ජනපතිගෙන් තවත් ඓතිහාසික තීන්දුවක්.. තමන්ගේ රුව තැන නොතැන ප‍්‍රදර්ශණය තහනම්.. ජනපතිගෙන් ගොඩයන්න සිටි මැතිවරණ අපේක්‍ෂකයන්ද අමාරුවේ..

March 1, 2020 at 10:32 pm | lanka C news
ජනපතිගෙන් තවත් ඓතිහාසික තීන්දුවක්.. තමන්ගේ රුව තැන නොතැන ප‍්‍රදර්ශණය තහනම්.. ජනපතිගෙන් ගොඩයන්න සිටි මැතිවරණ අපේක්‍ෂකයන්ද අමාරුවේ..

ප්‍රසිද්ධ ස්ථාන වල තමන්ගේ රුව දැක්වෙන ඡායාරූප හෝ අතින් අඳින ලද චිත්‍ර ප්‍රදර්ශනය නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර ඇත.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ ජනාධිපතිවරයා ගේ පින්තූර අධීක්ෂණයකින් තොරව මගදෙපස සහ විවිධ උත්සව භූමිවල ප්‍රදර්ශනය වන බව නිරීක්ෂණය වී ඇති බවය.

කෙසේ නමුත් තමන්ගේ පින්තූර සිතුවම් කරන අය වෙත ස්තුති කළ ද කරන බවද පවසන ජනාධිපතිවරයා පුද්ගලයන් ප්‍රවර්ධනය තමන් අගය නොකරන බවද සඳහන් කර ඇත.

මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉතා කෙටි වේලාවක් තිබියදී ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද මෙම දැනුම්දීමක් විශේෂත්වයක් දරන්නේ මැතිවරණ අපේක්‍ෂකයන්ටද ජනාධිපතිගේ පින්තූරය භාවිත කිරීමට පෙර නැවත කල්පනා කිරීමට සිදුවන හෙයිනි.

67 views

7 Comments to “ජනපතිගෙන් තවත් ඓතිහාසික තීන්දුවක්.. තමන්ගේ රුව තැන නොතැන ප‍්‍රදර්ශණය තහනම්.. ජනපතිගෙන් ගොඩයන්න සිටි මැතිවරණ අපේක්‍ෂකයන්ද අමාරුවේ..”

  1. Janaka from Matara says:

    .A telling stroke!
    .Does anybody need any more evidence that President Gota is as shrewd as Ranil?

    • Shiran says:

      ආ දැන් පොහොට්ටු බයියො ඔය කියනදේ ඒ විදියටම අහල ෆොටෝ ගහන එක නවත්තයි.

      අර රාජ්‍ය ලාංචනේ මතකනේ.

  2. Ranjan says:

    Do the best and be in hearts and minds of the people forever! All the best Mr. President!

  3. Raj says:

    Janaka from Matara,
    A politician needs to be shrewd; that’s a part of being a successful politician. However, that shrewdness needs to be used to prevent the harm being inflicted upon the general public from other shrewd guys in politics. Gotabhaya is not a Bodhisatva, but he would definitely be a good, people’s friendly, nation friendly politician when you compare him with his counterparts.

    • Janaka from Matara says:

      Thanks for exploring into what I wrote. Yes I agree.
      The President’s intentions I think are genuine. But he will not be able to translate that into positive outcomes unless he is politically savvy. It is good to notice the fox instinct in him.

  4. Dilini says:

    Dan ithin thamange dakshathawaya penwala mathiwaranayata idiripathweyalla.Anunge panen eliya balanne nathuwa.

  5. Patriot says:

    He is not a politician that’s the main reason people voted him. People who are contesting should understand one thing clearly. People are fed up with so called politicians from both. Parties. So be careful what u wish for. MR plus clan should be careful. So far people not impressed with SLLp behaviour too. We want Gota but he needs good people to work with him. Otherwise it is same old story.

Main News