ජනතාව මහින්ද මහත්තයට නමක් දාල ‘මහින්ද හොරා’ කියලා..
January 7, 2022 at 4:40 pm | lanka C news
යුද්ධය අවසන් කරමින් රට නිදහස් කර ගන්නා ලද මහින්ද රාජපක්ෂ මහතාට ජනතාව විසින් ලබා දී ඇති නම්බු නාමය ‘මහින්ද හොරා’ ලෙස බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් හොඳක් ඇසීමට නම් මැරෙන්නම අවශ්‍ය බවත් කිසිවෙකු ජීවත්ව සිටියදී හොඳක් අසා නැති බවත් මන්ත්රීයරයා කියයි.
නිදහස් අධ්‍යාපනය ලබා දුන් කන්නගර මහතාට, සිරිමාවෝ මැතිණියටද ජනතාව ඒ අකාරයෙන් නම්බු නාමයන් ලබා දී ඇති බවත් හෙතෙම සදහන් කරයි.
ඒ ආකාරයෙන් රටට විශාල සේවාවක් කරන ලද බොහෝ දෙනෙකුට ජනතාව ඔවුන් ජීවත්ව සිටියදීම මෙවන් නම්බු නාම ලබාදුන් බවත් ඔහු සදහන් කලේ උත්සව සභාවක් අමතමිනි.
නිදහසේ හිතන උන්…
හිතපන්…
අපි මේ රටට ආදරය කරන උන්…
රට බේරාගත් නායකයා අගය කිරීම වහල්කම නම්…..
රට පාවාදුන් එකා වෙනුවෙන් කහින
මහ බැංකුව හොරාකාපු උන් වෙනුවෙන් කහින..
රාජ්‍ය දේපල ජීවිත අමුඅමුවේ ගිනිබත් කරපු උන් වෙනුවෙන් කහින උන්ට නමක් තියපල්ලා…
සීනී කැකිරි පින්සියෝ හා…ද
මහින්ද අගය ජනතාව දන්නව තව අවුරුදු 25ක් පොහොට්ටුව රජ කරනව.
Poddak Chande thiyanna kiyanna ko. Ape love eka pennanna
ane pushpa kumaariye, mahinda edaa 2009 kaaledee yuddhaya dinapu gamanma oyaage gedarata ewilla oyath
ekka enda uda nataapu netilla, balaagena hitapu(horen)maraage aarakshakayoma kiyanawaa. ovun kiwwe oya
maraage thadi adi 1.5k diga polle wegayata oyaage chooti baduwa oroththu denda beruva keepa vathaawakma
pushpa kumaari kalanthe daala vetunaalu.
හොරුන්ට හොරා කීම වරදක්ද ? හැබැයි මහා පරිමාණයෙන් රටේ ජනතාවගේ බදු මුදල් සොරාකාපු පුද්ගලයකුට කිව යුත්තේ කම්බා හොරා කියල නේද ?
ඔබත් එයට අයිතියිද ?හදවතට තට්ටු කරලා අහන්න
abaudhaya nikam wahalek nemei ponna wahalek mahindata e nama hondawadi gihilla lowapan anduwe eta deka. mechchara winasayak karalath thamath wahallu kata wahagana neha mun niyama andha bakthikayo
දෙයියො වුනත් මහජනතාව ගසාකාල බඩගින්නේ මැරෙන්න හැර උන් සැප විඳිනවා නම් උන්ව සමාජයෙන් ඉවත් කල යුතුයි. සෑමදා හැමෝම රවටන්න බෑ.
හොරුන්ට හොරා කීම වරදක්ද ? හැබැයි මහා පරිමාණයෙන් රටේ ජනතාවගේ බදු මුදල් සොරාකාපු පුද්ගලයකුට කිව යුත්තේ කම්බා හොරා කියල නේද ?
