ජනතාව බඩගින්නේ.. මං තීරුවල ඇවිදින්න ඔවුන්ට පණ නෑ..

September 1, 2021 at 11:20 am | lanka C news
ජනතාව බඩගින්නේ.. මං තීරුවල ඇවිදින්න ඔවුන්ට පණ නෑ..

මේ මොහොතේ දී රජය ප්‍රමුඛත්වය දිය යුත්තේ කුමක් සඳහා ද යන්න පිළිබඳව රජය සංවේදී විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

ගම්වල අහිංසක අහිංසක ජනතාව වේල් තුන කන්න ක්‍රමයක් නැතිව නිවසේ සිටියදී ඇවිදින මන්ත්‍රීවරු කුමකටදැයි ඔහු ප්‍රශ්න කරයි.

බඩගින්නේ සිටින ජනතාවට මංතීරුවල ඇවිදින්න පණ තිබේ දැයි ඔහු විමසයි.

සිය නිවසේ දී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කීය.

24,817 views

27 Comments to “ජනතාව බඩගින්නේ.. මං තීරුවල ඇවිදින්න ඔවුන්ට පණ නෑ..”

  1. gobbaya says:

    Eththa, eththa, mahaththayo, eeunaata, oyaata emathikatuwak dunnanam, janathaawata pangahala, kelinwela eyi needa?

  2. Hesh says:

    මේ ආප්පයා එලවන්නෙ නැත්තේ මොකටද?

  3. Neo says:

    ඒකද රටේ හාට් ඇටෑක්, කොලෙස්ට්‍රෝල්, දියවැඩියා මෙච්චර?

  4. ගෞම් ඊයාරාජ් says:

    කන්න නැතිවුනත් මොකද අයිබොවන් ! රජපුවල ගොඩ යනවනං , මෙයාව අත් අඩංගුවට ගමු ! 😂😊😊

  5. ටොමිය says:

    මචං උඹ බුරනව වැඩියි වගේ. උඹත් ඉක්මනට අර හෙත විද ගනින්.අයාල බල්ලෙක් ගෙදරට ආවම ඔහොම තමයි.