ජනතාව බඩ ගැන නොව රට ගැන සිතිය යුතුයි…

December 25, 2021 at 11:20 am | lanka C news
ජනතාව බඩ ගැන නොව රට ගැන සිතිය යුතුයි…

බඩ ගැන හිතා පමණක් නොව රට ගැන හිතා රටේ ජනතාව කටයුතු කල යුතු බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායක මහතා පැවසිය.

සි.බි රත්නායක අමාත්‍යවරයා ඒ බැව් (24) දින පැවසුවේ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ඉඩම් ඔප්පු ලබාදිමේ වැඩසටහනකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්මිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍ය සි.බි.රත්නායක මහතා කියා සිටියේ ඉන්ධන මිල වැඩි කරේ ලෝක වෙලදපොලේ ඉන්ධන මිල වැඩි කිරිම සහ නැව් ගාස්තු වැඩි විම නිසා බවය.

මෙහිදි අදහස් දැක් වු ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා කියා සිටියේ රසායනික පොහොර මේ වන විට මෙරටට ආනයනය කර ඇති බවයි.

ගොවින්ට සහනදායි මිලට රසායනික පොහොර ලබාදෙන බවද අමාත්‍යය එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

21,979 views

43 Comments to “ජනතාව බඩ ගැන නොව රට ගැන සිතිය යුතුයි…”

  1. බන්ඩා says:

    මෝඩ කාබනික වැඩෙන් කුඹුරැ පාලු කලහම ජනතාව පලි නැහැ.

  2. Pck says:

    මේ කියවද්දි මුන්ගේ අම්මල තමයි මතක් වෙන්නේ

  3. Gamarala says:

    උබලා රට ගැන හිතලද හොරා කෑවේ.

  4. MAP Hemachandra says:

    රට ගැන හිතල කතාකරන නිධාරීන්ව තනතුරු වලින් පන්නනවනෙ.

  5. Aneymanda says:

    Kawda ban rata kiyanne ? Minissu nettan…

  6. ගමේ බණඩා says:

    යකෝ තොපිට වගේ සැපට කන්න බොන්න අපිට නෑ. අපි බොහොම අමාරුවෙන් කන්නේ. තොපි හොරා කාපියව් අපි රට ගෙන හිතලා බඩගින්නේ ඉන්නම්

  7. බිරෝ says:

    මු මොන ගෝතයෙක්ද? රට කාලා විනාශ කරලා දැන් එනවා අපිට කැපකිරිමි කරන්න කියන්න. අපි ජන්දෙ දිලා පුකේ අමාරැව වැඩිම වෙලා තමයි තොපි හැතිකරේ ආයෙම බලේට ගෙනාවෙි. අන්තිමට කන්නත් නැ, රට ගැන හිතන්න කලින් දැන් අපි ජිවත් වෙලා ඉන්න ඔිනි බල්ලෝ.ඒ තරමි රටම අරාජික වෙලා. තොපි හැම එකාටම හෙන ගහපියවි හැත්ත. හෙන ඉල්ලන්නේ. බලු හැත්ත🖕

  8. Man says:

    තෝ කරල අපිටත් ආදර්ශයක් දියත්😒

  9. බන්ඩා says:

    යකෝ බුදුහාමුදුරැවොත් බඩගින්නෙ ඉන්න මිනිහට කන්න දීලය් බන කිව්වෙ.

  10. Sala says:

    රට ගැන හිතන්න ජීවත්වෙලා ඉන්න එපැයි…

Main News