ජනපතිගේ තීන්දුව අද අත්හිටුවහොත් හෙට පාර්ලිමේන්තව කැදවනවා..

November 13, 2018 at 3:00 pm | lanka C news
ජනපතිගේ තීන්දුව අද අත්හිටුවහොත් හෙට පාර්ලිමේන්තව කැදවනවා..

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා විසින් ගත් තීරණය අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් පනවනු ලදහොත් පාර්ලිමේන්තුව හෙට දිනයේ රැස්වන බව හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ඕනෑම තීරණයක් පිලිගැනීමට සූදානම් බවද ඔහු සදහන් කරයි.

අලූත්කඬේ අධිකරන සංකීර්ණයේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.

257 views

18 Comments to “ජනපතිගේ තීන්දුව අද අත්හිටුවහොත් හෙට පාර්ලිමේන්තව කැදවනවා..”

  1. ඕෝන ගොනාගේ දවල්හීනය…

    • වෙරි සොරි says:

      to ඕන ගොනා.
      කැඳවලා ආයි වහනවා. ඇයි අවුල්ද ?

    • දැන් සැපද? දැං ජංගිය නවලා ගහගනිං කටේ. පාර්ලිමේන්තුව විසිරවීම තහනම් කලා.

  2. Gamaya says:

    අනේ ගොනෝ…තෝ වගේ හරකෙක්…

    • Alapaluwa says:

      ඇයි තොගේ අම්මගේ අප්පාගේද පාර්ලිමේන්තුව.මුළු රටම කළා තවත් කන්නද බලාපොරොත්තුව.

  3. Gorilla says:

    Tho dawal sihina dakapan pin gona

  4. Kadiya says:

    එතකොට නීති විශාරද තුමනි ජනාධිපති තුමා නොවැම්බර් 14 දින දක්වා පාර්ලිමේන්තුව කල්දැමීම අවලංගු වෙනවද?

  5. Mage Gona says:

    මේකා නම් මී හරකෙක්….

    • Asaranaya says:

      සමනළ රනිලයට , ඉරි කැල්ලයට මේ දිනවල දවල් හීන් පේනවා, බය වුනොත් අපි බලියක් නටා තොයිලයක් කරමු

      • සුපුන් says:

        ශ්‍රේෂ්ඨාධිකරණය 5ට දුන් තීන්දුව ඇරිකිල්ලයා 3ට දන්නෙ කොහොමද
        ?

  6. Helaya says:

    Jathheye pawata ipaduna Gon Wassa……………

    Makabewila palayaw……..

  7. Nim says:

    ” ONAMA GONEKU ME WAGEEE
    HEENA DAKINA WA ”
    MEYE PARLIAMENT AKE NAGITTAHAMA NIKAMMA
    KANTHI YANAWA.
    KATA ARIYOTH
    KATA HARI BANINNA, APAHASA
    KARANNA.

  8. සනත් ඉතාලිය says:

    මෙයාගෙ කෙරුවාවල් දන්නෙ නුවර් ඉන්න අපිනෙ උපදේශකයන් පිරිවරාගෙන ඉන්නෙ හන්තානෙ ඉඩම් ගජමිතුරන් අතරෙ උම්බ නොකියන ගොන් වස්ස

  9. sakwithi says:

    araliya gaha mandire hodala sudda karala palayalaa….kehel lelith athi

  10. ela harakek says:

    ඕන ගොනෙකුට යුද්ද කරන්න පුලුවන් වුනාට පාර්ලිමේන්තුව රැස් කරන්න පුළුවන් යෑ? දවල්ට තප්පුලලා රෑට වමාරලා කාපං

Main News