ජනතා මුදල් EPF, BOC හරහා බැදුම්කර මාමයි-බෑණයි හොරා කෑ හැටි තවත් හෙලි වේ.. ආයතන තුනේම ප්‍රධානින් අගමැති පත්කල අයයි..
November 28, 2016 at 4:05 am | lanka C news
මහබැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධ පසුගියදා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද කෝප් වාර්තාවට අනුව මහ බැංකුවත් සේවක අර්ථසාධක අරමුදලත් ලංකා බැංකුවත් වන ආණ්ඩුවේ ප්‍රධාන මූල්‍ය ආයතන 3 ම ඉතා උපක්රමශීලීව මහජනතාවගේ මුදල් හිටපු මහාබැංකුවේ අධිපති අර්ජූන් මහේන්ද්‍රන්ගේ බෑනාගේ සමාගම වන පර්පුච්චුවල් ට්‍රෙසරීස් සමාගම හරහා භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමට ක්රීයා කල ආකාරයෙන් විශාල කොමිස් මුදලක් බෑනගේ සමාගමට උපයා ගැනිමට අවකාශ සලසා ඇති බව හෙලිකරගෙන ඇත.
මෙහි විශේෂත්වය වනුයේ මෙම රජයේ ආයතනයන් 3 සඳහාම ප්‍රධානින්ගේ පත්වීම් කර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහගේ නිර්දේශ මතයි. එනම් මහාබැංකුව සඳහා අර්ජුන් මහේන්ද්‍ර එහි අධිපති ලෙස 2015 ජනවාරි 15 දින අගමැති රනිල් වික්‍රමසිංහගේ නිර්දේශය මත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්, සේවක අර්ථසාධක අරමුදල සභාපති මහින්ද මඩිහහේවා 2015 ජනවාරි 23 දින අගමැතිවරයා විසින් සහ ලංකා බැංකුව රෝලන්ඩ් පෙරේර 2015 ජනවාරි 27දින අගමැතිවරයාගේ නිර්දේශ මත මුදල් අමාත්‍ය රවි කරුණානායක විසිනි.
ඒ අනුව ප්රස්නගත භාණ්ඩාගාර බැදුම්කර මගඩිය 2015 පෙබරවාරි 27දින සිදු වූ අතර හරියටම ඊට මාස 4 කට පසුවද එනම් 2015 ජූලි 11 වෙනි දින මහාබැංකුවේ අභ්‍යන්තර තොරතුරු බෑනාගේ සමාගම ලබාගෙන සේවක අර්ථසාධක අරමුදල සතු රුපියල් බිලියන 2 මුදලක් එම අරමුදලට පුද්ගලික වෙළෙන්දෙක් හරහා නොගොස් කෙලින්ම රුපියල් බිලියන 2.3 කට මුහුණත වටිනාකමට මිලදී ගැනීමට හැකියාවක් තිබියදි එසේ නොකොට හිටපු මහාබැංකුවේ අධිපති අර්ජූන් මහේන්ද්‍රන්ගේ බෑනාගේ සමාගම හරහා මිලියන 300 ක් අඩුවෙන් එනම් රුපියල් බිලියන දෙකකට ලබාගැනිමෙන්, රුපියල් මිලියන 300 ක් කොමිස් වශයෙන් හිටපු මහ බැංකුවේ අධිපති අර්ජූන් මහේන්ද්‍රන්ගේ බෑනාගේ සමාගම වන පර්පුච්චුවල් ට්‍රෙසරීස් සමාගමට හම්බකරගැනීමට ඉඩ සලස්වා ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත් පතේ ” EPF,BOC,Central Bank proxies for Perpetual’s alleged Bond Scam; COPE” යන හිසින් යුතු ලිපියක පලකර ඇත.
