ජනපතිගේ අවසන් පදවිප්රාප්තිය හෙටයි.. ලබන ජනවාරි 08 වැනිදාට පෙර ජනාධිපතිවරණය ස්ථිරයි..
January 7, 2019 at 10:40 am | lanka C news
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා එම ධුරයට පත් වූ හෙටට වසර 04ක් සපිරේ.
ඒ නිමිත්තෙන් වැඩසටහන් කිහිපයක්ම සංවිධානය කර ඇත.
19 වැනි සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05කි.
ඒ අනුව මේ වසරේ ඔක්තොම්බර් නොවැම්බර් වන විට ජනාධිපතිවරණයක් ප්රකාශයට පත් කල යුතුය.
එනම් හෙට දිනයේ පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ මෙම ධුර කාලයේ අවසන් පදවි ප්රාප්ති සැමරුමයි.
ජනාධිපතිගේ අවසන් මාස 12 හෙටින් ඇරඹේ…!
සියලු ධූර තාවකාලිකයි…කතානායක, අගව්නිසූරු, ජනාධිපති ඇතුලු සියලු ධූර තාවකාලිකයි..!
I agree but some people think they have permanent leadership in the UNP and/or opposition!
අපගේ ජීවිත කාලයත් තාවකාලිකයි යන බව තේරුම් ගන්නවානම්, මේ ප්රශ්ණ කිසිවක් ඇතිවන්නේ නැහැනේ?
Ranilge paksha nayakathwaya hara.
ජනාධිපතිවරණය අහෝසි කිරීමට මෛත්රී යටින් වැඩ…නැවත ජනාධිපතිවරණය ක් නෑ….සමානුපාතික චන්ද ක්රමය තිබියදී ජනාධිපති පාලන ක්රමය සංශෝධනය කිරීමෙන් සුලු ජාතින් විසින් රට පාලන කිරීම අරඹයි..
ඔබ තුමා නැවත වරක් ජනපති වී රනිල් ඇතුළු හොර රැල ගෙන් මේ රට බේරා ගත යුතුයි.