ජනතාව පාරට බැස රාජපක්‍ෂලාගේ මන්දිර වැටලිය යුතුයි..- මං ඒ සටනට නායකත්වය දෙනවා..

March 17, 2021 at 3:00 pm | lanka C news
ජනතාව පාරට බැස රාජපක්‍ෂලාගේ මන්දිර වැටලිය යුතුයි..- මං ඒ සටනට නායකත්වය දෙනවා..

ඉන්දියානු ජනතාව මෙන් නිරෝධායන නැති කඩාගෙන මෙරට ජනතාවද පාරට බැස රාජපක්ෂලාගේ ජනාධිපති මන්දිර වැටලිය යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

එම සටනට දිවිහිමියෙන් නායකත්වය දෙන බවද ඔහු පැවසීය.

එළඹෙන අලුත් අවුරුද්ද ජනතාවට ලෙව කෑමට සිදුවන බවත් මෙම වසර අවසාන වන විට වර්තමාන ආණ්ඩුවේ අවසානය සිදුවනු ඇති බවත් ඔහු පවසයි.

පැවති යහපාලන ආණ්ඩුව තම පාලන සමයේ බඩුමිල කිසිදු වැඩි කිරීමක් නොකර පවත්වා ගෙන යාමට සමත් වූ නමුත් මේ ආණ්ඩුව වසර එකහමාරක් තුළ බඩු මිල විශාල ලෙස ඉහළ දමා ඇති බව ද ඔහු සදහන් කලේය.

බඩු මිල ඉහළ යාමට හේතුව අති විශාල පමණින් මුදල් අච්චු ගැසීම බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

කොළඹදී පැවති ජන හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

42,018 views

22 Comments to “ජනතාව පාරට බැස රාජපක්‍ෂලාගේ මන්දිර වැටලිය යුතුයි..- මං ඒ සටනට නායකත්වය දෙනවා..”

  1. kasun says:

    රාජපක්ෂලා එලවන්න අපිට තවත් හොරෙකුගෙ නායකත්වය මොකටද
    මෙයා ගැන නොදන්න අයට වෙන්න ඇති මේ කතාකරන්නෙ

  2. Duminda says:

    මේ කක්කුස්සි කටා කියන ඒවා මිනිස්සු ගණන් ගන්නේ නෑ. මුගේ යහපාලනය තිබුනනං අද corona මළකඳන් කදු පිටින් පාරවල් අයිනේ

    • Saradiel says:

      යහපාලන ආණ්ඩුව පැවතී සමයේ අපේ රටේ ජනතාව පාර බැස රාජිත , උබ වැනි නිවට දේශද්‍රෝහීයෙක් අපේ රටෙන් නෙරපා දැමිය යුතුව තිබුනා ..
      කොටි ත්‍රස්තවාදී මෙලෙච්චේද පිරපාකරන්ගේ දෙපා ලෙව කෑ ,රාජිත උබ වැනි දේශද්‍රෝහියෙක් සමග රටේ ජනතාව වත්මන් ආණ්ඩුවට විරුද්ධව උබත් සමග එක්වේවි කියලා හිතනවද ? කරුණාකර අපේ ජනතාවගේ සොරාගත් බදු මුදල් ගෙවලා දේශපාලනයෙන් සමුගනින් ..දැන් අපේ රටේ උබව විශ්වාස කරන මීහරක් නැහැ ..රාජිත කල සියලුම ජාතික අපරාධ වලට ඔහුට විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි

  3. ජනජය says:

    කවුරු කොහොම කිව්වත් දේශපාලනයෙ මෙච්චර අමනයො හිටියෙ නෑ..ජනතාව පාරට බැස තෝයි..තොගෙ අර මූසල පුතාටයි ගල් ගැසිය යුතුයි !..ඒ සටනට මම නායකත්වය දෙනව !

  4. sumudu says:

    ජනතාව බලාගෙන ඉන්නේ මුව ඇතුළට දානකන් කියලා මූට තාම තේරිලා නැහැ .

  5. On The Spot says:

    ජනතාව පාරට බහියි,මාව බේර ගන්න මාත් එක්ක ඉන්නව මගේම කියන මගේම නොවන බහුශ්‍රත ඇඟිලි ඇද චතුර ලෙස බොරු කියන කයිවාරු චතුර​.ඔහුගෙ සහයට පිරිමි නර්ස් හා රවී කුමුදේස් වන මගේ උපදේශකයින්.ඒත් ඒ තුන් දෙනාට පාරට බහින ජනතාවගෙන් මාව බේර ගන්න පුලුවන් වෙයිද​?

  6. පබිලිස් says:

    බලන් හිටු කුනු දතා මිනිස්සු පාරට බෙහෙල තමුන්ට ජම්පරෙ අන්දවන දවස වෙඩි ඒතක නෙමෙ තියෙන්නෙ

  7. siri says:

    moo bayawela hodatoma thol sudumaaliwela, muu tharam horek dusithayek loweth naha, pala halabagedara dobiya.

  8. ලොලිපොප් මොංගල් says:

    පාස්කු ප්‍රහාරයෙන් ජීවිත 300 කට අාසන්න ගනනක් නැතිවුනු වෙලාවේ උඹලා හිනාවුනු හැටි තවම මැවිල පේනවා. පරන බෙහෙත් රජයට විකුනලා දඬුවම් විඳපු හැටි මතක් වෙනවා. එ් වගේ කාලකන්නි එවුන් එක්ක එකතු වෙන්න තවත් කාලකන්නි ඉන්නවද කියලා අපි බලමු.

  9. ගමරාල says:

    ප්‍රා කල්ලි හදාගෙන මිනීමරපු , පිලිකා රෝගීන්ගේ බෙහෙත් වලින් හොරා කා
    ප්‍රා කල්ලි හදාගෙන මිනීමරපු ,ලා, ධීවර ඇමති කාලේ හොරෙන් මාළු පටවලා හොරා කාලා, හමුදාවට එක්ස්පයර් වෙච්ච බෙහෙත් දීලා ඒකෙනුත් හොරා කාලා මන්ත්‍රීකමත් නැති වෙලා ප්‍රජා අයිතියත් අහෝසි වෙලා රනිල් ගේ පස්ස ලෙවකාලා ආපහු මන්ත්‍රීකම අරගෙන සුවපති සුස්ති පති වෙලා මිනිස්සුන්ගේ බදු මුදල් වලින් රුපියල් කෝටි ගානක් හොරාකාලා සිංගප්පූරුවේ මවුන් එලිසබත් වලින් බෙහෙත් කරගන්න ගියපු, උගේ මොන්ගල් පුතාට රමනයේ යෙදෙන්න බාලවයස්කාර ගෑනු ලමයෙක් පැහැරගත්තු.. ඡන්දේ දිනාගන්න බේරුවල ISIS හම්බාවොන්ට 5000 එවා බෙදපු සක්කිලි වැසිකිලි කිඹුල් කටා කම්බා හොරා තූ තෝ සක්කිලි වසලයා..

Main News