ජනපතිගේ ඇමතුම ගැන ආනන්ද හිමි අගමැතිට සියල්ල කියයි.. අගමැති වහාම කොළඹ එයි..

April 17, 2021 at 9:20 am | lanka C news
ජනපතිගේ ඇමතුම ගැන ආනන්ද හිමි අගමැතිට සියල්ල කියයි.. අගමැති වහාම කොළඹ එයි..

තමන් වහන්සේට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබා දුන් දුරකථන ඇමතුම සම්බන්ධයෙන් අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ.

එම ඇමතුමේදී සාකච්චා කර ඇති සියල්ල එලෙසම අග්‍රාමාත්‍යවරයාට පැවසීමට මුරුත්තෙට්ටුවේ හිමියන් ඊයේ දිනයේ කටයුතු කර ඇත.

ඒ වනවිට අග්‍රාමාත්‍යවරයා අලුත් අවුරුද්ද වෙනුවෙන් කොළඹින් බැහැරව ගොස් සිට තිබේ.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ තමන් අද දිනයේ කොළඹ පැමිණෙන බවත් ඒ වහාම උන්වහන්සේ බැහැදැක සාකච්චා කිරීමට අභයාරාමයට පැමිණෙන බවත්ය.

98,096 views

39 Comments to “ජනපතිගේ ඇමතුම ගැන ආනන්ද හිමි අගමැතිට සියල්ල කියයි.. අගමැති වහාම කොළඹ එයි..”

  1. උපාසක says:

    මේ හැමෝගෙම නාඩගම් වලින් විනාශ වෙන්නේ ජීවිත දහස් ගානක් පූජා කරලා බේරගත්ත අපේ මව්බිම නේද?

    • රන්වල says:

      එදා අපිට යුද්දේ ඉවර කරලා දෙන්න කියලා ඉල්ලපු මිනිස්සු ඒක කරලා දුන්නට පස්සේ ඒ මනුස්සයටම හොරා කිව්වා අන්න ඒ වගේ කෙලෙහි ගින දන්නැති මිනිස්සු ඉන්නේ අදටත් හොරා කෑවත් නැතත් අපි සතුටින් ඉන්නේ රත්තරන් රනවිරුවෝ නිසයි මේ මනුස්සයා නිසයි
      මහින්ද රාජපක්ශ මේ වගේ රත්තරන් මනුස්සයෙක් තවත් නැහැ මේ දෙරනේ

  2. kalana says:

    ඔච්චරම එකතුවක් තියෙනවනම් අධිකරණ ඇමති කම අරන් දීල රටේ නිතිය හදනවලකෝ. බොරු බයිලා ගහන්නේ නැතිව, රාජපක්ෂලා නිදියන්නේ අන්තවාදීන් එක්ක, ඉතින් කොහෙද මේ රට රැකෙන්නේ.

    • nilu perera says:

      Thamuse hithanawada Wijedasata oka karanna puluwan kiyala. Nikan baila kiyanne nathuwa innawa ooii

  3. Alapaluwa says:

    ගෝටාබය ජනාධිපතිතුමා හැමදාමත් කලේ නිවැරදි දේ. මොන ගිනිගෙඩියක් කලත් අප එතුමා සමගයි.

  4. GulSiri Lal Nanda says:

    Ali madiwatha Haraka !

  5. Saliya says:

    Our last hope is only Gota. He has to go for stern decisions & punish who is tarnishing the image of government

  6. MD says:

    හාමුදුරුවනේ ඔබ වහන්සේලා මෙහෙම ආවේගශීලී වෙලා ගිනියම් වෙලා අපිට නිවෙන්න ධර්මය දේශනා කරන්නෙ කොහොමද?අද මහින්ද මහත්තයා ආවහම ඵතුමගෙන් අහන්න ඵතුමා මොනතරම් ඉවසිලිවන්තව වැඩ කරනවද කියලා?

Main News