ජනතාව පෝළිමේ තියන එක හොදද.. මිල වැඩි කරලා හරි බඩු දෙන එකද වඩා හොඳ..- රෝහිත

October 11, 2021 at 3:50 pm | lanka C news
ජනතාව පෝළිමේ තියන එක හොදද.. මිල වැඩි කරලා හරි බඩු දෙන එකද වඩා හොඳ..- රෝහිත

ජනතාව බඩු භාණ්ඩ මිලදී ගැනීමට පෝලිම තැබීම සහ මිල යම් ප්‍රමාණයකින් වැඩි කර හෝ ජනතාවට අවශ්‍ය භාණ්ඩ ලබාදීම යන දෙකෙන් වඩා හොඳ දේ කුමක්දැයි වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප‍්‍රශ්න කරයි.

සාකච්ඡාවක් අවසානයේ භාණ්ඩ මිල හා හිගතාවය ගැන මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙසේ සඳහන් කළේය.

“අපි කිව්වෙ පෝළිමේ මිනිස්සු තියෙනවාද, එහෙම නැත්නම් භාණ්ඩ ටික ගෙනල්ලා සාමාන්‍ය මිලකට එහෙම නැත්නම් මිනිස්සුන්ට දරාගන්න පුළුවන් මිලකට – මිල ටිකක් හරි වැඩිකරලා මේක දෙනවාද කියන එක. ඉතිං හොඳ දේ මොකක්ද ? පෝළීමේ තිබ්බාම මොකද වෙන්නෙ ? පෝළිමේ තියන එකට හරී ආසයි විපක්ෂය. මොකද එතකොට කිසී ප්‍රශ්නයක් නෑ, හොඳට ආණ්ඩුව විවේචනය කරන්න පුළුවන්”

22,585 views

25 Comments to “ජනතාව පෝළිමේ තියන එක හොදද.. මිල වැඩි කරලා හරි බඩු දෙන එකද වඩා හොඳ..- රෝහිත”

  1. Roshan Pradeep says:

    Meyage denume mattamata meya mehema kiyana aka gena apata loku wenasak ne. paudgalika laaba apekshawen chandaya deela nugath aya pathkarala yawanne nugath janathawama thamayi. Sarwajana chanda balaya bawitha karanna lankawe thawama sudusu thathwaye bahuthara janathawak ne

  2. පැන්ඩෝරා පේපර්ස් says:

    මුගේ අම්මට හිනාවෙන්න ඔනේ කතාවක් නේ ඕයි මේක. ඇද්ද ගොං බෛයන්ට පාන්දරම පොලීමේ ගිහින් මුන්ට ගහපු චන්දෙට අපමණ අගයක් ලැබුනට ?

  3. Sharm says:

    මුගේ මෑනියන් පෝලිමේ තියමු.. තියල මුගෙන්හ මු දැන් සැපද කියලා.. මාල කඩපු පරයා අාර්ථික ඔස්තාද් වෙන්න හදනවා.. මුුත් අර සක්කිලි පෝට්ටුවෙ ඉන්න ලැජ්ජ නැති බල්ලන්ගෙන් එකෙක් නෙ.. වැලිකඩ යවන්න තියෙන එවුන් දියවන්නාවට යවපු එවුන්ට දැන් සැප කනේද?