ජනපතිගේ චෝදනාවෙන් චීන රජයට දැඩි හානි..

September 18, 2019 at 1:20 pm | lanka C news
ජනපතිගේ චෝදනාවෙන් චීන රජයට දැඩි හානි..

නෙළුම් කුලුන ඉදිකිරීමේදී අත්තිකාරම් ලෙස චීන සමාගමකට රුපියල් කෝටි දෙසීයක් ලබාදුන් දී එය අතුරුදහන් වී ඇති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලවා ප්‍රකාශ කිරීම මගින් චීන රජයට පහර ගැසීමේ කුමන්ත්‍රණයක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

අදාළ ව්‍යාපෘතිය ආරම්භයේ සිටම මේ දක්වාම මුදල් යවා ඇත්තේ එකම බැංකු ගිණුම බවත් එම බැංකු ගිණුම අයත්ව ඇත්තේ චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය සමාගමකට බවත් ඔහු කියා සිටියේය.

ජනාධිපතිවරයා විසින් එල්ල කර ලද චෝදනාවෙන් වැඩියම හානිය සිදුව ඇති චීන රජයට බවත් ඉදිරියේදී චීන රජය මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළේය.

නෙළුම් කුළුණ ව්‍යාපෘතිය සඳහා ණය පහසුකම් ලබා ඇත්තේ ලබාදී ඇත්තේ චීනයේ එක්සිම් බැංකුව බවත් ලිපිනයක් නැති, ලියාපදිංචියක් නැති කවුරුත් නොදන්නා ආයතනයකට ණය දීමට චීන එක්සිම් බැංකුව කිසිසේත්ම කටයුතු නොකරනු ඇති බවද ඔහු කියා සිටියේය.

66,377 Viewers

20 Comments to “ජනපතිගේ චෝදනාවෙන් චීන රජයට දැඩි හානි..”

  1. simion says:

    සිරිසේනයා මෙම ප්‍රකාශය කරන කොට එතන හිටපු යූඇන්පී දේශපාලුවන්ගේ මූණුවල තිබුණු ජයග්‍රාහී සිනාවලින්ම ඔප්පු වෙනවා මෝඩ සිරාට මේ කතාව රනිල්ලම ලියලා දීලා කියෙව්ව එකක් වග….අට පාස් නූගත් අමනයෙකුගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද?….

  2. sirimal says:

    ප්‍රමුඛ පෙලේ චීන රාජ්‍ය සමාගමක් අතුරුදහන් කරවූ ජනපතිට අපේ උපහාරය . වෙන කාටද මෙහෙම වැඩ කරන්න පුළුවන්

  3. Modapala says:

    හරකා මමමයි.මෝඩ මිනිස්සුන්ට චංදය දීපු.
    ඇමෙරිකාවෙ බකිං හැම් නාටකයෙන් පස්සෙ වත් මට නොතේරුණ හැටි!

  4. kawinda says:

    iraj weerarathna..!me gena honda video ikak karala ikmanata daannako. Title eka ” anthima kaale”.

  5. ata says:

    gotabaya opan karayi kiyala bayata wada iwara wenath kalin opankala nama gaha ganna,

  6. yakek says:

    anusha palpitatath hora unata meya thanathuru dunna, mechara horakamk karalath mr tath meya agmathi kama dunna. ane mehema nayakayek,

  7. jay says:

    He misunderstand every thing because of his poor knowledge in english. He does not know that government do not issue advances without bank gurantee.

  8. SL says:

    චීනය අන්ගොලාවට කරලා තියෙන ආර්ථික හානිය ඉගෙන ගත්ත නම් අපි චීනය සමග ගනුදෙනු කරන විට පරිස්සම් වෙනවා. දැනටමත් චීන construction companies ලංකාවේ construction industry එක under quot කරලා ආක්‍රමණය කරලා තියෙන්නේ (ආරංචියේ හැටියට ,පාඩුව චීන රජයෙන් අදාළ construction company
    එකට ලබාදෙනවා ).ලංකාවේ ත් ,,ඩුබායි, කටාර් ,ඕමාන්,සෞදි වැනි රටවල පවතිනවා වගේ , අඩුම ගානේ 40% ලාංකික සමාගම ක එකතුවක් ඇතිව පිට රට සමාගම් වලට කටයුතුකිරිම අනිවාර්ය කලයුතුයි

  9. Disce ammata discede says:

    ලංකාව යනු මොන පක්ෂේ පාලනය කලත් නමක් තියාගෙන හිටි රටක්.
    මේ වගේ පහත් මට්ටමින් රටේ නම කැත උනේ නෑ කවදාවත් .
    මොඩ නූගත් ගොබ්බයෙක් ව ඉස්සරහට දාගෙන බලය අල්ලගත් එජාපෙ ත් මේ විනාශය ට හවුල් .

