ජනපතිගෙන් පොලිස්පතිට කුණු බැණුම්.. පොලිස්පතිත්, පොලීසියක් වෙනස් කල යුතු බවත් කියයි..
October 3, 2018 at 9:20 am | lanka C news
පොලිස්පතිගේ නොමනා වැඩකටයුතු නිසා තමන් හා අගමැතිවරයා වැඩිපුරම බැණුම් අසනා බව ජනාධිපතිවරයා ඊයේ පැවති කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා දැඩිව විවේචනය කරමින් සදහන් කර තිබේ.
මේ නිසා පොලිස්පතිවරයාත් පොලිස් දෙපාර්තමේන්තුවත් ඉක්මනින්ම ප්රතිසංවිධානය කළ යුතු යයිද ජනාධිපතිවරයා එහිදී සදහන් කර තිබේ.
පොලිසියේ සමහරුන්ගේ විනයන් පිරිහි ගොස් ඇති බවත් හික්මීමද නැතිව ගොස් ඇති බවත් වහා එය නිවැරදි කල යුතුව ඇති බවත් ජනාධිපතිවරයා පවසා ඇත.
පොලිසිය පාතාලයන්ගේ,ප්රයිවර්ට් බස් කාරයන්ගේ,කුඩු ගංජා ප්රවාහනය කරන්නන්,ගණිකා මඩම් කාරයන්ගේ කුලී හමුදාවක්.ගොරකා දඩමස් කරනවා.
මේ කුලී හමුදාවට ජනතාවගේ මුදලින් පඩි ගෙවන්න එපා.අපරාධ බෝ වෙන්නේ මේ අය නිසයි.
These buggers deserve all those blames. They blamed MR for all what happened under MR.
these are not to discuss at cabinet meeting or elsewhere public meeting. Just take action without issuing statement everyday.
අම්මද බොල ආප්පයාගෙ හඩු! බොරුවට පුක උඩදාන්නේ නැතුව මොකක් හරි කරලා පෙන්නපන් බන්
භාවනා කලාද සර් අද උදෙත් බැරි උණා නම් හෙට කරන්නා. පොලිපප්ති නිදුක් වෙත්වා……
සර් මන් ඩිප්ස් කීයක් ගහන්නද? කියන්ඩ සර්…උද පන පන ගහන්නම් සර්. මැරෙන්නද හදන්නේ?
polciya desapalanayen iwath karanna. balaya reka ganna ranil policiya saha ratama winasa karanawa. RAHASIN LOKKANTA KATHA KARALA RAIL NIYOGA DENAWA ranil horek niheenayek kooti ganan deela ape salli car gatta munta plane ekedeema wede wenawa SURE
Piliyandala police OIC behind all criminal activities in the area including illegal garages protection.
Remove the Police from Politics or remove politics from the Police?
Appoint M.R.latiff as IGP and keep the STF & Anti- drug Unit under him as well.
යකෝ ඕක අතන මෙතන කියට ඕනෙය….පවුලට නම් කමක් නෑ කොරනවා නම් කොරනවා.. නැතිනම් කජි කඩපන් අය්යේ.