ජනපතිගෙන් තවත් ගුග්ලියක්.. මැතිවරණයක් එයි.. ජනපති අත්සන් තබයි…
January 19, 2019 at 2:10 pm | lanka C news
දැනට විසුරුවා නැති පළාත් සභා 03 වන බස්නාහිර, දකුණ, ඌව පලාත් සභාද විසුරුවා හැර පළාත් සබා 09ම මැතිවරණය එකවර පවත්වන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ සදහා වන විශේෂ කැබිනට් පත්‍රිකාවක් ජනාධිපතිවරයා විසින් මීලග කැබිනට් මණ්ඩලයකට ඉදිරිපත් කෙරෙනු ඇති බවද සදහන්ය.
ජනාධිපතිවරයා විදේශගතවීමට කලින් කැබිනට් පත්‍රිකාව සදහා අත්සන් තබා තිබූ බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටී.
ඉන් පසු පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන්නට කටයුතු සූදානම් කෙරෙනු ඇති බවද සදහන්ය.
පලාත් සභා මැතිවරණයේදී ඡනතාව දෙන තීන්දුව උඩ ඊලඟ ඡනාධිපති කවුරුදැයි නිගමනය කල හැක.. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වෙන්නේ මොකක්දැයි තීන්දු කල හැක..
good good very good…..
කියටවත් පළාත් සභා මැතිවරණයක් එන්නේ නැහැ,ඕන නම් ඔය ඉතරි පළාත් සභා 03 විසුරුවා හැරලා,ජුනි වෙන කොට ජනාධිපතිවරණය තියන්න තමයි බොහෝ ඉඩක් තියෙන්නේ.
It seems that TOIYO have got scared ,now itself.
කොහොමද ජනා ධිපතිවරණ ජුනිවල තියන්නේ ..? 2019 නොවම්බෙර් තියන්න ඕන චන්දේ ඊට කලින් එන්න නම් සිරිසේන ජනාධිපති තුමාට තමයි කලින් කැ දවන්න පුළුවන්. වෙන කාටවත් එක කරන්න බෑ
Rathgama MC, la KAWADAAWATH CHANDA THIYANNE NEHE, BALAHATH KAARAYEN BALAYE INNAWA.
GU,N,P JVP, TNA, NGO, SENAA, DALAMBUWO, SAMASTHA AARTHIKAYA,DESAPAALANAYA,SAHA
SAMAAJAYAMA KAALA WINAASA KARALA IWARAI. MUNWA WAHAAMA PALAWAA HARINTA OONA.
EHEMA NOHEKI NUNOTH JANATHAAWATA KUSAGINNE POLAWE PAS THAMAI KANTA WENNE.
The politicians first priority should be that. The peoples” fundamental democratic right of electing their own representatives should be given immediately,as it had lapsed for a long time . the
යාකොට සිරා ෆුල් සිරා වෙලානේ නියමයි ඔහොම යමු!!
මෛත්‍රීපාල සිරිසේන මහතා නැවතත් ජනාධිපතිවරණයට ඉල්ලනවානම් ජනවාරි 9 පසු ඕනෑම දිනයක ඉල්ලන්න පුළුවන්. නමුත් එතුමා ඉල්ලනවානම් මෙලහකට ඒ සඳහා සුදානම රටට පෙනෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා නැවතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන නිසා 2019 ඔක්තෝබර් 9 පසු දිනයක තමා ජනාධිපතිවරණය පවත්වන්නේ. UNP සහ ඔවුන්ගේ සහායක SLFP මොන මත පලකලත් සත්‍ය එයයි. SLFP බොරු ආරක්ෂකයෝ විකාර කථා කිව්වට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නැතිනම් චන්ද ලක්ෂ 5 ක් ගන්න පුළුවන් අයකු අද SLFP යේ ඉතුරුවෙලා නැහැ.