ජනතාව මහින්ද මහත්තයට නමක් දාල ‘මහින්ද හොරා’ කියලා..
January 7, 2022 at 4:40 pm | lanka C news
යුද්ධය අවසන් කරමින් රට නිදහස් කර ගන්නා ලද මහින්ද රාජපක්ෂ මහතාට ජනතාව විසින් ලබා දී ඇති නම්බු නාමය ‘මහින්ද හොරා’ ලෙස බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් හොඳක් ඇසීමට නම් මැරෙන්නම අවශ්‍ය බවත් කිසිවෙකු ජීවත්ව සිටියදී හොඳක් අසා නැති බවත් මන්ත්රීයරයා කියයි.
නිදහස් අධ්‍යාපනය ලබා දුන් කන්නගර මහතාට, සිරිමාවෝ මැතිණියටද ජනතාව ඒ අකාරයෙන් නම්බු නාමයන් ලබා දී ඇති බවත් හෙතෙම සදහන් කරයි.
ඒ ආකාරයෙන් රටට විශාල සේවාවක් කරන ලද බොහෝ දෙනෙකුට ජනතාව ඔවුන් ජීවත්ව සිටියදීම මෙවන් නම්බු නාම ලබාදුන් බවත් ඔහු සදහන් කලේ උත්සව සභාවක් අමතමිනි.
Horaata Horaa kiyana eka apahaasayak noveyi, yako. Oya kiyana pawule okkoma Loka Horu!! Eka unta Nambu Naamayak!!
ඉස්සර අපිට හොරා කියපුගමන් මනසේ ඇදෙන්නේ කොටු සරමක් ඇදල අත් නැති බැනියමක් ඇදල කලුපාට ලේන්සුවකින් ඇස් වසාගත් පුද්ගලයෙක් .අද හොරාකියපු ගමන් හිතේ මැවෙන්නේ බඩ මහත උඩ රැවුලක් තිබෙන සුදු ජාතික ඇදුමකට සාටකයක් දාපු පුද්ගලයෙක් මෙය ඒ තරමටම රටේ ජනතාවට කාවැදිල .
මහින්ද නොවේ හොරා ! මහින්දගේ පස්සෙ ඉදලා සාටකයට මුවා වෙලා කොමිස් කකා, ජාතික සම්පත් නොරටුන්ට හොරපාරේ විකුනන බැසිලයි හොරා ! නිකම් නොවේ හරන්තික හොරෙක්! ගිය පාර මහින්ද ගෙදර ගියෙත් ඔය පාහරයා නිසා!මේ පාර ගෝටයි-මහින්දයි දෙන්නම ගෙදර යවන්නෙත් ඔය සුනකයා නිසයි. දැන් මහින්දටත් කටුව ගහලා බැසිලා හොරපාරෙම උගේ පොහොට්ටු බත් බැලයෝ එක්ක අගමැති වෙන්න දත කනව!
ජනතාව එසේ කියන්නේ නෑ.සදා වෛරයෙන් ඊර්ෂ්‍යාවෙන් මූසල කම හිස මත තියාගත්තු සෙට් එකක් ඉන්නවා. අන්න උන් තමයි ඔහොම කියන්නේ.
ඔය දෙක දෙකක් නේ.
රට බේර ගත්ත එකයි හොරා කාපු එකයි දෙකක්.
ඔය දෙක ම ඇත්ත නේ.
රට බේර ගත්තු නිසා අපි එතුමා ට ගරු කරනවා.
හොරා කාපු නිසා අපි උට බනිනවා.
රට බේරා ගත් නිසා අපි චන්දෙ දීලා මහරජානෝ කෙරුවා.
හොරා කන්ඩ පටන් ගත්තහම චන්දෙ නොදී උලුවස්සෙ එල්ලෙන්ඩ ඇරියා.
අපි නිදහසේ හිතන උං.
වහල්ලු නෙවෙයි තොපි වගේ.
ඒකයි ඕකට හේතුව.
එළම එළ කොමන්ට් එක
මේකගෙ ගොන් කතා හොඳයි උඹවගේ බූරුවන්ට
පට්ට කමෙන්ට් එකකටත් ගොං කතාවක් කියනවානම් මේ වගේ එලදෙනක් තවත් නෑ කමලෝ….. ගෞරවය දෙන්නේ පව්ලේ උන් එක්ක එකතු වෙලා රට හොරා කන්න නෙමෙයි…. තේරුම් ගනින් ඒක…
මහින්ද යුද්ධය ඉවර කලාට පස්සේ සිංහ වේෂයෙන් ඉන්න නරි පිරිලා මහත්තයෝ, ඔබතුමා හරි මැරෙන්න ඕන තේරුම් ගන්න.
Rataka neethiyak nathi unama. Madhya swadina nathi unama api kohomada danne athatama horekda nadda kiyala?s
හරි වැරදියි හප්පා…අඩුම ගානෙ මම සුනාමි සල්ලිවත් හොරාකෑවද…නෑනේ
Yako horata hora thama kiyanne musalayo rata Kawa nakiya kunuwela marena perathaya
Sirimawa thama awrudu dedahakata adika kalayak thibuna sinhala kiyana jathiya winasa kala jathithdrohi katha.okunge pawl winasa une enisaya. Sinhala kiyala thibuna jathiya sri lankan kale oya geeniya. Me buruwan owa nodanne jathiyak jammayak nethi nisa.
ඉස්සර අපිට හොරා කියපුගමන් මනසේ ඇදෙන්නේ කොටු සරමක් ඇදල අත් නැති බැනියමක් ඇදල කලුපාට ලේන්සුවකින් ඇස් වසාගත් පුද්ගලයෙක් .අද හොරාකියපු ගමන් හිතේ මැවෙන්නේ බඩ මහත උඩ රැවුලක් තිබෙන සුදු ජාතික ඇදුමකට සාටකයක් දාපු පුද්ගලයෙක් මෙය ඒ තරමටම රටේ ජනතාවට කාවැදිල .