ජනපතිගේ අදහස මට පිලිගන්න බෑ.. මාව ඉවත් කරන්න ජනපතිට උවමනාද දන්නෙ නෑ..- රේගු අධ්‍යක්‍ෂ ජනරාල්

February 4, 2021 at 10:40 am | lanka C news
ජනපතිගේ අදහස මට පිලිගන්න බෑ.. මාව ඉවත් කරන්න ජනපතිට උවමනාද දන්නෙ නෑ..- රේගු අධ්‍යක්‍ෂ ජනරාල්

ශ්‍රී ලංකා රේගුවේ සියලු නිලධාරින් දූෂිත නැතැයි රේගු අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහස තමන්ට පිළිගන්නට බැරි බවත් රේගුවේ සිටින 15%් පමණ පිරිසක් දුෂිත බවත් ඔහු පෙන්වා දෙයි.

රේගුවේ සිටින දුෂිතයන් තමන් දන්නා බවත් ඔවුන්ගේ තොරතුරු තමන් සතු බවද් ඒ මහතා කියයි.

ජනාධිපති තුමන්ට තමන් ධුරයෙන් ඉවත් කිරීමේ වුවමනාවක් තිබෙනවා දැයි නොදන්නා බවත් ඇතැම් අය බලපෑම් කරන්නේ දැයි නොදන්නා බවත් ඒ මහතා සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

177,996 views

19 Comments to “ජනපතිගේ අදහස මට පිලිගන්න බෑ.. මාව ඉවත් කරන්න ජනපතිට උවමනාද දන්නෙ නෑ..- රේගු අධ්‍යක්‍ෂ ජනරාල්”

  1. SKF says:

    මිත්‍රවරුණි,
    දූශිත කවුද , දූෂිත නොවන්නේ කවුද කියලා රෙගු අධ්‍යක්ෂ ජනරාල් දන්නවා කියලා එයාම කියනවා.
    15%ක් දූෂිත කියලාත් එයා දන්නවා.

    එහෙම නම් දූෂිත අයට විරුද්ධව එයා මොකුත් නොකිරීමෙන් ඔප්පු වන්නේ එයා දූශිතයින් ආරක්ෂා කරණ බව නොවේද???

    • Saliya says:

      මොකා ආවත් ඔච්චරයි……. හොරු සහ උන්ගේ නඩය තමා හෑමතෑනම…. බලන්න නාස්තිය, ව0චාව, දුෂනය කොතනද නෑත්තේ කියලා….

    • aniwa says:

      ඒ තර්කයම ගෙනාවොත් රාජ්‍ය නායකත්වයටත්
      මැති ඇමතිවරු අති විශාල ප්‍රමාණයක් දූෂිත බව දැන දැනත් නොදන්නා සේ සිටීම වරදක් නොවන්නේද

      • SKF says:

        රේගුව දූශිතයි කියල ස’ කෙලින්ම කියල තියෙනවනේ ලොක්ක.
        මැති ඇමතිවරු පන්නන්න බලයක් නෑනේ. ජනතාව පත් කරපු අයනේ.

  2. Jehan says:

    It’s high time the government enforce establishment code to stop these officials giving their own interpretations about the governance of the country to media. Only official spokespersons should talk about official matters to media. This is a joke. No one gave any voice cuts to media when Ranil, Sajith Ranjan, Mangala government in power WHY NOW

    • Saliya says:

      මොකා ආවත් ඔච්චරයි……. හොරු සහ උන්ගේ නඩය තමා හෑමතෑනම…. බලන්න නාස්තිය, ව0චාව, දුෂනය කොතනද නෑත්තේ කියලා…. ඔතන ඉන්නෙ කාලෙන් කාලෙට ආපු දෙශපාලුවන්ගේ උන් මිසක් වෙන කවුද…..

  3. මාක්ස්වාදී ජෙප්පා says:

    රේගුවක් මොකටද? වරාය සහ ගුවන් තොටුපොල තිබෙන නිසා.
    වරාය සහ ගුවන් තොටුපොල මොකටද? ලෝකය සමග ගනුදෙනු කරන්න.
    ලෝකය සමග ගනුදෙනු මොකටද? පිට රට වල ධනපතියන්ගේ භාණ්ඩ මිලදී ගැනීමට

    ඔන්න ඔහොමයි පිටරට ධනපතීන් සමග අප සම්බන්ධ වෙන්නේ.ලංකාවේ ධනපතියන් විනාශ කලත් අපිට පිට රට ධනපතින්ගෙන් ගැලවෙන්න බෑ වරාය සහ ගුවන් තොටුපොල තියෙන කම්.

