ජනපතිගෙන් සයිටම් ගැටළුවට අද උත්තරයක් නෑ.. උපදෙස් ගන්න කමිටුවක් පත් කරයි..

February 11, 2017 at 12:40 pm | lanka C news
ජනපතිගෙන් සයිටම් ගැටළුවට අද උත්තරයක් නෑ.. උපදෙස් ගන්න කමිටුවක් පත් කරයි..

මාළඹේ සයිටම් පුද්ගලික විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට කමිටුවක් පත් කරන්නේ යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කරයි.

ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත්තේ අදාල ප‍්‍රශ්නය සම්බන්ධයෙන් අද පෙරවරුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවෙන් පසුවයි.

ජනාධිපතිවරයාගේ නිල ට්විටර් ගිණුමේද මේ බව දැක්වෙයි.

0 views

4 Comments to “ජනපතිගෙන් සයිටම් ගැටළුවට අද උත්තරයක් නෑ.. උපදෙස් ගන්න කමිටුවක් පත් කරයි..”

  1. kaniya says:

    ජනාදිපති කොමිටි පත් කර කරන කල්ගන්නේ මොකද ?මොකක් හරි මැජික් දවසක් එනවද ජනාදිපතිට මේ හැම එකටම උත්තර ලැබෙන? .මෙච්චර පැහැදිලිව නිත්‍යානුකුලව කෝප් කමිටුවෙන් හොරු හොයල දීල තිබෙද්දී ත් කොමිටි දැම්මා දැන් මේ සයිටම් එක ගැනත් බොහොම ක්‍රමවත් අද්යනයක් කරලා රාජ්‍ය ආයතන වාර්තාවක් හැදුවා ඒවා ඔක්කොම අමතක කරලා ආයේ කමිටු දාල
    කවද ද ඔය මැජික් දවස ජනපතිට උත්තර එන්නේ ?

  2. Dushantha says:

    President tells on Twitter that he would appoint a committee of experts to consult all parties and advise the government. Medical Experts in Sri Lanka represent SLMC. SLMC experts had inspected the SAITM and recommended that it is not suitable to produce doctors. Deans of all medical faculties tell that SLMCs independence has to be safeguarded. If SAITM cannot set up a proper teaching hospital, the solution is either abolish SAITM or send those students to some other country for proper training.

  3. GOLDEN HORSE DHAM says:

    GMOA Should be carefull as DHAM can come on Golden hores to teached a lession

  4. Doc says:

    Very good lesson to doctors. In last presidential election majority of the doctors voted for Sirisena. You think this man can understand this interletual problem like medical council and his functions etc.
    People who voted fir him should responsible for this havoc in the country.

Main News