ජනපතිගේ ඉල්ලීම නොතකයි.. ශ‍්‍රීලනිප තොගයක් ආණ්ඩුවෙන් බහී.. අවමය 25ක්..

July 29, 2017 at 2:10 pm | lanka C news
ජනපතිගේ ඉල්ලීම නොතකයි.. ශ‍්‍රීලනිප තොගයක් ආණ්ඩුවෙන් බහී.. අවමය 25ක්..

හවුල් ආණ්ඩුවෙන් ඉවත් වීම හෝ නොවීම තීරණය කිරීම දෙසැම්බර් 31 වෙනිදා තෙක් සිටින ලෙස ජනාධිපතිවරයා විසින් කරන ලද ඉල්ලීම නොතකමින් ආණ්ඩුවේ ශ්‍රීලනිප මැති ඇමති පිරිසක් සැප්තැම්බර් මාසයේදී ආණ්ඩුවෙන් ඉවත් වීරය තීරණය කර ඇත.

එම පිරිස දැඩිව විශ්වාස කරන්නේ 2020දී ශ‍්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීමට නම් තව දුරටත් හවුල් ආණ්ඩුවේ නොසිටිය යුතු බවයි.

ඒ අනුව හවුල් ආණ්ඩු ගිවිසුම අහෝසි වන සැප්තැම්බර් 21දිනට පසු ආණ්ඩුවෙන් ඉවත්වීමට සාකච්ඡා මේ වන විටත් පැවැත්වෙමින් ඇත.

මෑතකදී මෙම සාකච්චාවක් ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ කොලඹ නිල නිවසේදී පවත්වා ඇති අතර මැති ඇමතිවරුන් 25ක් අවම වශයෙන් ආණ්ඩුවෙන් ඉවත් වනු ඇති බවද ආරංචි මාර්ග සදහන් කරයි.

35 views

18 Comments to “ජනපතිගේ ඉල්ලීම නොතකයි.. ශ‍්‍රීලනිප තොගයක් ආණ්ඩුවෙන් බහී.. අවමය 25ක්..”

  1. සුසන්ත says:

    සිත නිවන කතා නතරකරලා ඒකාබද්දෙ අය පාරට බැස්සෙ නැත්නං රටක් කියලා එකක් මේ තුප්පහියෝ ඉතිරි කරන එකක් නෑ. දවල් හීන දැක්කා ඇති. දැං තියෙන්නෙ Do or Dir ගේමක්… ලක්ෂ ගණනින් මිනිස්සු පාරට බස්සලා මුන්ව එලවන්න ඔය එක එකාගෙ දංකුඩ කාපු උන් ඕනම නෑ

    • daham says:

      hariyata hari. niyama kathawa. ekabaddhe sakriya madi kiyala thamayi me wana wita mulu ratema janathawa kiyanne.

    • ExUNPer says:

      Agree…fully agree…
      What we want is saving the country…
      It has nothing to do with taking political sides…
      People get unite first to save the country…
      If you like you can fight politics by taking any side later…
      But this is the time to fight by uniting everyone !

      • sky says:

        Great news….WHY ONLY 25 ? WHAT ABOUT OTHERS? …
        All (SLFP ) lSri lankan ruling party members should leave and join to opposite for sake of Motherland
        Send Yamapalanaya to hell

      • SALMAL says:

        YES ,That’s true ..Wake up Sinhalese folks wake up save our Motherland from these idiots
        Loyalty to country ALWAYS. Loyalty to People, when it deserves it.”

    • Critic says:

      Exactly you’re correct,Susantha.

    • Sammy says:

      Ok lets all “Do or Dir” NOT Do or Die. Its Dir….Dir???

      • සුසන්ත says:

        Appreciated your great acknowledgement about the typing mistake dear.

  2. asaranaya says:

    මයිතුනයාගේ කලු කැරට් අලය පෙන්වනවා කටු උරන ඇයෝ පස්සෙන් දුවනවා, අනේ මෙහේම සමයන්

    • Mahasona says:

      ඒකාබද්ධ විපක්ෂය වර්තමාන අකාර්යක්ෂම දුර්වල පරගැති රජයට එරෙහිව කිසිදු ජනතාවට දැනෙන යමක් කිරීමට අසමත් විය. රජයට එරෙහිව ජනතා මනස ජය ගැනීමට දසදහසක් හේතු තිබුනද එකකින්වත් පලදායී ප්‍රයෝජනයක් ගත් බවක් නොපෙනුනි . මෙය පවසන්නේ දැන්වත් ඔවුන් අවදි වේ යැයි බලාපොරොත්තුවෙනි.

  3. රාහුල කොලුවා says:

    සැප්තැම්බර් 21 වෙන කං ඉන්නේ මේ ටිකට හරි මොකක් හරි කොමිස් මුදලක් සාක්කුවට වැටෙනකං වෙන්නැති… එහෙමනේ අපේ කට්ටියගේ දේශප්‍රේමය… අපි නොදන්න චෙස්….

    • OLU says:

      Ask not what your country can do for you; ask what you can do for your country.”
      SLFP members should fight , government of wolves & save our country
      It is horrifying that we have to fight with our own government to save the Motherland
      Shame on you Sirisena & – Ranil Please RESIGN & go home ..enough is enough

  4. Nandasoma says:

    සිත නිවන කතා නතරකරලා ඒකාබද්දෙ අය පාරට බැස්සෙ නැත්නං රටක් කියලා එකක් මේ තුප්පහියෝ ඉතිරි කරන එකක් නෑ. දවල් හීන දැක්කා ඇති. දැං තියෙන්නෙ Do or Die ගේමක්… ලක්ෂ ගණනින් මිනිස්සු පාරට බස්සලා මුන්ව එලවන්න ඔය එක එකාගෙ දංකුඩ කාපු උන් ඕනම නෑ

  5. Rohitha says:

    mamath ekangai a kathawata.

  6. siri says:

    ඔය මොකුත් වෙන්නේ නැහැ. ජනතාව රවට්ට ගෙන දෙපැත්තේ අය හැදෙනවා. කවදාවත් මේ හොඳට සුකොපබෝගී විදියට ජීවත් වෙන අය පාරට බහිනවා කියන එක අර එළුවාගේ එක වැටෙනකන් බලන් ඉන්නවා වගේ. එහෙම දාඩිය දා ගෙන රට බේරගන්න අය දැන් නැහැ. ආමි එකේ ඉන්න දුප්පත් කොල්ලෝ රට ගැන හිතල දවසක දාඩිය දානකම් ඔය රටේ විනාසය නතර කරන්න බැහැ.

  7. Rajan says:

    Hik Hik– Ekek wath bahinne nehe!!

  8. Saman Kula says:

    Ada Rate wena dewal dekkama Ekabadda Wipakshe Kochchara Durwalada Kiyala Hithenawa…..Me Aanduwa Karapu Weradi Walata Me Wipakshe un monada kale?

Main News