ජනපතිගේ ඇමතුම ගැන ආනන්ද හිමි අගමැතිට සියල්ල කියයි.. අගමැති වහාම කොළඹ එයි..
April 17, 2021 at 9:20 am | lanka C news
තමන් වහන්සේට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබා දුන් දුරකථන ඇමතුම සම්බන්ධයෙන් අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ.
එම ඇමතුමේදී සාකච්චා කර ඇති සියල්ල එලෙසම අග්‍රාමාත්‍යවරයාට පැවසීමට මුරුත්තෙට්ටුවේ හිමියන් ඊයේ දිනයේ කටයුතු කර ඇත.
ඒ වනවිට අග්‍රාමාත්‍යවරයා අලුත් අවුරුද්ද වෙනුවෙන් කොළඹින් බැහැරව ගොස් සිට තිබේ.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ තමන් අද දිනයේ කොළඹ පැමිණෙන බවත් ඒ වහාම උන්වහන්සේ බැහැදැක සාකච්චා කිරීමට අභයාරාමයට පැමිණෙන බවත්ය.
Gota only good for a grama sewaka role.
අපි හිතන් හිටියේ සිරිසේන තමයි වැඩිපුරාම චාටර් වෙච්ච උපහාසයට ලක්වෙච්ච් ජනාතිපති කියල. එතකොට එකත් වැරදි ද ? පව් අප්පා ඇට නම ලස්සේ බය්යෝ..ඔහොමත් අපහසු තාවයට පත් කරන්න හොඳ නැහැ.
යකෝ අනුන්ගේ පුකේ ඇගිල්ල ගහන්ට කලින් තමන් කඩෙි යන්නේ ලපයටද ප.චයටද කියහංකෝ බත්බැලයා තමුන්ගේ නමින් කොමෙන්ටුවක් දාගන්ඩ කොන්ද පන නෑ රටහදන්ට කල්පනාව
Kalakanni Jeppo adress nati wela pissu wikaren dodawanawa kalakanni adu kule para hatta
Anura Dissanayakege Vithitha Herathge,Lala Kanthalage paul gena nehe kisima aranchiyak.Anura catholic, eyage putha palliyen benda ochchrai rate minissu danne. Mokada eyalage paul gena apita kisima news neththe? Api dannawa Gotage,mahindage,ranilge sajithge paul gena.mokada jvp unnahalage paul ,lamaigena kisima news neththe??
Umbai Mamai okkoma jeewathun athara inne Gota nisai. Modaya wenna epa. Oya UNP karayo kond pana nethi UN. Balla nehe
දැන් විජේදාස ඇතිකමක් නැතිව බූමිතෙල් ගාපු ගැරඩිය වගේ වෙලා. දැන් හදන්නේ මහින්දට සෙට්වෙලා ගෝට පන්නල නාමල් කුමාරය යටතේ සුපිරි ඇමතිකමක් ගන්ඩ. තාම ගෝට නැගිට්ටේ නෑ. නැගිට්ටු දාට බලාගන්ඩ පුලුවන් මේ අපතයෝ කාට කාටත් සිදු වෙන දෙය එතෙක් බලා සිටිමු .
So what about Sajith ? good for what ? maybe a labour or a security!! this Wijedasa had been playing this game for years now ,as for the monk : out-dated now!
දැන් අබයාරාමය මුල් කරගෙන විජේදාස රාජපක්ෂ, රාජිත සේනාරත්න, චම්පික රණවක කට්ටිය සිංහලයා නැති කරණ දෙවැනි යහපාලන මගඩිය ලැස්ති කරනවා. මේ හවුලේ එදා මාදුලුවාවේ සොපිත ගේ වැඩේ කරන්නේ මුරුත්තෙට්ටුවේ
ආනන්ද. විජේදාසලා ලඟකදී ඉඳන මෙකට හොරගල් අහිලුවා. මේ සිදුවෙන්නේ ගොටභය ජනපතිතුමාට විරුද්ද කුමන්ත්‍රණයක් එතුමාට janatha අ ආකර්ෂණය නැති කරලා එතුමා තනිකරලා බලය නැති karala අ රජය වට්ටවන්න. මුන්ගේ සැලැස්ම දහස් ගනනං මිනිස්සු මේ පනතට විරුද්දව පාරට බස්සවන්න. අන්න එනිසා රජය වහාම ලෝකයේ තිබෙන මිට සමාන නගර ච්පින්තුර සහ විස්ට්තර පුවත්පත් වla සහ රුපවාහිනි චැනල වල පෙනෙවිය යුතුයි ඒවාගේම මේ පනතේ වගන්ති පැහැදිලිව puwathpath වල පළකර මෙය ජනතාවට බිය වීමට කිසිවක් නැති බබව ඒත්තු ගැන්විය යුතුයි
දේශප්‍රෙමි දිල්ශාන්, ලොකයෙ අනික් ෆෙඩරල් රජ්‍ය පෙන්නල උතුරු නගෙනහිරත් ෆෙඩරල් කරොත් අවුලක් නැතෙයි ඔහෙට? අසූචි වුනත් ඉතිම් රාජපක්ශලගෙ නම් රස කර කර කනවා.