එම වාර්තාවෙම සඳහන් වනුයේ ලංකා බැංකුව ප්‍රාථමික වෙළෙන්දෙකු ලෙස මහ බැංකුවේ ලියාපදිංචිවී සිටින අතරේ 2015 පෙබරවාරි මාසයේදී හිටපු මහාබැංකුවේ අධිපති අර්ජූන් මහේන්ද්‍රන්ගේ බෑනාගේ සමාගම වන පර්පුච්චුවල් ට්‍රෙසරීස් සමාගම හරහා වෙන්දේසියට ඉදිරිපත් වී වෙන්දේසියට දැන්වීම් මගින් ප්‍රසිද්ධ කල ප්‍රමාණයට වඩා 1350% ක් විශාල ප්‍රමාණයක් ඉල්ලුම් කර කිරීමත් ඒ සඳහා සමානය පොලියට වඩා මුදලක් සීයයට 12.5 % සිට 13% දක්වා රුපියල් බිලියන 13 ක් ඉල්ලුම් කොට තිබිමත් හේතුවෙන් පැහැදිලිවම මහබැංකුවේ අභ්‍යන්තර තොරතුරු හිටපු මහාබැංකුවේ අධිපති අර්ජූන් මහේන්ද්‍රන්ගේ බෑනාගේ සමාගමට ලැබී ඇති බවයි.
“හොරු සමඟ හෙළුවෙන්” දැන් පෙන්වනවා, අග්‍රාමාත්‍ය කාර්යාලයේ අනුග්‍රහයෙන්. නොමිලේ ! එන්න රස විඳින්න අලුත්ම නාටකය. ප්‍රධාන චරිතය නළුවෙක් නොවෙයි අලයක් හෙවත් පොනිල්.
බැඳුම්කර සිද්ධිය මත රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වනතුරු අඛණ්ඩ සාමකාමී මහජන උද්ඝෝෂණයක් පැවැත්වීම උචිතයැයි මට හැඟේ. මෙහිදී රජය පෙරළීම නොව අග්‍රාමාත්‍ය වරයා ධූරයේ රැඳී සිටීම පරීක්ෂණ වලට බාධාවක් වීම තේමා කර ගෙන ඔහු ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලකර සිටීම තුළ, ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍ය ධූරය සඳහා සජිත් ප්‍රේමදාස පත් කිරීම හැර විකල්පයක් නොලැබෙනු ඇතැයි යන්න මාගේ විශ්වාසය වන අතර, සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය ධූරයට පත් වීම සමඟ රනිල් වික්‍රමසිංහගේ දේශපාලනය සදාකාලිකව නතර කල හැකි අතර, වර්තමානයේ ආණ්ඩුවේ සිටින ශ්‍රී.ලං.නි.ප. සාමාජිකයින්ට විපක්ෂයට එක්වීමට හැකි වනු ඇත. මේ තුළ ක්ෂණිකව ආණ්ඩුවට ඇති 2/3 බලය ඉවත් වන අතර, විපක්ෂනායක ධූරය යලි එය හිමි විය යුත්තන් අතට ලබා ගත හැකිය. රට මුහුණ දෙමින් සිටින බරපතල අභියෝගාත්මක තත්වය යටතේ, භෞමික අඛණ්ඩතාවයත්, සිංහල ප්‍රජාවේ අභිමානයත්, බුදු දහමේ සුරක්ෂාවත් උදෙසා මෙම ක්‍රියා මාර්ගය මේ අවස්ථාවේ උචිත බැව් මගේ හැඟීමය.
ආදර්ශයක් අවශ්‍ය වේ නම් මේ දිනවල දකුනු කොරියා ජනතාව ලක්ශ ගනනින් වීදි බැස ජනාධිපති ඉවත් කිරීමට කරන උද්ඝෝෂන දෙස බලන්න.
හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙටලු. මුන් ඔක්කෝම මහ එකා ඇතුළුව කම්බ හොරු………..
මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ද නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
කොළඹදී පැවති මාද්‍ය හමුවකදී රාජ්‍ය ඇමති ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේ මෙම සිදුවීම සම්බන්ධයෙන් වූ කිසිදු ලේඛණයක අගමැතිවරයාගේ නම සදහන්ව නැති බවයි.
හොරකම් කරන එකා කෙලින්ම ගිහිං මහා දවල් බැංකු කඩන්නේ නැහ හක්මණ මී හරකෝ……ඌ සුදු සර්ට් එක ඇදලා හොඳ කලිසමක් ඇදලා ටයි කෝට් දලා පුටුවේ වාඩිවෙලා තමයි අහිංසක මිනිස්සුගේ අර්ථසාධකයටයි මුදල් තැන්පතුවලට්යි කෙලලා තියෙන්නේ,
ඔය කියන උන් සහ උන්ගේ පක්ෂය හිතාගෙන ඉන්නේ හොරු උන්ගේ නම් දාගෙනයි හොරකම් කරන්නේ කියල. රනිල්ගේ කුණු රෙදි හෝදන්නේ, සමහරවිට උනුත් ඔය හොරකමට යාන්තමින් හරි සම්බන්ධ ඇති, අඩුම ගන්නේ හොරබඩු වලින් කොටසකටවත් සම්මාදම් ඇති.
