ජනතාව බණිමින් යන්න යති.. ඒකාබද්දයේ ‘ජනබල’ විරෝධය අවසන්..

September 5, 2018 at 11:21 pm | lanka C news
ජනතාව බණිමින් යන්න යති.. ඒකාබද්දයේ ‘ජනබල’ විරෝධය අවසන්..

ඒකාබද්ද විපක්‍ෂය විසින් කොළඹ ලේක්හවුස් වටරවුමේ ආරම්භ කරන ලද සත්‍යග‍්‍රහය අවසන් කරන්නට තීරණය කර තිබේ.

ඒ අනුව රාත‍්‍රී 12.00 එය අවසන් කරන බව සංවිධායකයෝ කියා සිටිති.

රැය පහන් වන තුරු සත්‍යග‍්‍රහයක් පවත්වන්නට තීරණය කර තිබුනද දුර බැහැරින් පැමිණි ජනතාව නිවෙස් බලා යාම හේතුවෙන් මෙම තිරණය ගෙන තිබේ.

‘දැන් ආණ්ඩුව ගත්තාද මහින්ද අගමැතිද’ අසමින් සමච්චල් කරන නර්මාණ සමාජ ජාලයන්හි හුවමරු වේ.

නිසි සංවිධානයකින් තොරව මෙය සංවිධානය කර තිබූ බව පවසමින් එහි සිටි ජනතාව අදහස් පල කරනු සිරස රූපවාහිනිය විකාශණය කලේය.

කිසි තේරුමක් නැති වැඩක් මේක…

කිසි තේරුමක් නැති වැඩක් මේක…රැළියට ආ ජනතාව අවසානයේ කී දේ… #lka #News1st #Colombo #CMBProtest

Gepostet von Newsfirst.lk am Mittwoch, 5. September 2018

182 views

51 Comments to “ජනතාව බණිමින් යන්න යති.. ඒකාබද්දයේ ‘ජනබල’ විරෝධය අවසන්..”

  1. Thatta orwin says:

    Mr 10% ge kattiya thamai chora kare

  2. අග්ගබෝධි says:

    “සිංහල ජාතියට රාජපක්ෂ නොවන අවංක බුද්ධිමත් නායකයකු වහාම අවශ්‍යය”

  3. Saradiel says:

    මේ කහා එලිය ඊළගට එන්නේ රතු එලිය යමපාලනය ගෙදර යන්න ලෑස්ති වෙයල්ලා

  4. david milibanda says:

    This is namal’s fault.
    Have not Mahinda learnt a lesson ??????????????

    Namal should not be brought to the front lines for another 15 years.

Main News