2015 දි මහින්ද ගෙ ආණ්ඩුව වැට්ටුවෙත් බැසිල් මේ පාර ගෝටො ගෙ ආණ්ඩුව වට්ටන්නෙත් බැසිල්.
විජේදාස පැත්තක තියමු. 2015 දි මහින්ද ගෙ ආණ්ඩුව වැට්ටුවෙත් බැසිල් මේ පාර ගෝටො ගෙ ආණ්ඩුව වට්ටන්නෙත් බැසිල්.
Ethakota gazette gahanawa cancel karanawa, kele kapanawa, seeni badu adu karala Hora kanawa, Pol thel prashna ethi kaleth me oba kiyana ayada? Boru matha goda naganna epa. Minissu kala mooda kata thamanta a saapa kara ganimin innawa.
What a summersault!
Now anybody protesting against the Port City and China is supposed to be a patriot!
Wow! What 360 degree turnaround!
All patriots, support USA and India to save the country from China.
Ane deviyange nameta rate nayakayage VISION and MISSION eka anuwa rata dunu karanda idadeepalla.
Naha-dunu balu ranak wage hama ekakatama buranne natiwa.
TOPI KAWADA HARI ANAGARIKA DHARMA PALA TUMATA KARAPU APRADHYA AYE KARANAWA TIRISAN KALA_KANNI KATTA.
TANHAWEN UMATU WECCHA!
නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට Do not believe these UNP rascals. Yahapalanaya came to power in 2015 saying Govt. will take over the Port City & develop. What happened My3 gave in writing the Port City to Chinese. Indiiyawata baya UN thamai oya UNP Ps.
Reply
අමු ගොන් බයියෝ දැන් කාගෙ පැත්තද ගන්නෙ මහින්දගෙද ගෝටාගෙද?
Both of them are in the same side. They don’t fight each other. There is no problem. Umbala ara eluwage mokakda watenakal balan inne nathuwa rata wenuwen wadak karapan.
යකෝ අනුන්ගේ පුකේ ඇගිල්ල ගහන්ට කලින් තමන් කඩෙි යන්නේ ලපයටද ප.චයටද කියහංකෝ බත්බැලයා තමුන්ගේ නමින් කොමෙන්ටුවක් දාගන්ඩ කොන්ද පන නෑ රටහදන්ට කල්පනාව
අමු ගොන් බයියෙක් තොප්පිය දාගෙන 😀
අපි ආයෙ රැවටෙන්නෙ නැහැ. අපි මීට පස්සෙ අපේ ච්න්දෙ දෙන්නෙ ඔබ තුමගෙ පක්ශෙ නායක පුන්චි අම්මට කෙලින ලපය සහෝදරයට. දැන හරිනෙ.
උබලා එහෙව් මෝඩ ජාතියනෙ 😀 😀
පුන්චි අම්මගෙ වාහෙ තරන් වීශ්වාසෙ තියන්න පුලුවන් එකෙක් මට නම් පේන්නෙ නෑ. ඔබ් තුමාම කියන්වද කාගෙ පැත්තද ගන්න ඕනෙ කියල එහෙනම්.
තව දුරටත් මහින්ද අග්‍රාමත්‍ය තනතුරේ සිටිනතක් ජනාධිපතිට නින්දා අපහාසවලට ලක්වෙනවා. මෙය ඔහු ඊලග ජනාධිපති දූරයට පැමිනීම වැලක් වීමට කරන කුමන්ත්‍රණයක්. මෙහි ප්‍රධාන ඉත්තන් වන්නේ ආනන්ද හිමි සහ විජේදාස. ආනන්ද හිමි ගැන මම බොහෝ දේවල් දන්නව. ඔහු චීන ජාතිකයින් සමග ඉතාම සුහද්ශීලීව මිත්‍රව වැඩ කරන සග නමක් කොරෝනා උවදුරට කලින් වැඩිපුරම අබයා රාමයේ දක්නට ලැබුනේ චීන ජාතිකයින්. ලංකාවේ වෙසෙන ප්‍රධාන චීනජාතික ව්‍යපාරිකයින් මෙම පන්සලට නිතර එනවා. මෙය ඔහුන්ගේ නිවස හා සමානයි. පන්සලේ පාර අයිනේ ඇති බිල්ඩිම චීන ජාතික ව්‍යපාරිකයෙකුට දී තිබෙන්නෙ ලක්ශ 50 ක මාසික කුලී පදනම මත. එම චීන ජාතිකය මා දන්නා චීන මහතෙක්. චීන කොලණියක් වෙනවානම් වැඩිපුරම සතුටු වන්නෙ මේ හාමුදුරුවෝ. මෙතන සිදුවන්නේ උන්වහන්සේ වෙනත් හස්තයක් විසින් මෙහෙයවීම. මම මේවා කියන්නේ ඉතාම වගකීමෙන්. කරුණාකර මේ කොමෙන්ට් එක දාන්ඩ .