  10. Gorilla says:

    After his comment i predict that hitan and his slfp clan will join with sajith premadasa soon. Hitan should never to be trusted.

  11. P. Chang Hutang says:

    ගුගල් එකේත් ඇති, වෙබ් අඩවියකුත් පවත්වාගෙන යන සමාගමක් සොයා ගැනීමට නොහැකි වූ තකතීරු තනාපතියා තව දුරටත් විදේශ සේවයේ තබා ගත යුතුද?

    • Ariyathilaka says:

      අන්තර්ජාලය මගින් විමසා බැලීමේදී අදාල සමාගමේ ලිපිනය සහිත වෙබ් පිටු ඇති මුත් සත්‍ය ලෙසම එහි දක්වන් ලිපිනයන් තුළ මෙකී ගනුදෙනුවට අදාල සමාගම එහි තිබේද යන්න වගකීමෙන් තහවුරු කළ යුතුය. අප කිසිවෙකුට හෝ මාධ්‍ය තුලින් හෝ එය කළ නොහැක. ඒ සදහා තානාපති සේවය මගින් එකී සමාගම සහ එකී සමාගම පවතින ලිපිනය නීත්‍යානුකූලව තහවුරු වීමට වගවිය යුතුය. එතෙක් කවුරු කුමක් කීවද පිළිගත නොහැක. ඊට පසු ගනුදෙනුව පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රිකව විමසා ඒ පිළිබඳව විමර්ශනය කිරීමෙන් ගනුදෙනුව පිළිබඳ සැබෑ තත්ත්වය එළිකර ගත හැකි වනවා ඇත.

  12. chandapala says:

    අනේ අම්මප ජනපති වරයා අලිඩොන් එක තමන්ගේ අතේ පත්තු කර ගත් හැටි. දයා ගමගේට හිනා ගියේ එක හින්ද වෙන්න ඇති .

  13. MD says:

    YANA YAKA NIKAN YANA PATAK NAHA WAGE.UDA BALAGENA KELA GAHA GANNE PURUDDATADA MANDA.2012 HITIYE WIPAKSHE WENNA ATI.

  14. subash says:

    No shame to China but to the rouges who robbed Rs2.0b. The whole family should give up politics, bloody shame.

  15. අනේ මෙහෙමත් මිනිස්සු says:

    2015 දී මේ බලලා විසින් කොස්ඇට බාවාගෙන අවුරුදු 5 ක් හොදට කාලා දෙවැනි වතාවටත්මේ බලලා ලවාම කොස්ඇට බාවා ගෙන හොදට කන්න ලෑස්තිවෙන්නේ. බුද්ධිමත් ජනතාව මේ බව හොදින් තේරුම්ගත යුතුයි!

    • Kapila says:

      බුද්ධිමත් ජනතාව කිව්වේ මේ ගෝටා ට කඩේ ය උන්ද …. හිකිස් … අනේ යකෝ … තොපි වහල්ලු

  16. අනේ මෙහෙමත් මිනිස්සු says:

    2015 දී UNP කපටි නරි මේ බළලා ලවා කොස්ඇට බාවාගෙන අවුරුදු 5 ක් හොදට කාලා දෙවැනි වතාවටත්මේ බළලා ලවාම කොස්ඇට බාවා ගෙන හොදට කන්න ලෑස්තිවෙන්නේ. බුද්ධිමත් ජනතාව මේ බව හොදින් තේරුම්ගත යුතුයි!

    • Kapila says:

      බුද්ධිමත් ජනතාව කිව්වේ මේ ගෝටා ට කඩේ ය උන්ද …. හිකිස් … අනේ යකෝ … තොපි වහල්ලු

Main News