ජනපතිගෙන් රටට වැඩක් වුනෙත් නෑ.. ගමට වැඩක් වුනෙත් නෑ.. සිරිසේනට තිත තමයි..- එජාප ඇමති කියයි..

February 8, 2018 at 10:00 am | lanka C news
ජනපතිගෙන් රටට වැඩක් වුනෙත් නෑ.. ගමට වැඩක් වුනෙත් නෑ.. සිරිසේනට තිත තමයි..- එජාප ඇමති කියයි..

‘මෛත‍්‍රිපාල සිරිසේන මහතාට තවත් බලයේ සිටීමට ඇත්තේ මාස 18ක් වැනි සුළු කාලයයි. එතනින් පස්සේ එතුමා ඉවරයි’ යයි රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා පවසයි.

පොලොන්නරුවේදී පැවති ජනහමුවකදී ඔහු කියා සිටියේ ඉදිරි මැතිවරණයෙන් පසු කීමට ඇත්තේ මතට තිත නොව සිරිසේනට තිත කියා බවයි.

‘වත්මන් ජනාධිපතිට බලයේ ඉන්න ඇත්තේ තවත් මාස 18ක් වැනි සුළු කාලයක් පමණයි. ඉන් පස්සෙ එයා ඉවරයි. මන්ත‍්‍රීවරයෙක්වත් නොවෙයි.

හිටපු ජනාධිපතිවරයා නම් ජනාධිපතිවරණයෙන් පැරදිලා පස්සෙ මන්ත‍්‍රී කෙනෙක් වෙලා හරි පාර්ලිමේන්තු ආවා. මෛත‍්‍රීපාල මහත්තයගේ කාලෙ ඉවර වෙනකොට එතන තිතක්ම තමයි.

එතුමගෙ නම ලියවෙන්නෙ සුපිරිසිදු චරියක් ලෙස නොවෙයි. ගමට වැඩක් වුනෙත් නෑ. රටට වැඩක් වුනෙත් නෑ’ යයිද ඔහු කීය.

339 views

16 Comments to “ජනපතිගෙන් රටට වැඩක් වුනෙත් නෑ.. ගමට වැඩක් වුනෙත් නෑ.. සිරිසේනට තිත තමයි..- එජාප ඇමති කියයි..”

  1. kamalasirikuruwita says:

    ඔහෙලට ඒ මිනිහගේ ඇඟේ එල්ලිලා බලේ අල්ල ගන්න හොඳයි.
    ඒ මිනිහගේ ඇඟේ එල්ලිලා බැංකු හොරකම් , රටේ දේපල විකුනන්න , රට විනාසකරන්න හොඳයි.
    කොටිඩයස්පොරා වට උඹල තුලින් මෙහෙ පිස්සු කෙලින්න දෙන්න හොඳයි .
    කැලෑ ටික පරිසරය විනාස කරන්න දුන්නා හොඳයි,
    ආසන 47 ක් තියෙද්දී සම්ප්‍රදායට පිටින් ගිහින් ආණ්ඩුව අරන්දෙනකොට හොඳයි .
    එහෙව් මිනිහට තිත තියන්නත් දැම්මම ප්ලෑන් කරනවා නේද ?

    • අවුරුදු 30 දේෂපාලනය කරල. දුක සැප බෙදාගෙන
      තාන්ණ මාන්න අරගෙන. තමන්ගෙ අම්ම තාත්ත ගෙදර වගේම හිටපු පක්ශෙට පිටුපාපු .ඹහුට අවුරැදු තුනක කුඩම්ම නැත්නම් බාප්ප විස්වාස කලාට හොදම වැඩේ !!!!!!

  2. රාහුල මල්ලී says:

    දියෙහි යන දණ්ඩට… පිහිටක් වෙතත් පෙර සිට… දුදනන් හට පිහිට… නොවව් යන බස සැබෑ කලේ මට… ඉදිරි මැතිවරණ වේදිකාවකදී මෙම කවිය ඡනපතිට කියන්න සිදුවෙනවා….

    • samuvel says:

      ජනපතිගෙන් රටට හොඳ වැඩක් උනේ නෑ තමයි. උනේම නරක වැඩ. හබැයි ජනපතිගෙන් එජාපේ උන්ට නම් වැඩක් උනා. අවුරුදු 22ක්ම විපක්ශයේ ඉඳලා , යුද්දයටත් හරස් කපලා, රටට කිසිම හොද වැඩක් නොකර ඇමති කම් ලබාගෙන ඉන්න මොවුන්ට රජයක් පිහිටුවා ගන්න ලැබුනා.

  3. nalika says:

    thamun mokekda maitreege mail gahakwath nowatina meeharakek. maitrreeta wendapan miniho.. ranil loka horaa rata keeeeewaaaaaaa

  4. එල කොලුවා! says:

    එල! එල! එල!
    අපේ ජනාදිපති තුමා…

  5. kadiya says:

    බල්ලා මළාම මැක්කෝ නන්නත්තාරයි.

    • Asaranaya says:

      කඩියෝ ! මයිතුනයා බල්ලෙක්ද?
      දැන් මගේ ගෙදර පොඩි වල් බල්ලෙක් හදනවා, ඌට දාපු නම “මයිතුනයා”

  6. ExUNPer says:

    Maithri was a decent politician.
    So external powers picked him merely to topple the MR government.
    Then they used him to do everything what they want. Maithri character is now lost !no respect from any side !!!
    Simply they made a prostitute out of a decent girl !
    Still Maithri has way to go if he thinks wisely !!!

    • Pal says:

      ExUNPer..

      You are correct but how can we ask our president to use the brain , when he is sitting on that.

    • my3 says:

      my 3 ගේ උපදේසක විදියට බඳවා ගන්නම්. මට කියන්නකෝ කොහොමද හිටන්නේ කියල

    • podi gamaya says:

      my 3 was raped by ranil. now he is a prostitute as he is raped by Range Bandara.Sujith Serasinghe, marikkar,lapa kumara ,rajitha and many more daily..

    • Jayasingha says:

      UNP has used Maithree for their own gains and is now discarding him after his usefulness is exhausted. Ranil is a selfish scoundrel. Maithree should have known better.

  7. Susanthika says:

    What is ‘ decent” politician?

    Can you use any of the adjectives honest, truthful, trustworthy, reliable, ethical, gentleman to describe him?

  8. hora says:

    නුඹලා අද කට ඇරලා කථා කරන තත්වයට ගෙනාවේ m3 තුමා තමයි. කෙසේ වෙතත් කථාව ඇත්ත නුඹලා කවුරුවත් රටට වැඩක් කලේ නැහැ. මහින්ද මහත්තයට බැන බැන හිටිය මිසක්.

  9. ijg says:

    ගුවන් පාලම්, ගුවන් තොටුපළවල් දිහා බලලා සංවර්ධනය මනින්න බැ, රටේ විදේශ ණය ප්‍රමාණය සැලකිල්ලට ගත යුතුයි. විදේශයෙන් නය අරගෙන ජනතාවට සීනිබෝල කවලා හරි,,, තරගෙට දේශපාලනය කරන කපටි දේශපාලනය හඳුනාගත යුතුයි !

Main News