ජනතාව ස්වයං ඇදිරිය දමා ගනිති.. බොහෝ ප‍්‍රදේශ පාළුවට යයි..

July 13, 2020 at 8:40 am | lanka C news
ජනතාව ස්වයං ඇදිරිය දමා ගනිති.. බොහෝ ප‍්‍රදේශ පාළුවට යයි..

අද අලුයම සිට රට පුරා බොහෝ ප්‍රදේශයන්හි ජනතා ගැවසීම විශාල ලෙස පහළ ගොස් තිබේ.

සතියේ දිනයක් වුවද ද පසුගිය දිනවල දක්නට ලැබුණු තදබදයන් බොහෝ නගරවල අඩු වී ගොස් ඇත.

රජය විසින් කිසිදු සීමාවක් පනවා නැත ද ජනතාව විසින් වාරණ පනවා ගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ.

එමෙන්ම පාසල් වසා දැමීම ද මීට හේතු වී තිබේ.

පොදු මගී ප‍්‍රවාහන සේවාවන්වලද මගීන් විශාල ලෙස පහල ගොස් ඇති බව නිරීක්‍ෂණය කල හැක.

306 views

18 Comments to “ජනතාව ස්වයං ඇදිරිය දමා ගනිති.. බොහෝ ප‍්‍රදේශ පාළුවට යයි..”

  1. Ex Bayya says:

    Surprisingly good discipline! People should follow the suit with regards to the election meetings and casting votes. Be vigilant!

  2. Neil says:

    India, Pakistan & Bangladesh is fully out of control. Our people are intelligent to a certain degree. But, I went to Wariyapola, Kurunegala, Padeniya area yesterday. People are not even using the masks. PHI and Gramasewaka’s have to do a lot of educational programmes in remote villages. Political canvassing and public rally’s must be stopped completely. Schools on hold is a very good decision.

  3. gorilla says:

    කලබල වෙන්න එපා.මේක හදපු නාටකයක්, කවුරුහරි ඊවිල් ජීනියස් කෙනෙක්ගෙ මොලෙන්.හැබැයි කමක් නැ මේ ආන්ඩුවෙන් රටට හොදයි.