිරියට එන්නේ අමාරුම කාලයක්.. බඩු මිල තව ඉහල යනවා..

November 5, 2021 at 10:40 am | lanka C news
ජනතාව නැතිබැරිකමට පුරුදුවිය යුතුයි… ඉදිරියට එන්නේ අමාරුම කාලයක්.. බඩු මිල තව ඉහල යනවා..

නැති බැරි කම් වලට මුහුණ දෙන්න දෙන්න ජනතාම පුරුදු විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

මාස ගණන් රට වසා තිබූ නිසා නිසා අද මේ තත්ත්වයෙන් හෝ බේරා ගෙන ඇති බවත් පැවසූ ඔහු නමුත් එක් දිනක් රට වැසූ විට රුපියල් කෝටි හාරසිය පනහක පමණ පාඩුවක් රජයට සිදුවන බව ද ඔහු පැවසීය.

ඉදිරියට එන්නේ අමාරු කාලයක් බඩුමිල ඉදිරියේදී ඉහළ යනු ඇති බවත් ඉන්ධන මිල තවත් ඉහළ යනු ඇති බවත් ඒ මහතා සදහන් කලේය.

නැති බැරි කම් වලට බොහෝ තවත් මුහුණ දීමට සිදු ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේ පූඩළුඔය ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.

කෙසේ වෙතත් ලබන වසර අවසන් වන විට මෙම කරදරකාරී තත්ත්වයෙන් මිදී නැවතත් රට නැගිටුවන්නට පුළුවන් වේ යැයි විශ්වාස කරන බවද ඔහු පැවසීය.

44,722 views

23 Comments to “ජනතාව නැතිබැරිකමට පුරුදුවිය යුතුයි… ඉදිරියට එන්නේ අමාරුම කාලයක්.. බඩු මිල තව ඉහල යනවා..”

  1. sam says:

    පලයං හොර දෙටු දෙපැති කාට්ටුව යන්ඩ. හොදට තිබුන රට කොමිස් ගහන ජරාපක්ෂලගෙ පවුල උංගෙ වහල් හෙන්චයි යලත් එක්ක එකතු වෙලා ලටම හොරාකාල බංකොලොත් කලා.

    • CAT says:

      මැති ඇමතිලා රජ සැප විදිමින් ජනතාවට නැතිබැරි කමට පුරුදු වීමට යෝජනාකිරිම ලොකුම විහිළුවක් ..SB උබ වැනි අවස්ථාවාදී දේශපාලු නරුමයින් නිසයි අපේ රට අද අගාදයේ ,ලෝකේ හැම රටකින්ම ණය අරන් ඒ ණය පාලකයින්ගේ මඩිය තරකරන් ,ජනතාවට නැති බැරි කමට පුරුදු වෙන්න කියන්නේ මේ රටේ ජනතාව මෝඩයෝ කියලා හිතුවද ? උබ වැනි දේශපාලුවන් නැවත අපේ රටේ පාර්ලිමේන්තුවට යැවීම සිදු නොවනු ඇත …පුළුවන් තරම් ණය අරන් මේ වසර කීපයට ධනවතුන් වෙයව් රටට හෙන ගැහැව්වත් උබලට කමක් නැහැ …උබලට ජාතියේ සාපය ලැබෙනවා ..

      • ඇස් බී රා says:

        එව්ව කොහෙද බ්‍රෝ ජාතික ලැයිස්තුවකුත් තියෙනෝ නේ , හිඃ .

  2. Athula says:

    පල ජඩය… තෝ වගෙ නරුමයෙක් කියන දේවල් අහන්න අද රටේ කවුරුත් නැහැ.. උඹ මන්දිර හැදුවේ මාසේ පඩියෙන් වෙන්න ඇති ඒවා තමයි අපි මේ ගෙවන්නේ

  3. ප්‍රීති අනාතේ says:

    පෝට් සිටි එක සම්පූර්ණයෙන් විකුනලා දාලා අවුරුදු 2 ක් විතර හොඳට කමු!

  4. Thadoriya says:

    Ow nhe janatawatama thamai oba whani N 225 gobiloyo nadattu karannath whannhe. Oya hora kapuwa ratta ghanawanam loku pink nhada.

  5. 0.00069 BIYYO says:

    තොපි හොරා කැම නවත්තපල්ලකො එත්කොට අපිටත් අමාරු කාලයක් නැතුව ඉන්න පුලුවන්නෙ
    ඉදිරියට ඵන්නේ ජනතාවට කන්න නැති උනාම උඹලගේ ගෙවල් වලට පදිංචියට ඵන කාලයක්.

  6. 0.00069 BIYYO says:

    වසර 73ක් බුරුවන් රැලක් තම නායකයන් ලෙස තෝරාගත් බුද්ධිමත් ජනතාවට අපේ හද පිරි මෙවුවා එක
    ආයෝජන ගෙනෙන ආයොිජකයගෙනුත් කොමිස් ඉල්ලන විලිසංගෙයක් නැත් ක ම්බ හොරු මුං.එහෙම ඇවිත් වෙන රට වලට ගෙයපු ආයොජන කොච්චර තියෙනවද,
    මුන්ටික දියවන්නාවෙ පහරනව
    ප්‍රතිපත්ති ඇති එකම පක්ෂය ජේවිපි ආණ්ඩුවක් පත් කර රට බේරා ගනිමු ! පොහොට්ටුව ගොඩ රට වලපල්ලට ජනතාව කනත්තට

  7. Kalu Albot says:

    Bola walaththa waachaala Jadayo, thopi ape reeri maansa uraa bibee e maiwata apata Kochok karanawa neda?Thopita hena hatha wadewaaa!!

  8. Gamarala says:

    අනේ මේ වගේ මිහරකෙක් අපේ රටේ ඉපදුනානේ.

    • wimalasena H.D. says:

      ado hanguranketha baiyo, tho tikakata colomba ewith oyadema wedikaavaka kiyaapiyako, honda prathipalayak
      vinaadi keepayakinma balaagatha hekiwewi, gamarala mamath oba samagai.

  9. Sony says:

    Ubala apen horakapu salli tika dila…ubala purudu weyan rasawak karran kanne. Nathinan higa kapan.