ඔබත් එයට අයිතියිද ?හදවතට තට්ටු කරලා අහන්න
රට බේරාගත්තේ අපේ රටේ ත්‍රිවිඩ හමුදාවේ රණ විරුවෝ ඔවුන්ගේ ජිවත පුදලා ..ඔහු ඒ සදහා සහය ලබා දුන්නා එයට අපි ඔහුට ගරු කරනවා ..නමුත් චීනුන්ට රටේ සම්පත් උගස්
කලේ කවුද ? අද රටේ ජාතික සම්පත් සියල්ලක් විදෙශිකයින්ට වසර 99.සහ 198 උගස් තියලා රටේ ආර්ථිකය අගාදයයේ ,පාලකයෝ තිරුපති යදිමින් පුද්ගලික ගුවන් යානා වලින් ඉන්දියාවේ …රටේ ජනතාව පෝලිම් වල …එක හොද වැඩක් කළා කියලා ඔහු කල/කරන වැරදි නිවැරදි ලෙස දැකීම හරිද ? මහින්ද ,සිරිසේන ,රනිල් නිසයි අද අපේ රට මෙතරම් ආර්ථික අර්බුදයකට පත් වී ඇත්තේ …යහපාලනෙන් රට බේරා ගැනීමටයි පොහොට්ටුව පත් කලේ නමුත් ඔහුත් ඔහුගේ කුරහන් සාටකේ පවුලේ සාමාජිකයින් සහ 225 අද රජ සැප විදිනවා රටේ ජනතාව දුක් විදිනවා නේද ?යහපාලනය රටට කරපු විනාශය පොහොට්ටුවත් දිගටම සිදුකරමින් සිටින බව පැහැදිලිවම පෙනේ …මිනිස්සු හොරා කියන්නේ කට කහනවට නොවේ ..ඒ බව කවුරුත් දන්නා ඇත්තක් මන්ත්‍රී තුමෝ .ඒ බව තේරුම් ගන්න
කිසිම අවශ්‍යතාවයක් නැතිව හම්බන්තොට වරායත් ඉඩම් හෙක්ටෙයාර 15000 කුත් 99 අවුරුද්දකට චීනෙට දුන්නෙ කවුද?
Mara hora thama mun rata kanawa
මේ වනතෙක් මුදල් ඇමති දූරයේ මහින්ද සිටියා නම් වෙනිසියුලාව සිම්බාබේ ආර්ජන්ටීනා ලෙබනන් යන රටවල් අභිබවා ගිහින් .එහෙනම් ඩොලරයක් කොලබ කොටුවෙන්වත් සොයාගැනීමට ලැබෙන්නේ නෑ .ඔක්කොම ඩොලර් රටින් පිටකර අවසන් .
ඔව් ඔව් 2015 න් පස්සෙ ඩොලර් ඔක්කොම ඇදී .. ..ලම ආවෙ.. ලන්කාවට නෙ. ඒකනෙ කොරෝන නැතුවත් ආර්තිකේ ඒ කාලෙ රිණ2 ට බැස්සෙ.”මහින්ද අයියා” ආවට පස්සෙ තමයි වැඩේ වැරදුනේ..
පරයන්ට වටින්නෙ නැති හෙලයන්ට වටින අපේ සක්විති රජු..මහින්ද මහත්තය
Dharshana, අපේ රටේ සක්විති රජු නැහැ …උබ මානසික රෝහලෙන් පැනපු රෝගියෙක්ද ? උබලා වගේ බත්බැලයෝ අපේ රටේ සිටින නිසයි දේශපාලකයෝ රටේ සම්පත් හොරාකන්නේ ..
මීට අවුරුදු 11 ට ඉස්සර හිටිය මහින්ද ට මිනිස්සු හැමෝම ආදරය කලා. දෙවැනි පාර ජනාධිපති වුනාට පස්සෙ රජකමයි හොරකමයි ඔළුවට වැහුනා ට පස්සෙ ක්‍රමක්‍රමයෙන් මිනිස්සු ඔහුව අප්පිරියා කරන්න පටන්ගත්තා. දැන් මහින්ද ජනාධිපතිවරණය ට ආවොත් බූරුපුතාණෝටත් පරදිනවා.
මහින්ද හොරෙක් නෙමේ, හොර ගෙඩියෙක්, ඔහු වටේ ඉන්න වුනුත් හොර තක්කඩි.
රටේ තිබුන සියලුම ඩොලර් හොරකම් කලා
Mun parapurama adu ugathinissu rata wenasuwa