ජනපතිගේ ඉල්ලිම මුරලි ඉටු කරයි..

August 3, 2020 at 6:48 pm | lanka C news
ජනපතිගේ ඉල්ලිම මුරලි ඉටු කරයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලිමක් මත නුවරඑලිය දිස්ත්‍රික්කයේ ජනතාවට තම පදනම මගින් උපකාර කරන බව හිටපු ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් පැවසිය.

මුත්තයියා මුරලිදරන් මේ බැව් කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ යටතේ නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කරන මුත්තයියා ප්‍රභාකරන්  අපෙක්ෂකයාගේ ජය තහවුරු කිරිමේ රැස්විමකට සහභාගි වෙමිණි.

මෙහිදි අදහස් දැක් වු මුත්තයියා මුරලිදරන් මහතා කියා සිටියේ

අපේ පදනම දලා දෙනවා මේ පලාතට  , මේ පැත්තේ දරුවන්ට තාක්ෂණය , වෘත්ති පුහුණු , ස්වයං රැකියා ලබා දෙන්න.

මේ පදනමට කුමාර සංගක්කාර , මහේල ජයවර්ධන , සනත් ජයසුරිය සහ ගොඩාක් ක්‍රිකට් ක්‍රිඩකයෝ උදව් කරනවා.

මැතිවරණයෙන් මගේ සහෝදරයා ජය ගත්තත් නැතත් මම ඒ පදනම හදලා දෙනවා.

මොකද ඔබලා අපි ක්‍රිකට් ගහද්දි තරගයක් දිනුවම පැරදුණාම අපිත් එක්ක දුක සතුට බෙදා ගත්තා.

ඒ නිසා අපෙන් කල යුතු දෙයක් විදිහට තමයි මේ පදනම ගෙන්නේ.

අතිගරු ජනාධිපතිතුමා ජනතාවට උදව් කරන්න කියපු නිසා අපි පදනම් ආයතන 8 ක් දාන්න කටයුතු කරනවා මේ දිස්ත්‍රික්කයේ. යනුවෙන් පැවසිය.

මෙම ජන හමුවට එක් වු හිටපු ක්‍රිකට් ක්‍රිඩක සනත් ජයසුරිය මහතා අදහස් දක්වමින් කියා සිටියේ

පසුගිය කාලයේ සිදු වුණ වැටිම් වලින් ජන්ද දායකයාට ජන්දය එපා වෙලා තියෙන්නේ.

මෙවර සම්ප්‍රදායෙන් මිදියා වටින කෙනෙක් ඔබේ මනාපය ලබා දෙන්න.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ මැතිරණය ප්‍රතිඵලය වෙනස් වෙන්න අවශයයි. යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ                       

247 views

11 Comments to “ජනපතිගේ ඉල්ලිම මුරලි ඉටු කරයි..”

  1. sinhale le says:

    නුවරඑළියේ දෙමළ පාසල් නිසා සිංහල බාෂාව කථා කිරීම දරුවන්ට ප්‍රස්නයක් වී තිබෙන නිසා සිංහල පාසල් පමණක් ඇතිකරන්න දෙමළ බාෂාව ඉගනගන්න අපේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක් නොවේ මෙය පළමුවෙන් වටහාගන්න.

  2. කුිඩාව සමග ලොවට ලංකාව රටක් ලෙස හදුන්වා ඔබගේ දැක්මට ගරු කරමි. ජය වේවා මුරලි මැතිතුමණි.

    • කලිසම ඔලුවෙන් ගලවපු බයියා says:

      වැඩිය අටුවා ටිකා ඕන නැහැ. පුළුවන් නම් ඔය වතු කම්කරුවන්ගේ දෛයනික වැටුප රූ 1000 කරලා පෙන්නන්න කියන්න. නිකන් තවත් ජයසූරිය කෙනෙක් නොවී.

      • john the baptice says:

        මුරලිගේ මල්ලි මෙතරම් පෝසතෙක් වුයේ කෙසේද ? එතනෝල් මුදල්ද ?

  3. ක්‍රිමිනල් says:

    එතනෝල් කර්මාන්තය රාජ්‍ය අනුග්‍රහයෙන් දිගටම කරගෙන යන්න ලැබේවා !

    • මිනිමරු පාච රණවක ද උබේ අනුගාහකයා කුිමිනල්

      • ක්‍රිමිනල් says:

        විහිලුවක් කලේ බන්.
        හරි අදහස ගන්න “එතනෝල් කර්මාන්තය” කියන තැනට “වහාබි අන්තවාදය” කියල දාල නැවත කියවපන්.

  4. Buddhist says:

    Murali ethanol hora uge malli wenuwe Mahindata kade yanawa. Murali thamai India ekke match fixer, anithima welawe match eken ayinwune. Mekai Mahindananda kiwwe.

    • Spirit says:

      දැන් අපේ රටේ ධනවත්තු බලවත්තු සුළු ජාතිකයෝ ..රටේ සිංහලයින්ට කුමක්ද සිදු වෙලා තියෙන්නේ? …කොළණි සමයේ තේවතු වල වැඩට ආපු කල්ලතෝනි දැන් රටේ ප්‍රශ්න විසදන අන්දම ගැන රටේ මහජාතියට උපදෙස් දෙනවා ..අහෝ වසර 7000 පැරණි හෙළ රටකට සිවි ඇති විනාශය. හෙළයිනි දැන්වත් ඇස් ඇරපල්ලා ..මෙහෙම ගියොත් උබලට සිදුවෙන්නේ තමාගේ මව් බිමේ ම සුළුජාතීන්ගේ වහලුන් වීමට ..දේශපාලුවෝ ජන්දෙට රට ජාතිය පාවාදෙනවා ..ඔවුන්ට අවශ්‍ය බලය පමණයි ,,දැන්වත් රට ජාතිය බේරා ගැනීමට දේශහිතෙෂි රට ගැන කැක්කුමක් ඇති පුද්ගලයින්ට ජන්දේ දීපල්ලා ..දැනටමත් අපේ රට අනතුරේ ..බඩ ගැන නොවේ රට ජාතිය ආගම ගැන සිතපල්ලා ..පක්ෂ පාට ආගම් ගැන අමතක කර සිංහල ජාතිය අපේ රටේ උරුමය රැකගැනීමට කටයුතු කරව හෙළයිනේ

  5. indika says:

    Gotabaya mahatththayo oya patta johnyawa mahinda mahaththayagen galawa gaththe nethnam rata iwarai. johnya karanneth sajin vaas goonawardena pimpiya karapu dewal mai. danna nisa kiyanne. ona nam hoyala balanna

    • OLU says:

      ”කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
      උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
      හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොතකන්නේ
      ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ”
      ඇතොත් රටට ආදරයක්‌ සිතින් සිපා
      අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා
      කතත් කමත් නැහැ බියසුලුගතිය පපා
      අයුක්‌ තියට අත් දෙක ඔසවන්න එපා”
      විදේශීය සිරිත් විරිත්වලට ඇබ්බැහි වී අපගේ සිරිත් විරිත් ගරහන, අපේ සිංහල ජාතියට වඩා සුළු ජාතින් ගැන සැලකිලි දක්වන කිසිවකු ගැන විශ්වාස නොකරන්න …..අද අප සිංහලයින් වශයෙන් සමගි වී එක්විය යුතු කාලයක් ..

Main News