ජනතාව ලොක්ඩවුන් වෙති.. කොළඹ පාළුවට යයි.. රට පුරාම පාරවල් හිස්වෙයි..

August 15, 2021 at 12:40 pm | lanka C news
ජනතාව ලොක්ඩවුන් වෙති.. කොළඹ පාළුවට යයි.. රට පුරාම පාරවල් හිස්වෙයි..

වෙනදා දැඩි තදබදයකින් යුතු කොළඹ පිටකොටුව ‍ප‍්‍රධාන බස්නැවතුම්පොල අද දිනයේ දැඩි පාළුවට ගොස් තිබේ.

කිහිප දෙනෙකු හැරෙන්නට වෙනදා දක්නට ලැබෙන දැඩි කලබලකාරීත්වය අද දිනයේ දක්නට නැත.

කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යාමත් පළාත් අතර සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කිරීමත් මීට හේතු වී ඇත.

කොළඹ කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග සියල්ලම පාහේ දැඩි පාළු ස්වභාවයක් ගෙන ඇත.

රටපුරා වාර්තාකරුවන් සඳහන් කරන්නේ සෙසු නගරයන්හි තත්ත්වයද ඒ හා සමාන බවයි.

79,181 views

26 Comments to “ජනතාව ලොක්ඩවුන් වෙති.. කොළඹ පාළුවට යයි.. රට පුරාම පාරවල් හිස්වෙයි..”

  1. Manel says:

    Finally people have got the message. This is the only way to avoid Covid spread. Even the govt enforce hardest restrictions, no use. Our people have millions ways to make it in effective. Nice to see all political leaders talking about ‘self isolation’. That should have happened 6 months ago.

  2. sithmal says:

    අද ඉරිද. කොහොමත් එහෙමයි.

Main News