ජනපතිගෙන් ගැසට් නිවේදනයක්.. බැසිල්ගේ කොටසක් ඉවතට..

July 30, 2021 at 10:40 am | lanka C news
ජනපතිගෙන් ගැසට් නිවේදනයක්.. බැසිල්ගේ කොටසක් ඉවතට..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකා බලකාය ස්ථාපනය කර ඇත.

ඒ අනුව එහි නව සභාපතිවරයා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා පත්කර ඇත.

මෙතෙක් එම ධුරයේ සභාපති ධුරය දැරුවේ වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ය.

පසුගිය මැයි මස දහවෙනිදා බැසිල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කාර්යය සාධක බලකාය පත්කරනු ලැබීය.

ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති නව ගැසට් නිවේදනය මෙසේය.

85,970 views

4 Comments to “ජනපතිගෙන් ගැසට් නිවේදනයක්.. බැසිල්ගේ කොටසක් ඉවතට..”

  1. චන්ද දායක says:

    වැඩ වැඩි නිසයි මෙහෙම කරලා තියෙන්නෙ .කලබල වෙන්න එපා ඒ අය හරිම සමගි පවුලක්.

  2. ULAMA says:

    ane gana ganna epa…aiya mallige galawanawa…malli aiyage galawanawa….aye okunge eta deka thama galawanna ithiri wela tiyenne…

  3. KG says:

    Ape janapathige nsma Gazzete rajapksa kiyala maaru karanam hari..meya hodatama karanne gazzete gahana ekai cancel karana ekai witharai😂😂🍺🍺

    • නිමේශා says:

      යකෝ රටේ නිතිය හරි විදියට ක්‍රියාත්මක වෙනවා කියන්නේ මේක තමා. නීතියක් ඇති රටක නොවේ නේ මෙච්චර කල් ඉදියේ. මේක හිතන්නේ නිකන් ගිහින් වාඩි වෙන්න පුළුවන් කියලා. මෙහෙම නීතියේ රාමුව හදලා පටන් ගත්තාම දෙයක් කරන කෙනෙක්ට නිදහසට දේවල් කිය කියා නොකිය හරි දෙයක් කරන්න පුළුවන් …

Main News