ජනපතිගෙ තීරණාත්මක පණිවුඩයක් රැගෙන ආරක්‍ෂක ලේකම් රනිල් හමුවේ..

December 16, 2019 at 12:02 am | lanka C news
ජනපතිගෙ තීරණාත්මක පණිවුඩයක් රැගෙන ආරක්‍ෂක ලේකම් රනිල් හමුවේ..

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු දිනෙක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පණිවුඩයක් රැගෙන තමන් එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීමට ගිය බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පාක්ෂිකයන්ට හිරිහැරයක් වීමට ඉඩ නොතබන ලෙස වික‍්‍රමසිංහ මහතා ඉල්ලා සිටි බවත් ඒ අතුලු තවත් ඉල්ලීම් කිහිපයක්ම කල බවත් ඔහු පැවසීය.

එම ඉල්ලීම ඒ අයුරින්ම ඉටුකර එජාප නායකත්වය හා සාමාජිකයන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දුන් බවත් ඔහු තව දුරටත් කියා සිටියේ.

ඔහු මෙම අදහස් පල කරන ලදී කොළඹදී පැවැති මාධ්‍ය උත්සව සභාවක් අමතමිනි.

77,025 Viewers

4 Comments to “ජනපතිගෙ තීරණාත්මක පණිවුඩයක් රැගෙන ආරක්‍ෂක ලේකම් රනිල් හමුවේ..”

  1. Rata Wenuwen says:

    ගූඇන්පී කාරයෝ ඔහේමකලෙත් නැහැ , ඔහෝමකරන්නෙත් නැහැ, නව රජයේ අරමුන කෝලහල වලින් තොර රටක් ඇති කිරීමයි.

  2. මාතර සුනිල් says:

    බොරු පලිගැනීම් එපා. නමුත් වැරදි කල එවුන් ගැන පරීක්ෂණ කරල නිතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක කර උපරිම දඩුවම් දිය යුතුයි. දඩුවම මදි නම් අලුතින් නීති සකස් කරන්න.

  3. mahathma desapalanayak karanawa nam kwuru unath mehema illanna awashya netha. sudU MINISUNTA wandana karanawa NOWE, balanna un api tharam boru kiyanne netha, kuhaka, netha, irsiyakaranne netha. HEKI NAM UDAW KARANAWA KARADARA KARANNE NETH A
    UN DESAPALANA PALIGENEEM NETHA. KOMIS GANNE NETHA ekata APE EWUN

    DEGOLLAMA RATA WINASA KALA. SEPA WINDA. HAMBA KARA GATTA. ITHIRIWA KIYANNA AWASYA NETHA

  4. සුදු මිනිස්සු අප ඇතුළු යටත් විජිතයන් අල්වාගෙන බලහත්කාරය යොදා පාලනය කළේ සත්‍යයෙන් ධර්මයෙන් නම් නොවේ මිතුර.
    තම ස්වාර්ථය උදෙසා හොර මර තක්කඩි,කුපාඩිකම් සියල්ල යොදා හෙළයේ සියලු දෙසප්රෙමී විරුවන් ,දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගසා
    තම දරු මුනුබුරන්ද සමගින් විනාස කරමිනුයි.එම සුදු පාලනය දියත් කලේ.
    සුදු නරුමයින් තම යටත් විජිතයන්හි සංස්කෘතීන් විනාස කොට සුරාව,සුදුව,දුරාචාරය, හොරකම,බොරුව,වංචාව ඇදෙ සකල දුශ්චරිතයන්
    වපුරමින් තම කෘර පාලනය ගෙන ගියා .
    මොවුන් ගැන හරියට දන ගැනීමට යටත් විජිත පාලනය ගැන ලියවුනු කෘතීන් කියව බලන්න.
    උන්ගේ රටවල නම් මොවුන් ඉතා සුදු චරිත විය හැකියි.

Main News