ජනාධිපති ධුරය අතහැර ගෙදර යන බව ජනාධිපති කියයි.. ආණ්ඩුවේ ‘අන්තෝ ජටා බහී ජටා’ කියාත් කියයි..
January 18, 2018 at 10:33 pm | lanka C news
තමන් ජනාධිපති ධුරයෙන් ඉවත් වන්නේ කවදාදැයි ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්රචාරක රැළියක් අවිස්සාවෙල්ල කොස්ගමදී අමතමින් හෙලි කලේය.
තමන් ජනාධිපති ධුරය අතහරින්නේ මෙරට දුෂිත දේශපාලඥයන් සියළු දෙනා හිරේ දමා මෙරට පිරිසිදු පාලනයක් ඇති කර තක්කඩි රැුල හිරගෙදරට දමා හිරගදෙ කාමරටය් පොලවෙ පලාගෙන අවීචි මහා නරකාදියට ඇදගෙන ගිය දාට පසු දිනයේම බවත් ඔහු එහිදී පැවසීය.
‘දුෂණයට වංචාවට පවුල්වාදයට ඒකාධිපති ආඥාදායකත්වයට විරුද්දවයි මං එදා ආණ්ඩුවෙන් එලියට ආවෙ. ආවට පස්සෙ මෙතන… මෙතන තියන දේවල් දැං තමුන්නාන්සෙල දන්නව. අන්තො ජටා බහි ජටා අතුලෙත් ගැට පිටත් ගැට’ යයිද ජනාධිපතිවරයා එහිදී තව දුරටත් පැවසීය.
මෙයා මොකද මෙච්චර වේගවත් වෙලා. හැබැයි බැඳුම්කර හොරා ඉන්න තැන බලු කුක්කා වගේ. අපිව ද බය කරන්න හදන්නේ?
යන මිනිහ කිය කියා ඉන්නේ නැ යනවා. තමන් යනවද ඉන්නවද කියල තීරණයක් ගන්ට බැරි කොන්ඳක් නැති මේ අමනයා කොහොමද රට පාලනය කරන්නේ?
සේපාල මහත්තයෝ… ඔයා ඉංග්රීසියෙන් දාපු කමෙන්ට් එක සිංහලෙනුත් පුළුවන් නම් දාන්න… හැබැයි එහෙම දැම්මත් මේ ශ්රී ලංකා කාර ගොන් බූරු හැතිකරේට ඕක තේරෙන්නේ නෑ… තවමත් නිල් පාල කොඩිය අරන් වනනවා….
Mr.President you too go inside a cell and close the door then you can call it a full clean up!!!
you also need to go behind bars about Russian navy ships and givng radio station licences to maharaja
දැන් ආප්ප සෙල්ලම වලංගු නැහැ. මේ රඟ දක්වන්න පටන් ගත්තේ අලුත්ම නරි නාටකයයි. ඡන්ද දායකයනි. කල්පනාවෙන් නරඹන්න. ඇහුම්කන් දෙන්න. හැබැයි රැවටෙන්න එපා.
In Australia, there is a case against a former minister who requested a bribe (Rs25 lakhs) from a company named SMEC. It has been proved and can Sirisena punish that person first.
this sakkili gramasevaka parayah balusena is the No1 LIAR in the world…..mu kata ariyoth kiyannema boruwak para balla pala apyata.
Dan munge අතුලෙත් ගැට පිටත් ගැට Polleth gata. Puketh gata. Yana ena man naha.