ඒක නිසා වෙන්න ඇති කලින් ආන්ඩුව පන්නල චීන ගැති පොර්ට් සිට්ය චීනෙට සින්නකරව ලියල දුන්න රාජපක්ශල බලයටගේන්න අබයාරාමය වලි කෑවේ.
මෙතනදි මේ විරුද්ධව කෑගහන දේශපාලකයො දගලන්නේ රටට තියෙන ආදරේට නම් නෙවෙයි. හාමුදුරුවරුත් අල්ලගෙන මේ කරන්නෙ මුල් බලය ලබාගන්න විතරයි. ඒවගේම කලින් හිටපු විපක්ෂය හැසිරුණෙත් මේ විදියටමයි. ප්‍රශ්නෙ ඒක නෙවෙයි. මේක සිංහල අපේ රට කියලා කිසිම ආයෝජකයකට ඉඩ නොදී බදාගෙන ඉන්න එකෙන් රටේ මිනිසුන්ට ලැබෙන ප්‍රයෝජනේ මොකක්ද?
මෙතනදි මේ විරුද්ධව කෑගහන දේශපාලකයො දගලන්නේ රටට තියෙන ආදරේට නම් නෙවෙයි. හාමුදුරුවරුත් අල්ලගෙන මේ කරන්නෙ මුල් බලය ලබාගන්න විතරයි. ඒවගේම කලින් හිටපු විපක්ෂය හැසිරුණෙත් මේ විදියටමයි. ප්‍රශ්නෙ ඒක නෙවෙයි. මේක සිංහල අපේ රට කියලා කිසිම ආයෝජකයකට ඉඩ නොදී බදාගෙන ඉන්න එකෙන් රටේ මිනිසුන්ට ඇති ප්‍රයෝජනේ මොකක්ද?
Amaris” comment is very true. I agree 100%
තව දුරටත් මහින්ද අග්‍රාමත්‍ය තනතුරේ සිටිනතක් ජනාධිපතිට නින්දා අපහාසවලට ලක්වෙනවා. මෙය ඔහු ඊලග ජනාධිපති දූරයට පැමිනීම වැලක් වීමට කරන කුමන්ත්‍රණ
යක්. මෙහි ප්‍රධාන ඉත්තන් වන්නේ ආනන්ද හිමි සහ විජේදාස. ආනන්ද හිමි ගැන මම බොහෝ දේවල් දන්නව. ඔහු චීන ජාතිකයින් සමග ඉතාම සුහද්ශීලීව මිත්‍රව වැඩ කරන සග නමක් කොරෝනා උවදුරට කලින් වැඩිපුරම අබයා රාමයේ දක්නට ලැබුනේ චීන ජාතිකයින්. ලංකාවේ වෙසෙන ප්‍රධාන චීනජාතික ව්‍යපාරිකයින් මෙම පන්සලට නිතර එනවා. මෙය ඔහුන්ගේ නිවස හා සමානයි. පන්සලේ පාර අයිනේ ඇති බිල්ඩිම චීන ජාතික ව්‍යපාරිකයෙකුට දී තිබෙන්නෙ ලක්ශ 50 ක මාසික කුලී පදනම මත. එම චීන ජාතිකය මා දන්නා චීන මහතෙක්. චීන කොලණියක් වෙනවානම් වැඩිපුරම සතුටු වන්නෙ මේ හාමුදුරුවෝ. මෙතන සිදුවන්නේ උන්වහන්සේ වෙනත් හස්තයක් විසින් මෙහෙයවීම. මම මේවා කියන්නේ ඉතාම වගකීමෙන්. කරුණාකර මේ කොමෙන්ට් එක දාන්ඩ .
මේකත් වරායෙ බටහිර ජැටිය දුන්නා වගේ බයියන්ගෙ ප්ලෑන් එකක්. දැන් පෝට් සිටි එක වෙනුවට මත්තල ගුවන් තොටුපළ දීල දායි.
ඕන තැනක පියන් තමා වැඩ්ඩා.