ජනතා පැතුම මා නොවේ මහින්දයි..- ගෝටා

September 27, 2018 at 3:50 pm | lanka C news
ජනතා පැතුම මා නොවේ මහින්දයි..- ගෝටා

ජනතා අපේක්ෂාව වන්නේ තමන් මහින්ද රාජපක්ෂ මහතා බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පල කලේ කොළඹදී පැවති උත්සවයකින් පසු මාධයවේදීන් වෙත අදහස් පල කරමිනි.

21 views
Main News