ජනතාව පාරට බැස ආණ්ඩුව පන්නා දමන දවස ඇවිල්ලා…

July 16, 2021 at 6:28 am | lanka C news
ජනතාව පාරට බැස ආණ්ඩුව පන්නා දමන දවස ඇවිල්ලා…

වත්මන් ආණ්ඩුවට වැඩිකල් තම ගමන යා නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ එම පක්ෂ උප නායක හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

ආණ්ඩුව වැඩකරන ජනතාවගේ අයිතීන් දිනාගැනීමට අරගල කරන වෘත්තීය නායකයන් මර්දනය කිරීම තම පක්ෂය දැඩිව හෙළා දකින බවද ඒ මහතා කියා සිටියේය.

ආණ්ඩුව වැඩිකල් මෙම ගමන යා නොහැකි බවත් ජනතාව පාරට බැස ආණ්ඩුව පන්නා දමන යුගය ඉතා ළඟ බවත් ඒ මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

තම පාලන කාලයේදී පාසැල් දරුවන්ට ටැබ් පරිගණක ලබා දීමට උත්සාහ කරද්දී එවකට විපක්ෂය ඊට පහර දුන් බවත් අද වත්මන් ආණ්ඩුවටම එය පාරාවළල්ලක් සේ පැමිණ ඇති බවත් ඔහු එහිදී කියා සිටියේය.

එදා නොමිලේ දෙන්න හැදු ටැබ් පරිගණක වෙනුවට අද ගෙවීමේ ක්‍රමයට ටැබ් පරිගණක දෙන්න සූදානම් වන බවත් පැවසූ ඔහු තම පාලනය කාලයේ වෙන් කරන ලද මුදලින් ගෙන්වන ලද පරිගණක ගුරුවරුන්ට වහාම ලබාදෙන ලෙසද ඉල්ලා සිටියේය.

10,547 views

24 Comments to “ජනතාව පාරට බැස ආණ්ඩුව පන්නා දමන දවස ඇවිල්ලා…”

  1. dev says:

    kala bala wenna epa ethihasaye tibuna kala kannina yama palanya parajaya kara api chanden dan balan hitu
    bayai neda bayai

  2. Sam Fernando says:

    තමුසෙල ආණ්ඩුව පන්නල දවස ඇවිල්ලා කිව්වට කොයි හලෝ මිනිස්සු පාරට බහිනවා ? ඔය පෙළපාලි වලට පුළුවන් උනාද මිනිස්සු දාහක් රැස් කරගන්න ? මේ රජයේ වැරදි වැඩ තියෙනවා අපි ආණ්ඩුවට බනිනවා නමුත් ආණ්ඩුව පලවා හැරලා විපක්ෂයට ආණ්ඩු පිහිටුවන්න ජනතාව ඉඩ දෙන්නේ නෑ. ඒකයි ඇත්ත. මුං කරන වැඩ වලට බනින්න අපට අයිතියක් තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ හැට නව ලක්ෂයක් ජනතාව සියයට තුනට හෝ විපක්ෂයට බලය දෙන්න සූදානම් කියලා. තමුසෙලාට උවමනාව තිබුනට මිනිස්සු පාරට බස්සවන්න මිනිස්සු ඒකට කැමති නැහැ.
    ඒක තේරුම් ගන්නවා හොඳයි.

  3. Manel says:

    This man is day dreaming. Masses are not that silly. Do you think your lot can do better? Just be honest man. No one can do better than this govt.

    • Banda says:

      You could be an exception but this government has failed to impress lots of voters. Covid 19 is not the excuse for poor performance so far… They came to power on a 100% Deshapremi mandate and now realised that political rhetoric is one thing but governing the country is a different challenge. .

      • Manel says:

        There is some truth in what you say. It is not easy impress voters as majority of them can not see very far. No matter what anyone can do, people can never be impressed. Duty of a Patriotic govt is to work for the future taking hard decisions while supporting day to day living to the extend that the treasury can afford.

  4. මීලග ජනාධිපති රනිල් තුමා. අනිවාර්යයි. ලෑස්ති වෙන්න ඔබතුමා පාර්ලිමේන්තු යන්න .

  5. haha! mind your own business gay boy

  6. Nilantha says:

    ආණ්ඩුව පන්නා දමන්න කලින් ජනතාව කළේ UNP එක පන්නා දමන එකයි. ආයෙ නම් කවදාවත් UNP යට ආසනයක් වත් ලැබෙන්නේ නෑ. ආණ්ඩු පන්නන්න පෙර මේ රටේ ප්‍රශ්න විසඳන්න පුලුවන් යැයි ජනතාව හිතන නායකයෙක් හෝ පක්ෂයක් නම් කරා නම් අපූරුයි. අනෙක ආණ්ඩුව පන්නනවා කියන්නේ රනිලුත් පන්නන එකයි.

  7. ජනජය says:

    හානේ …උඹ තාම ඉන්නවද….තාම ක** ගන්නවද? ඔය මොනා මොනා හරි ඉස්සරහට ඇවිල්ල කියපං..නැත්නං අමතක වෙයි බොල වගේ එවුනුත් හිටිය කියල රටේ …බයවෙන්න දෙයක් නෑ බං…බොලව අපි ගේනව එකෙන්ම….කරුවලයට කියපං හොඳ සූට් එකක් එහෙම මහගෙන තියාගන්න කියල අගමැති උනාම අදින්න !

  8. Rabok says:

    Boru Udghoshana ara wena monawada thamalata puluwan Aanduwa pannanna – Harakek unath umbaa noga hitiyoth haraka kiyala pennennena

    Aanduwe dhurwalakam thiyanawa Api comment karanne duhrwalakam hadaganna misak pissanwa nawath balayata gennenna nemai

  9. Saleem says:

    ඒවා සිද්ධ වෙන්නේ නියම මිනිස්සු ඉන්න ප්‍රංශය ඉරානය වගේ රටවල. අරක්කු බෝතලය වෙනුවෙන් අම්මව වුනත් විකුණන එවුන් ඉන්න මේ බේබදුලන්තයෙ ඒව හීන

  10. HUKARIS says:

    Aney yako, bella kota wela arakath kotawela bava asraya korana oonama geheniyak kiyai. Den oya kiyana viplawey kavadada bola venne?. Mamath balanawa Chu and Pee karayo valen negitinakan.

Main News