ජනපතිගෙන් තවත් ගැසට් නිවේදනයක්..

June 22, 2019 at 8:40 am | lanka C news
ජනපතිගෙන් තවත් ගැසට් නිවේදනයක්..

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීම සදහා වූ අති විශේෂ ගැසට් පත‍්‍රය මේ වන විට නිකුත් කර තිබේ.

ආරක්‍ෂක ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මෙම ගැසට් පත‍්‍රය නිකුත් කර ඇත.

අප්‍රෙල් 21 පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයෙන් පසු හදිසි නීතිය ක‍්‍රියාත්මක කරයි.

30 views

One Comment to “ජනපතිගෙන් තවත් ගැසට් නිවේදනයක්..”

  1. sathya says:

    Ok GONO……… Gon Booruwo.

Main News