ජනපතිගේ ගැසට්ටුව අවලංගුයි.. පැවති පාර්ලිමේන්තුව යලි රැස්වෙනවා.. උසාවි නියෝගයක් ගේනවා..- සුමන්තිරන්

April 22, 2020 at 10:10 am | lanka C news
ජනපතිගේ ගැසට්ටුව අවලංගුයි.. පැවති පාර්ලිමේන්තුව යලි රැස්වෙනවා.. උසාවි නියෝගයක් ගේනවා..- සුමන්තිරන්

මහමැතිවරණය ජුනි 02 දාට පළමුව පැවැත්වීමට නොහැකි නිසා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලමින් තමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය අනුව මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුව රැස් විය යුතු වුවත් ජූනි 02ට ඡන්දය පැවැත්වීමට නොහැකි නිසා එම ගැසට් නිවේදනය වලංගු නොවන බව ද ඔහු පැවසීය.

ඒ අනුව ජනාධිපතිවරයා පැවති පාර්ලිමේන්තුව යළි කැඳවූ වුවද නැතද ව්‍යවස්ථාව නම් අනුව පැරණි පාර්ලිමේන්තුව බලාත්මක වන බවද එයට රැුස්වීමට හැකි බවද ඔහු කියා සිටියේය.

මේ දිනවල අධිකරණ කටයුතු නතර කර ඇතත් විද්‍යුත් තැපැල් මාර්ගයෙන් නඩුවක් ගොනු කිරීමේ හැකියාව ඇතැයි ද ඔහු තවදුරටත් පැවසීය.

433 views

80 Comments to “ජනපතිගේ ගැසට්ටුව අවලංගුයි.. පැවති පාර්ලිමේන්තුව යලි රැස්වෙනවා.. උසාවි නියෝගයක් ගේනවා..- සුමන්තිරන්”

  1. සමන් says:

    අනේ නිකන් යන්න හිවලො යන්න! ඕව ඇහුව මිනිස්සු දැන් ඉන්නෙ ආතක් පාතක් නැතිව. ඹය පාට් දාපන් UNP උන්ට. උඹ නොම්බර ඒකේ දේශ දෝහියෙක්නෙ බන්. උඹ කරන තරමක් කලේ කොටෝපු ඒකමයි, ඕක පැත්තකින් තියල දෙමළ මිනිසුන් වෙනුවෙන් මේතරන් කාලයක් කලේ මොනාද කියහන්.

  2. appu says:

    ඔය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන්ගේ උසාවිවල නඩුකාරයන්ට ආදායම එන විදිය..වත්කම් උපයාගත් ආකාරය පුරවැසි භාවය සොයා නොබැලීමේ විපාක තමයි…ඕවා හොයන්න මේ කපේ නීති ගේන්නෙත් නැහැ

  3. krinnaraja jeyraj says:

    උඹ මෙ රටට අතයවශ්‍ය ද- හූල් වගේම උඹත් අපතයෙක්

  4. කොන් ඩොකා says:

    පාර්ලිමේන්තුව නිරෝධායන මධ්‍යස්ථානයක් කරනු

  5. sunimal says:

    මහජන චන්දෙන් පැරදුන එකා ගැන තව මොනකතාද

  6. david milibanda says:

    Thoge ammath ekka waren Gonjath ekka parliament ekata.

  7. sunil says:

    බෙදුම්වාදීන් නැවත කරලියේ. දේශද්‍රෝහීන් සමග එක්ව නැවතත් ව්‍යවස්ථාව විහිලුවකට ලක් කරමින් රට තුල දැන් පවතින සාමකාමී වාතාවරණය ව්‍යවුල් කිරීම සඳහා රෝග බිය පවතින වටපිටාව ප්‍රයෝජනයට ගෙන හිටපු යහපාලුවන් දරන උත්සාහය හෙළ දැකිය යුතුය. මහා මැතිවරණයක් පිළිබඳව මර බියෙන් සිටින මේ නරුම රල දේශපාලනයෙන් අතුගා දැමිය යුතුය.

  8. sana says:

    ayema ras una gaman janadhipathita puluwan wisuruwanna…(19th amendment)

  9. බයි ටොයි එකමුතුව says:

    ජනාධිපතිතුමනි, රට මේ ව්‍යසනයෙන් ගොඩඑන තෙක් හමුදා පාලනයක් ප්‍රකාශයට පත්කරන්න. මුන් කාටවත් නොදී රට වසර තුනක්වත් පාලනය කරන්න. බොරුවට බුරන බල්ලන් වහා නිහඩ කරන්න.විරුද්ධ වාදීන්ට සිය මතය ප්‍රකාශ කිරීමට ඉඩදීම ප්‍රජාතන්ත්‍ර වාදී වුවත් මේ අගතිගාමීන්ගේ අරමුණ කිසිවිටකත් ප්‍රජාතන්ත්‍රවාදී නොවේ. මුන් විනාශකර දමන විශේෂ සැලසුමක් යොදන්න. මුන්වගේ අය විනාස කර දැමීම ප්‍රජාවගේ කැමැත්තයි.

  10. Gothami says:

    Totally agreed with JANAKS’s comment.

Main News