ජනතාව පයින් ගොස් භාණ්ඩ ගෙන ඒම විකාර තීරණයක්..- ඩිලාන්
May 25, 2021 at 1:20 pm | lanka C news
ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ ගැනීමට පයින් යැවීම විකාර තීන්දුවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.
අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට වාහනයකින් යන්න එපා යැයි කියන එක තමන්ට තේරුම් ගැනීමට නොහැකි බව ද ඔහු පැවසීය.
පයින් ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන එන්නැයි පැවසීම විකාර සහගත විහිලු ප්‍රකාශයක් බව ද ඒ මහතා සඳහන් කළේය.
ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන ඒවා කර තියාගෙන ගෙදරට ඒමට නොහැකි බවත් කිනම් හෝ වාහනයක යා යුතු බවත් ඔහු පවසයි.
ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.
මූ පාර්ලිමේන්තුවේ ඉන්න එක ඊට වඩා මළ විකාරයක්
During Ltte time there was no rush like this when the whole country was under curfew for weeks. Now just for 2 weeks idiots cannot behave.
පොහොට්ටුව සුපිරි කියල මෙහෙම පිස්සො රැලකටද අපි චන්දෙ දුන්නෙ
කාර් එකේ දුම් බටයෙන් කොරෝනා එළියට එනවා කියල මේ මෝඩ හැත්ත දන්නෙ නැහැ.