ජනතාව බඩගින්නේ.. මං තීරුවල ඇවිදින්න ඔවුන්ට පණ නෑ..

September 1, 2021 at 11:20 am | lanka C news
ජනතාව බඩගින්නේ.. මං තීරුවල ඇවිදින්න ඔවුන්ට පණ නෑ..

මේ මොහොතේ දී රජය ප්‍රමුඛත්වය දිය යුත්තේ කුමක් සඳහා ද යන්න පිළිබඳව රජය සංවේදී විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

ගම්වල අහිංසක අහිංසක ජනතාව වේල් තුන කන්න ක්‍රමයක් නැතිව නිවසේ සිටියදී ඇවිදින මන්ත්‍රීවරු කුමකටදැයි ඔහු ප්‍රශ්න කරයි.

බඩගින්නේ සිටින ජනතාවට මංතීරුවල ඇවිදින්න පණ තිබේ දැයි ඔහු විමසයි.

සිය නිවසේ දී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කීය.

24,883 views

27 Comments to “ජනතාව බඩගින්නේ.. මං තීරුවල ඇවිදින්න ඔවුන්ට පණ නෑ..”

  1. rata perata says:

    valid point. but do they stop this project becsuse of your request. I doubt it blinds lead a blind.

  2. 3% ට බය බයියා. says:

    කොන්දක් තියෙන එකෙක් පොහොට්ටුවේ ඉන්න එක රටේ ඉන්න එක සංතෝෂයක් .👍

  3. COOL says:

    දැන් තමූන් අවූරුදූ කියක් දේශපාලනය කලාද? දැන් තමයි මතක් වන්නේ දූප්පතාගේ බඩ ගින්න,ඇමති කමක් දූන්නා නම් දූප්පත්තු මතකත් නැ බලේ නැති වන කොට දේශපාලූවන් දූප්පතුන්ට හරි ආදරෙයි.

  4. Chathura Gunarathna says:

    kohoma unth awidinna oni nh hadala thiyenawa kiyala penna thibunoth athi ethakota colombo innawa wage mara hagimak danenne.

  5. Ranjan Somasinghe Balasuriya Arachchige says:

    if he was given a ministerial post we could have observed his backbone well

  6. Sunil Perera says:

    rate thiyana wata warane gana balan idiyoth kawadawath sanwardhanayak wenne nh. hama dama ekama thana thama inna wenne. moko me wasangathe ada heta hoda wena ekk neweinh.

  7. Sagarika Alvis says:

    ane ithin kana bona eka witharak thibunama athida?

  8. රුක්ෂාන් සිල්වා says:

    මෙ යන විදියට ගියොත් ඉස්සරහට කොහොමත් බඩගින්නේ තමා ඉන්න වෙන්නෙ. සිංහල තෙරෙන්නේ නැති මිනිස්සු ඉන්න අපේ රටේ කොහොමද ඕවා හරි ගස්සන්නේ.හෙට රට වහනව කිවුවම ඔක්කොම සුපර් මාකට් වල පෝලිම් වල.ඉතින් කොහොමද.නිකන් බයිලා විතරයි.

  9. රංජිත් විජේසිංහ says:

    මෙහ් මොන බයිලද කියන්නේ රට හෙට වහනවා කිවුවම අද සල්ලි නැති මිනිස්සු බලාගන්න පුලුවන්.

  10. Gamarala says:

    කොමිස් කොමිස් තව මොනාද.

Main News