සැක පිට නඩු නොදා මගහරින්නේ ඇයි කියන එකවත් බැරිද අපිට පහදලා දෙන්න. බලය තියෙන උන්ට එක නීතියක්, අනිත් උන්ට වෙන නීතියක්. ලබ්බේ යහපාලනය කියන්නේ ඕකද?
මට අපහාස කරන්න එපා ඔය හක්මණ ඉන්නේ අමු මී හරකෙක්, හැබයි මම ඉන්නේ මඩේ, එත් ඌ ඉන්නේ ජනතාවගෙන් හොරකම් කල සල්ලි උඩ .
හක්මණ මි හරකෝ තෝනම් නියම මිහරකෙක් බව මනාලෙස ඔප්පුකරතිබේ.හක්මණ හරකෝ උම්බලවගේ ටෝයිහරක් නිසා තමයි මේ විනාසය රටට සිදුවී තිබෙන්නේ අද.අනේ අම්මපා උඹලගේ මොළේඇත්තටම නැද්ද?චුට්ටක් හිතපන් කොච්චර වනචාරී කොටසක්ද අද රාජ්ජය පාලනය කරන්නේ.ගූ කප්පරයක් කාපුඑවුන් සතුටින් සිටිනවා කිසිම ප්‍රශ්නයකින් තොරව නමුත් කුරුළු බේට්ටක් තරම් ගූ කාපු එකාට රටේ තිබෙන අන්තිම ඉහළින් නියෝග එසේත් නැතිනම් ගුවන් තොටේදීම අත්අඩංගුවට.තොපිලටයි තොපිල්ගේ ජඩපලනයටයි වන්දිගේවන්න වේවි ළඟදීම.
රටකට ඕන අපමණ අගයක් ……………….. ඒකට ඕන මෛත්‍රී යුගයක්………………… කොහොමද ජනතාවගේ මුදල් තැන්පතුවලට අගේ ලැබුන හැටි.
මහාමාර්ග අධිවේග මාර්ග හදන්න ඕන නැහ. ජනතාවට ඕන මහා පරිමාණ සංවර්ධන ඕන නැහ, බලන්න මුන්ගේ හොර මූණු ටික හොඳට ටයි කෝට් ගහලා රටේ අහිංසක ජනතාවගේ මුදල් සීතල කාමරවල ඉදගෙන හොරකම් කරපු හැටි,
මුන් එදා කෑගහපු විදියට මහින් ද අධිවේගි පාරවල්, ගුවන් තොටුපලවල්, විදුලි බලාගාර හදල තියෙන්නෙ සල්ලි හොරාකන්න.
දැන් ඒ කිසි දෙයක් නැතුව ගෙඩි පිටින් සුද්ද කරනව.
හරිනේ ඉතින්. මහින් ද කරපු විදිය හොඳ නෑ කියලනේ මුන්ව පත් කලේ.
අපරාදේ EPG එකේ දුප්පත් සාමාජිකයන්ගේ මුදල් වලින් උපයපු ඒ අයට තිබුන බෙදන්න තිබුනකෝටි ප්‍රකෝටි ගණන් සල්ලි දැන් කොහේවත් හිටපු එකෙක් උන් ලඟ.
අගමැති ඇතුළු රටේ මුදල් හොරකම් කල නීලකාස හොරු………….
තුන් පත් රෑන මුහුණට මුණ ගැසුනොත් කම්මුතුයි කියල ඉස්සර ගැමියො කියල තියනව.දැන් ඒක බොරුයි කියල ඔප්පු කරන්න පුළුවන්.දැන් කාටවත් නොපෙනිම මුහුණට මුහුණ හමු නොවී මුන් ජාතියම කම්මුතු කරනව.උනුත් දැන් ඩිජිටල් වෙලා??
There is an error, it’s Mr. Mahinda Madihahewa is not Chairman to the Employees’ Provident Fund (EPF).
Clean vela hitapu ayata dan yana ena man nathivelaa.