ජනපතිගෙන් තවත් නියෝගයක්.. සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, ප්‍රධාන ලේකම්වරුන් හා ආණ්ඩුකාරවරුන්ට නැවත දැනුම් දෙනතුරු විදේශ සංචාර තහනම්..

November 21, 2019 at 8:01 am | lanka C news
ජනපතිගෙන් තවත් නියෝගයක්.. සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, ප්‍රධාන ලේකම්වරුන් හා ආණ්ඩුකාරවරුන්ට නැවත දැනුම් දෙනතුරු විදේශ සංචාර තහනම්..

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, ප්‍රධාන ලේකම්වරුන් හා ආණ්ඩුකාරවරුන්ට නැවත දැනුම් දෙනතුරු විදේශ සංචාර අත්හිටුවා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් මත ජනාධිපති ලේකම්වරයා විසින් මෙම දැනුම්දීම කර ඇත.

54,590 Viewers

23 Comments to “ජනපතිගෙන් තවත් නියෝගයක්.. සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, ප්‍රධාන ලේකම්වරුන් හා ආණ්ඩුකාරවරුන්ට නැවත දැනුම් දෙනතුරු විදේශ සංචාර තහනම්..”

  1. Alapaluwa says:

    ටෝයියනේ ආදර්ශයට ගනිල්ලා මෙවා අපි මුලින් පුල පුල කිවේ මෙය නොවේද? නමුත් උඹලගේ සිත්වල තිබුනේ මොනවද කුහකකමයි,ඉර්ශියාවයි ව්යිරයයි දැන්වත් මේ ඇති උතුම් මනුෂ්‍ය රත්නයත් එක්ක අත්වැල් බැඳන් රටගැනසිතාඅපි එක ජාතියක් විදියට සිටගමු!!

    • ගෝමස් says:

      ගු ඇන් පී එව්වෝ රට ගැන හිතන්න… අනේ නිකන් පලයන් විහිලු නොකර. උන්ට ඕන බලේ අරන් ඔලුව උදුම්මන් ඉන්න විතරයි.

  2. Haris Mapa says:

    ජය වේවා.!!!!!

  3. Alapaluwa says:

    අපේ රට තුන්වන ජාතියක් හැටියට නොව පළමු ජාතියක් වනතෙක් බැඳෙමු සිත් එකාමෙන්!! රටේ සුවන්‍යපෝෂිත කරමු.

  4. Alapaluwa says:

    කුහක තිරිසණුන්වන මංගල,නාවින් රාජිත හේෂාන් යන එකී නොකී සියළුදෙනාවම අපි එකාමෙන් හෙළා දකිමු! ඒවගේම නවතවතාවක් අපිට ජනාධිපතිවරණයක් අවශ්‍ය නොවන විදියට වැඩකරමු!!ඉහත සදහන් කල නරුමයන්ව රටින් අතුගා දැමිය යුතුයි.

    • සිරා says:

      ඇත්ත කතන්දරේ භාණ්ඩාගාරේ සල්ලි නැතිකම….හිගනකම නිසා ඇතිවන බැරිකම විනයක් කරලා පෙන්වනවා.
      මේ අය චන්ද ප්‍රචාරණ වලට කෝටි ගනන් වියදම් කල උදවිය.තව මාස කීපයකින් ඒවා නැවත හොයා ගන්නත් ඕනේ…කාරිය කෙරෙනතුරැ කාගෙත් රැවටිල්ල !!!
      මොන පුරාජේරැ දැම්මත් ණය ගැනිල්ලයි මිනිසුන්ගේ බෙල්ල මිරිකලා කරන ණය ගෙවිල්ලයි යන ප්‍රධාන ආර්තික ක්‍රියාවලිය පහුගිය රජය යටතේ වගේම සිදුවෙනවා.

      • Sirage ammata.... says:

        Ethakota booruwo pahugiya kale deshapalakayo atha digaharala viyadam kale bhandagare salli thibilada.

        Yako meeharako ratata vatgkam ekathuwena adayam labena viyapruthiwalata ganna nayai horakannai edineda viyadam piyawagannai pahugiyakale jadapalakayo gathhu nayai athara venasa umbata therenne nadda?

        Me venakota aran thiyena naya gewannath one aluth vayapruthiwalata naya gannath one rate adayama vadikarala nasthiya adukarala palaladayeethawaya vadi karala dooshanaya adu karala kalayak gihilla thamai naya arbudhayen galawenna puluwan.

        Ehema nathiwa gaththu naya gewanne nathiwa minisdunge pudgalika depala anduwata aragena ayojanaya karannada umba kiyanne.

        Kuhaka vidhiyata balanna epa yako.

        Thipi vage kuhaka jeppo innakan Ratata vaguthuwsk venne ne yako.

      • Plato says:

        American citizens seem to be really good, rational and are result oriented!

  5. Alapaluwa says:

    කුහක තිරිසණුන්වන මංගල,නාවින් රාජිත හේෂාන් යන එකී නොකී සියළුදෙනාවම අපි එකාමෙන් හෙළා දකිමු! ඒවගේම නවතවතාවක් අපිට ජනාධිපතිවරණයක් අවශ්‍ය නොවන විදියට වැඩකරමු!!ඉහත සදහන් කල නරුමයන්ව රටින් අතුගා දැමිය යුතුයි.

