ජනතාව පොල්තෙල් වෙනුවට සොයාතෙල් කනවා නම් පොල් මිල අඩු කරන්න පුළුවන්..

January 28, 2021 at 3:00 pm | lanka C news
ජනතාව පොල්තෙල් වෙනුවට සොයාතෙල් කනවා නම් පොල් මිල අඩු කරන්න පුළුවන්..

පොල්තෙල් සඳහා ආදේශකයක් ලෙස ජනතාව සෝයා තෙල් භාවිතයට හුරු වන්නේ නම් පොල් සඳහා පවතින ඉහළ මිළ පාලනය කිරීමට හැකි බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

එමෙන්ම සෝයා තෙල් සෞඛ්‍යට ඉතා හිතකර වන බැවින් පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය සුරක්ෂිත කිරීම ද එමගින් හැකියාව ලැබෙන්නේ යැයි ඔහු පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ කොලඹදී පැවති උත්සවය උත්සවයක් අමතමිනි.

21,971 views

31 Comments to “ජනතාව පොල්තෙල් වෙනුවට සොයාතෙල් කනවා නම් පොල් මිල අඩු කරන්න පුළුවන්..”

  1. ගමේ වෙදා says:

    සෝයා ඕන වෙන්නෙ නෑ . 225 සෙක්කුවක දාල අඹරල ගත්තොත් මුළු රටටම ඇති වෙයි

  2. Josiya says:

    Topi nisa janatawa punnaku kanawa etin pol mila adu karapn bath balayo

  3. Josiya says:

    mekage demaupiyan meka bihikireemata pera punnakukapu nisa tamaei punnaku kata kiyanne

  4. පුන්නක්කු says:

    බත් නොකා පුන්නක්කු කෑවානම් හාල් මිල අඩු කරන්න පුලුවන්

  5. Ruhdtug says:

    Ethakota yako pol kannath honda nehe ne..

  6. පොඩි එකා says:

    බුල් ඩෝග් මූනා ගේ නියාය.

  7. ත්‍රීවීල් says:

    ලංකාවෙ සෝයා තෙල් නිෂ්පාදනයට අවශ්‍ය සෝයා ඇට ගෙන්වන්නෙ පිට ර්ටින්, මේක විසදුමක් නොවේ.

  8. BNV says:

    Mu wage evunta adeshakayak lesa buruwo tikak parliament yavamu??? Muta hodama adesheke buruwek!!!!!!!

  9. prasa says:

    People will use soya oil if government can bring down the cost equal to coconut oil. In other hand what is the solution for effective caused to coconut oil producing firms and employees

Main News