ජනපතිගෙන් ගැසට් වාර්තාවක්.. එක් දිනකදී වැඩිම ගැසට් නිවේදන තොගය නිකුත් කරයි..
October 13, 2019 at 3:50 pm | lanka C news
මෙරට ඉතිහාසය තුළ ගැසට් පත්ර වැඩිම ප්රමාණයකට අත්සන් තබන ලද්දේ ඊයේ දිනයේදීය.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනය තුළ පමණක් ගැසට් නිවේදන 65කට අත්සන් තබා තිබේ.
මෙම ගැසට් පත්ර නිකුත් කරන ලද්දේ අනාරක්ෂිතව පැවති වනරක්ෂිත 65ක් ආරක්ෂිත වනාන්තර ලෙස නම් කරමිනි.
ජනාධිපතිවරයා මෙම ගැසට් පත්ර වලට අත්සන් කරන ලද්දේ ඊයේ දින ගල්ඔය රක්ෂිතය දී පැවති උත්සවයකදීය.
My criticism for bad things, but for this I salute you.
BANDURUDEEN (Wandurudeen) ge saha, empty ox nohoth His Bull canot cut the jungles now.
What is the point this man of signing the protection of forests, if he allows later for the crafty politicians to destroy forests and divide among their supporters .
He has kept a blind eye when BudUrdeen gave Wilpattu away to Muslim supporters but now tries to make more laws. There are sufficient laws , only thing necessary is to implement them.
Good job. It’s never too late.
“යන යකා කොරහත් බිඳගෙන යනව” කියලා කථාවකුත් තියෙන එකේ ඔන්න ඔය වාගේ සත් කටයුතු වල නියැලෙමින් ඉඳලා ඔහොම්ම ගෙදර යන්ට මැතිතුමා.. =D