ජනතාව පොල් මැන මැන ඉන්නෙ නෑ.. ජාවාරම්කරුවන් හිනාවෙනවා..

September 27, 2020 at 6:23 am | lanka C news
ජනතාව පොල් මැන මැන ඉන්නෙ නෑ.. ජාවාරම්කරුවන් හිනාවෙනවා..

පොල් මිල සඳහා පාලනයක් ඇති කළ විට ඒ සඳහා ජාවාරම්කාරයන් විහිලු කරන බවද වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ජනතාව පොල් මිලදී ගැනීමට ගොස් ඒවා මැන මැන ඉන්නේ නැති බවත් ඔවුන් පොල් ගෙඩියේ වටිනාකම ප්‍රායෝගිකව ජීවිතෙන් ඉගෙන ගෙන ඇති බවත් ඇමැතිවරයා කියා සිටියේය.

නව නීතිය අනුව පොල් ගෙඩියක් විකිණිය හැකි උපරිම මිල රුපියල් හැත්තෑවක් බවත් එමගින් පාරිභෝගිකයන් ආරක්ෂා වන බවත් ඒ මහතා තව දුරටත් පැවසීය.

උත්සව අවස්ථාවකින් පසු ඇමතිවරයා මාධ්‍ය වෙත මේ අදහස් පල කලේය.

18,821 views

9 Comments to “ජනතාව පොල් මැන මැන ඉන්නෙ නෑ.. ජාවාරම්කරුවන් හිනාවෙනවා..”

  1. Rata Wenuwen says:

    මම දැක්කා රදා පෑඩා තරාදියක් අරගෙන පාන් ගන්න පේලිමේ ඉන්නවා ,ඌ බර කිරලලු මිලදී ගන්නේ , අනේ අම්මපා ! හිනාවෙලත් බැහැ ,හිනා නොවිත් බැහැ

  2. NewsCut says:

    පළාත් සභා ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යායුතුයි..13 වැනි සංශෝධනය ගැන මෝදි තදින් සිටී !
    ඉන්දු – ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් අද පැවැත්විණි. ඒ අන්තර්ජාලය හරහායි. මෙය මහින්ද රාජපක්ෂ මහතා මෙවර අගමැති ධුරයට පත්වීමෙන් පසුව පැවති පළමු නිළ රාජ්‍යතාන්ත්‍රික හමුවයි.
    මේ වනවිට කතාබහට ලක්ව ඇති පළාත් සභා සම්බන්ධයෙන්ද දෙරටේ නායකයන්ගේ අවධානය යොමුව තිබෙනවා. ඉන්දීය අගමැතිවරයා අවධාරණය කර තිබෙන්නේ පළාත් සභා ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යායුතු බවයි. 13 වැනි සංශෝධනය උපරිමයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් පළාත් සභා සඳහා උපරිම බලය බෙදීමක් සිදුකළ යුතු බවත් නරේන්ද්‍ර මෝඩි මහතා අවධාරණය කර තිබෙනවා.

    • NewsCut says:

      ම‌ෙය ඉන්දියාව 1987දි ජේ.ආර් උතුමානන්ගේ කොන්ද බිද 13වන සංශෝදනය බලහත්කාරය‌ෙන් පැටවූවාට හා සමානව 2020දි මෝදිි වත්මන් පාලකයන්ගේද කොඳු බිද ගෝටා-මහින්ද පාලනය ජනතාව ඉදිරියේ අසරණ කිරීමක් නොවේද?

  3. Saman says:

    ඉතින් selection machine එකක් හදන්න

  4. Saradiel says:

    මහුදු තිරයේ ලංකාව පුරාම පොල්වගාව වැඩි දියුණු කල යුතුය,

  5. Sirimal says:

    Itin වට ප්‍රමාණය දාලා ගැසට් හැදුවෙ අපි නොවෙයි තමුන්නාන්සේලා ම නේ

  6. Sirimal says:

    වට ප්‍රමාණය දාලා ගැසට් හැදුවෙ අපි නොවෙයි තමුන්නාන්සේලා ම නේ

  7. වයන්ත says:

    මන් දකින විදිහට බන්දුල ගුණවර්ධන කියන්නේ අසාර්ථක ඇමතියෙක් මාධ්‍ය ප්‍රකාශක දුරයවත් හරියට කලේ නැහැ..මූව අයින් කරන්න ඕනේ ..

  8. manoj says:

    Rata Wenuwen says:
    September 27, 2020 at 7:22 am
    මම දැක්කා රදා පෑඩා තරාදියක් අරගෙන පාන් ගන්න පේලිමේ ඉන්නවා ,ඌ බර කිරලලු මිලදී ගන්නේ , අනේ අම්මපා ! හිනාවෙලත් බැහැ ,හිනා නොවිත් බැහැ

    ========================================================

    Adu kule MANDA BUDDDIKA, PONSIYAAAA thoge KULE tharama thoge kathawen peneeeey !!!!

Main News