    එම නිසා මාක්ස්වාදී විප්ලවයට පෙර, වරාය සහ ගුවන්තොටුපොළ සදාකාලිව වසා රේගුව සදාකාලිව විසුරුවා හැරිය යුතුයි.

    • අසංක කුමාර says:

      පිස්සු මගුලක්.

      • මාක්ස්වාදී ජෙප්පා says:

        කට වහගෙන ඉදු අවජාතකයා. තොට මොකද මම මොනව කීවත්. ටයර් ඕනද

  4. රටවැසි says:

    දූෂිත එවුන් 15% ඉන්න බවත් , ඒ බව දන්න බවත් දූෂිතයෙක් බවට සාක්ෂි තමයි බොල . තව මක්කැයි දොඩන්නේ . පන්නන්න කලියෙං , හොඳ හිතිං ගෙදර පල .

    • aniwa says:

      ඒ තර්කයම ගෙනාවොත් රාජ්‍ය නායකත්වයටත්
      මැති ඇමතිවරු අති විශාල ප්‍රමාණයක් දූෂිත බව දැන දැනත් නොදන්නා සේ සිටීම වරදක් නොවන්නේද

  5. Upul Attanayake says:

    See He must go home with out pension. He never take any action to those 15%you guess why.
    Mun thama Janathavata Ratta Atadeken kelina Pakai…… go to hell with chamuditha

  6. lotus says:

    If there ware British government we ware developed country than Australia .Only one EXMo machine in all Hospitals . Most people are beggars and slavers. Is Australia and Italy free there visa any one will not in Sri Lanka except Slaves.

  7. Wimal says:

    පොඩ්ඩක් වෙන රටවල් වල කරන විදිය හොයලා බලන්න…නිලදාරියාගේ බලය අඩුකරල හරි ක්‍රමයක් හදන්න… ඒ ක්‍රමය හැමෝටම දැන්ගන්න සලස්වන්න…ප්පුලුවන් තරම් කොම්පියුටර් යොදා ගන්න

  8. හොර ගුහාව says:

    රේගුව හරියට ඉන්නවා නම් රජයේ ආදායම ඉහල යනවා සේම,රට තුලට ගෙන එන
    රටට අහිතකර සියලුම දේ පාලනය කරගත හැකි වෙන අතර රජයේ අදායම ද වැඩිකළ හැක.

    අවාසනාවකට , රෙගු මහතෙකුට තමන්ගේ ලියකියවිලි සමගම රු 1000 ක් මිට මොලවා තැබිය යුතු අතර එය එපා කියන නිලධාරීන්ට අනෙකුත් අයගේ උසුළු විසුළු සහ තර්ජන වලට භාජනය වීමට සිදුවේ .

    ඊට අමතරව කොන්ටෙනරයේ ඇති දේ අනුව ,බදු අඩු කර නිදහස් කිරීමට මුදලක් දීමට සිදුවේ .මෙමගින් නීතියානුකුලව භාණ්ඩ නිෂ්කාශනය කරන විශේෂයෙන් වෙළෙඳුන්ට බදු ගෙවීමට අමතර වෙළඳපොල තරඟයකට ද මුහුණ දීමට සිදුවේ .

    රේගු නිලධාරින් ආදර්ශමත්ව හැසිරුනා නම් මෙවැනි නිග්‍රහ නොලැබෙන්නට තිබුණි.

    ජෙනරාල් රවිප්‍රිය ට රටට විශාල සේවයක් කල කෙනෙකු ලෙස රේගුව ද හරි මගට ගන්නට හැකිවේව

  9. Nandasoma Suriyaarachchi says:

    දූශිත කවුද , දූෂිත නොවන්නේ කවුද කියලා රෙගු අධ්‍යක්ෂ ජනරාල් දන්නවා කියලා එයාම කියනවා.
    15%ක් දූෂිත කියලාත් එයා දන්නවා.

    එහෙම නම් දූෂිත අයට විරුද්ධව එයා මොකුත් නොකිරීමෙන් ඔප්පු වන්නේ එයා දූශිතයින් ආරක්ෂා කරණ බව නොවේද???

    වහාම දූෂිතයන්ට එරෙහිව පියවර ගත යුතුයි…..!!

  10. Chanuka says:

    That is the gunners strength. Proud of you sir. As a member of gunners tribe we all with you sir.

Main News