  6. නානා වන මම නෑවා අයිත් නම් නාන්නේ නැහැ සත්තයි. ගෝඨාභය මහත්තයෝ මොක මොනවා කීවත් මා ඔබ සමඟයි. ජය වේවා !

  7. සියලුම දෙවියන් ඔබතුමාව ආරක්ෂා කරනවා

  8. kiribatha says:

    Sri Lankan voters seem to have chosen the right leader. May Triple Gems Bless Hon. Gotabya Rajapaksha.

  9. Eiffel says:

    පාට, පක්ෂ ජාති, ආගම් බේද අමතක කොට අපි, සියළු ශ්‍රී ලංකිකයන් මේ ඵෙතිහාසික අවස්ථාවේ කොටස් කරුවන් වෙමු…

  10. ajith says:

    මේ දිනවල සමාජ විවිද මාධ්‍ය තුලින් ගෝටාට චන්දෙ දුන්න බව හඟවමින් ආණ්ඩුව අසාදාරන විවේචනයන්ට ලක් කිරීමට සැරසෙන පිරිසක් ඇත. ඔවුන් නිසැකවම හංසයන් බව හඳුනාගෙන ප්‍රතිචාර දක්වන්න. හංසයන්ට කඩේ ගිය ගොසිප් වෙබ් අඩවි නැරබීමෙන් වැලකි ඔවුන්ගේ රේටින් බස්සමු. 2014 අංක 1 ට හිටිය ITN 2015 දී අංක 8 බැස්සුවා විදිය ආදර්ශයට ගමු

    • Aurora says:

      2015 මහින්ද මහතාගේ පරාජයෙන් පසු TV බැලීම නතරකර ඒවා ගබඩා කාමරේට දැම්මා. ඉන්පසු Youtube ඔස්සේ හිරු සහ දෙරණ ප්‍රවෘති බැලීමට අපි පුරුදුවුණා. දැන් ආපහු TV එකක් ගැනීම පිළිබඳව හිතනවා.

  11. sirimal says:

    After a long time, a huge passenger ship has arrived to Colombo Port. Please show photos in this web site

  12. Tikiri says:

    ලංකාව හරි මගට ගන්න පහලවු නියම ජනාධිපති

  13. Anurage punchiamma says:

    Mewa dakina jepponta pissu hadenawa yako.

    Kawruhari me rate haduwoth jeppo mokak kiyala chande illannada appa.

    Lapayo. Punchi ammata kelawennai yanne.

  14. Nishan says:

    2015 යහ පාලනය 2019 නොවැම්බර් මස 17 වන දින ආරම්භ වූ වගයි!

  15. Aurora says:

    දේශප්‍රේමී ජනතාව ජනාධිපතිතුමාගේ රට ගොඩනගන වැඩපිලිවෙල සමඟ දිගටම බද්ධවීසිටීම එතුමාට මහත් ශක්තියක් වේවි. 1978 ඉඳල 2019 නොවැම්බර් 16 වෙනිදා වෙනතෙක් තිබුනේ සියළු මන්ත්‍රීවරු, දේශපාලන නායකයෝ, ඉහළ නිලධාරීන් එකතුවෙලා ජාතික ආර්ථික, සමාජීය, නීතිමය සහ සදාචාරය මංකොල්ලකෑමයි. එය අවහිර වීමට අකැමැති අය දෙපිලේම බොහෝමයක් සිටියහැකියි. එමනිසා දේශප්‍රේමී ජනතාව ජනාධිපතිතුමාගේ රට ගොඩනගන වැඩපිලිවෙල සමඟ දිගටම බද්ධවීසිටීම එතුමාට මහත් ශක්තියක් වේවි.

  16. Informed says:

    What about judges they abuse more! From their unreasonably high salaries to the useless foreign trips in business class and extremely high salaries.
    Holding diplomatic passports!

    What about the fact that they mostly go on Foreign trainings which are meant for much junior people? Sole purpose being money and travelling on business class.

    What about the other public servants more qualified than them who get much much less in every way!

  17. DrSamare says:

    නිදසුනක් ලෙස මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා ගත හැකිය. ඔහු සැම මාසයකම සතියක් හෝ දෙකක් විදේශ ගතවිය. ඔහුට රාජකාරි කරන්නට වේලාවක් නොවීය. තමන් විසින් විදේශ ගත වන සංචාර හේතුවෙන් රාජ්‍ය නිලධාරින්ට ලබා දෙන දෛනික දීමනාව ඔහු විසින්ම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඩොලර් 40 සිට 70 දක්වා වැඩිකර ගත්තේය.

    රටෙහි ආර්ථිකය අතිශය දරුනු ලෙස පහත වැටී තිබියදි එවැනි නිලධාරින් විසින් රටට ඇදී එන විදේශ විනිමය විදේශ සංචාර සඳහා වැය කිරීම රටේ ආර්ථිකයට තවදුරටත් අයහපත් අයුරින් බලපාන බව ඔහු වටහා ගත්තේ නැත. ඇතැම් අවස්ථාවල දින දෙකක් වැනි සුලු කාලයකට පවා පැවැත්වෙන කුඩා සමුළු සඳහා ද ඔහු සහභාගි වූයේ සමහරුන්ට වැළඳෙන “රථ ගාය” මෙන්ම “රට ගාය” ද උග්‍ර වෙමින් පවතින බව පිලිබිඹු කරමිනි. True story even it was published in anti Gota website

Main News