ජනතාව බඩ ගැන නොව රට ගැන සිතිය යුතුයි.. ලෝක ආර්ථික අර්බුදය අපට පාලනය කරන්න බෑ..

October 12, 2021 at 1:20 pm | lanka C news
ජනතාව බඩ ගැන නොව රට ගැන සිතිය යුතුයි.. ලෝක ආර්ථික අර්බුදය අපට පාලනය කරන්න බෑ..

නිදහස ලැබීමෙන් පසු ජනතාව බඩ ගැන සිතමින් සිටියා මිස රට ගැන සිතුවේ නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

බඩ ගැන සිතන ගමන්ම රට ගැනත් නොසිතුවොත් අනාගතය ගැන නොසිතා බඩ ගැන සිතා කටයුතු කළේ යැයි අනාගත පරපුර අපට සාප කරනු ඇති බවත් ඒ මහතා පවසයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ පැවසීය.

ලෝක ආර්ථිකය මේ වනවිට අර්බුදයක ඇති බවත් ශ්‍රී ලංකාවටද එය බලපාන බවත් පැවසූ ඔහු ලෝක ආර්ථික තත්වය ශ්‍රී ලංකාවට පාලනය කළ නොහැකි එකක් බවද කියා සිටියේය.

18,384 views

37 Comments to “ජනතාව බඩ ගැන නොව රට ගැන සිතිය යුතුයි.. ලෝක ආර්ථික අර්බුදය අපට පාලනය කරන්න බෑ..”

  1. JH urumaya says:

    කිසිම තෙතමනයක් නැති මිනිහෙක්….
    ඔයා කියනකං තමයි අපි හිටියෙ කැපකිරීම් කරන්න….

  2. බිරෝ says:

    මු මොන මි ගවයෙක්ද? මුගෙ මහඑකා රටටම කොරනවා පේනවා දැන් මුඳල් ඇමති වෙලා. තොපිට මෙි පාර තමයි ඉතිහාසයේ හොඳම පාඩම හමිබවෙන්නේ. සකකිලි

  3. namal says:

    thopi rata gaththe ohoma kiyala nevaine neda dan boruwata adanawa kalaknni

  4. Manel says:

    You people are there to think about the country. General public at least must look after themselves with out turning to others or the govt.

  5. saman says:

    මු මොන මි ගවයෙක්ද? මුගෙ මහඑකා රටටම කොරනවා පේනවා දැන් මුඳල් ඇමති වෙලා. තොපිට මෙි පාර තමයි ඉතිහාසයේ හොඳම පාඩම හමිබවෙන්නේ. සකකිලි