ජනතාව පයින් ගොස් භාණ්ඩ ගෙන ඒම විකාර තීරණයක්..- ඩිලාන්
May 25, 2021 at 1:20 pm | lanka C news
ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ ගැනීමට පයින් යැවීම විකාර තීන්දුවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.
අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට වාහනයකින් යන්න එපා යැයි කියන එක තමන්ට තේරුම් ගැනීමට නොහැකි බව ද ඔහු පැවසීය.
පයින් ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන එන්නැයි පැවසීම විකාර සහගත විහිලු ප්‍රකාශයක් බව ද ඒ මහතා සඳහන් කළේය.
ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන ඒවා කර තියාගෙන ගෙදරට ඒමට නොහැකි බවත් කිනම් හෝ වාහනයක යා යුතු බවත් ඔහු පවසයි.
ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.
කවුරැත් ඇතිව ඇති තත්වය තේරැම් ගෙන වගකිමෙන් කටයුතු කල යුතුය
අද නිති ලිහාල් කලේ මාසයකට බඩු ගන්න නොවේ. දවස් කිපයතට අහාර හා බෙහෙත් දැ ගැනිමටයි.
වහන වලින් යන්න කිවුනම් ඒක වැරදියට භාවිතාකරන සෙට් එක නිසා වන හානිය වැලකිමටය.
මුන් එක එකා එක එක දේවල් දොඩවනව. මේකෙ මැරීගෙන ආන්ඩුව රැකගන්න කමෙන්ට් කරන අපිතමා අමාරුවෙ වැටෙන්නෙ.
Hamme ithin.. unp,samagi janabalawegaya kiynne ithi 😜😂😂😂
SAJIYA RENA REWILLATA… EKKO SJB UN GENA KATHA krla wadak na.. thawa athal deepan apita sajiya wage
me kalakanniya danne natda rate wadi pirisakata wahana na kiyala polowe payagahanne nati kalakanni munwa parlimant yawapu unta gahanna oneee salli tiyana eka okkoma badutika wahanawalin aran gihama nati miniha geniyanne monada gon haraka
මේක මන්දබුද්ධික අදහසක්. ජනපති අන්දන්න හිතලා කරපු වැඩක්. වාහන වලින් යනකොට KORONA බෝවෙන ව අඩුයි. ඇවිද ගෙන යනකොට පාරේ යන එක එක පොරවල් එක්ක කතාකරන්න වෙනවා. KORONA මග දීම හැදෙන්න පුළුවන්
වාහන වලින් ගියොත් බෝ වෙන්නේ Corona. උඹ කියන විදියට පයින් ගියොත් බෝ වෙන්නේ Corona. මේක ලෙඩ දෙකක්. දැන් හරිද 😆😆
ජනාධිපති ට කවුද දාර ලණුවක් දීලා වාහන වලින් ගිහින් කොරෝනා බෝ වෙනවා කියලා..😆😆
අනේ නොදන්න මඟුලක් නොකීයා කට පියන් හිටපන්.
ම්ම කිව්වෙ හරකො, වාහනයක යනකොට සිදුවෙන සබදතා ප්‍රමානය පාරේ පයින් යනකොට ඇතිවන සබදතා ප්‍රමානයට වඩා අඩුයි කියන එක. .වාහනයකට නගිනකොට / බහිනකොට ඇතිවන සබදතා ප්‍රමානය කොහොමත් ස්තීරයි. අපි විතරක් නෙමේ පාරේ යන්නේ. එතකොට ලග ලග ගැටෙන ප්‍රමානය වැඩියි. ඒකවත් තෙරෙන්නෙ නැති ගොන්………….
මෙයා මොලේ උඩ වාඩිවෙලා ඉන්නේ. ඒකයි ඔය විකාර දොඩවන්නේ.
වාහන වලින් නොගොස් පයින් ගොස් බඩු ගන්නා ලෙස දැන්වීම රජය ගත් ඉතාම බුද්ධිමත් තීරණයක්.. වාහන වලින් යන පිරිස අතේ මිටේ යහමින් ඇති පිරිස වන අතර වාහන වලින් බහින් ඔවුන් මුලු කඩයම සුද්ද කරගෙන ඒමට කිසිම පැකිලීමක් නොදක්වයි..මේ නිසා බහුතර පිරිසකට ලබා දීමට තරම් බඩු කඩවල් වල ඉතිරි නොවේ. පයින් ගොස් බඩු ගැනීමට යාමට සැලස්වීමෙන් දැන් හැකියාව ලැබෙන්නේ තමන්ට ඔසවාගෙන යා හැකි ප්‍රමාණයට පමණක් බඩු මිලදී ගැනීමයි. මේ නිසා හිඟයකින් තොරව වැඩි පිරිසකට භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව හිමිවේ..
දැන් දැන් මරු මරු දේවල් වෙනවා, ජනපතිව අන්දන සෙට් එකක් ඉන්නවාද දන්නේ නහැ. කුමන්ත්‍රණද? ජනපතිතුමනි ප්‍රවේශමෙන්
හලෝ මේක සාප්පූ සූප්පූ සවාරි කාලෙ නෙවෙයි. කාර් පූරවන් බඩූව ගේන සතියක් නොවෙයි. අපේ සජීත් ලොක්කලත් ඔයවගේ පූකෙන් කථා කරල දැන් පවූල් පිටින් කෙලවන් ඉන්නේ. තව හරකෙක් ගෑස් සිලින්ඩරේ කරේ තියන් රැවූල පෙන්නන් ඉන්නව. ගොන් පාටක් නොදා රට ගැන හිතපල්ලා තප්පූ නොගහ.
කඩවල් අරින්න නරකයි බෙදාහැරීමේ ක්‍රමයක් සකස් කරානම් ේ කිසි ප්‍රශ්නයක් නෑ සල්ලි තියෙන අය ඔන්ලයින් ක්‍රමයට ගනියි අනිත් අය ගෙවල් ළඟ ආවම බඩු ටික ගනියි