ජනපතිගේ තීරණයට මහින්දගේ විවේචන..
March 14, 2019 at 1:20 pm | lanka C news
අයවැය දෙවැනි වර තියැවීමේ ඡන්ද විමසීමේදී සිදු වූ කණගාටුදායකම සිදුවීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් ඡන්දය නොදී සිටීම බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මෙම අයවැය යෝජනාවලිය භයානක එකක් බවත් ඒ බව ජනතාවට ඉදිරියේදී දැනෙනු ඇති බවත් ඔහු සදහන් කරයි.
උත්සව අවස්ථාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.
ජනාධිපතිවරයාගේ දැනුම් දීම මත අයවැයට ඡන්දය දීමෙන් වැලකී සිටි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහන් කර ඇත.
මේක නිසා තමයි නලින් ඇදුරුතුමා පොහොට්ටුව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සන්ධානයක් යෝජනා කරන්නේ
නමුත් එකිනෙකාගේ සැකය නිසා මේ තත්ත්වය සඵල වන්නේ නැහැ
මෛත්‍රීපාලට උවමනා උනේ මහින්ද රාජපක්ෂගෙ ජනප්‍රියකම නැතිකරන්න. ඔහු එය උපක්රමශීලීව කළා. දැනුත් කරමින් ඉන්නෙ. කවුරැ මොනව කීවත් දින 51 අගමැති හැටියට පත්වෙලා ඉන් ඉවත් උනාට පසු මහින්දගෙ ජනප්‍රියකම යමි පමණකින් අඩුඋනා. මෛත්‍රීපාලත් බලුඋනා.
මෛත්‍රීපාල මහින්දට, බැසිල්ට විරැද්ධයි. ගෝඨාභය සමග හොරෙන් ඩීල්කරනවා.
රාජපක්ෂලා කවුරැවත් ජනාධිපතිවරණයට ඉල්ලනවට මෛත්‍රීපාල කැමති නෑ.
මෛත්‍රීපාල ට්‍රයිකරන්නෙ ආයෙමත් වතාවක් රාජපක්ෂලාට අන්දල ජනාධිපතිවරණයට ඉල්ලන්න.
හිරැණිකාගෙ කතාව හරි, ආයෙමත් මෛත්‍රීපාලව නමි විශ්වාස කරන්න එපා.
මිනිහ නැවත රනිල් එක්ක සෙටිවෙන්නත් බැරි නෑ.
වහාම සැක පුළුන් කළ යුතුයි
ඔබතුමා සර්පයගෙ උගුලෙන් බෙරෙන්න දන්වත් හිතට ගන්න ඔය සර්පය ඔබතුමාගෙ කනෙන් රින්ගල මහින්ද සුලගින් ගොඩනගපු ජනපවුර සුනුවිසුනු කලා මයිත්රිපාල කුඩු කාරයෝ 100 ක් එල්ලල මරුවත් එයා මෙ රටට කරපු විනාසෙන් එයාට ගලවෙන්න බහ අපිනම් දරුවෝත් අරගෙන මෙ රටින් යන්නම යනව මයිත්රිපාලට නම් චන්දයක් දෙන්නෙ නැහැ
සනත් ඉතාලිය, oba hari. mamath siragena kisima wiswasayak ne. MR newathath rewatenne yanne. pudgalikawa eka MR ta balapanawata wada ratatanam ithama winashadayakai. kata kiyantada!
නියම කතාව සංපූර්නයෙන්ම එකඟයි
මහින්ද දැන්වත් ඔයින් ඉවත්වන්න
නැතිනම් 2020 දී සොරිම තමයි
අනිවා. මහින්ද මුන් එක්ක එකතු වුනොත් මහින්දට බඩුම තමා. සොරි ඩොට් කොම් වෙනවා.
මොනතරම් යාලුවො උනත් මහින්දට පොල්ල තියල මය්ත්රී ගාවට ගියපු සෙට් එක හලන්න හොදම වෙලාව. මහින්දගෙ ආන්ඩුවෙ ඉදගෙන ලොකුම හොරකම් කරපු ඕකුන් චන්දෙත් පරාදය් .
ධම්ම පදය සිහිපත් කර ගත්තනම් ඔබතුමාට විශාල යහපතක් වේවි…..
අසේවනාච බාලානං
පණ්ඩිතානංච සේවනා
පූජාච පූජනීයානං
එතං මංගල මුත්තමං
අඳ බාල උදවිය ඇසුරු නොකරන්න
උසස් උදවිය ඇසුරු කරන්න
පිදිය යුත්තන් පුදන්න
යහපතක් වෙන්නේ එවිටයි.
මංගල සූත්‍රය දැන් තියෙන්නෙ ධම්මපදයෙද
මාත් ඔය ඇහුවමයි. හැබැයි ඔය කියල තියෙන ටික කරන්න නම් මහින්දට අර නූගත් තමුන්ගෙ බිරිඳයි එයාගෙ නෑ සනුහරෙයි තමයි මුලින්ම හලන්න වෙන්නෙ. එයාල තනිකර මෙහෙයවන්නෙ පල්ලිය. එයාල තමයි මහින්දව මෙහෙයවනු ලැබුවෙත්.අට පාස් නැති නිශාන්ත වික්‍රමසිංහ (සිරන්තිගෙ සහෝදරයා) එයාර්ලංකා සභාපති කරේ එයාල. ඊට පස්සෙ එයාර්ලංකා එකේ රැකියාවට උවමනා සුදුසුකම් දෙකයි තිබුනෙ. එකක් පල්ලියට බැඳීම, අනික ගෑණු පරානයක් නම් සභාපති එක්ක යහන්ගතවීම. මේව දැනදැන මිනිස්සු ආයෙපාරක් ඒකම කරන්න ජන්දෙ දෙයිද?
rate janathawata MAHINDA,RANIL SAHA MAITRE YANAthun denama epoooooooooooooooooooooo
2015 මහින් ද රාජපක්ෂ රජය පමණක් නොවෙයි ශ්‍රී.ල.නි.ප.යත් විනාශ කළ සිරිසේන කණ්ඩායම, 2018 පෙබරවාරි 10 මුහුණ දුන් ජනතා පිළිකුල වශාගෙන, පොහොට්ටුවේ එල්ලී නැවතත් මහින් ද පාර්ශවය විනාශ කිරීමට ගෙන යන දුර්දාන්ත සූත්‍රය අය වැය චන් දයේදී ද මැනවින් පැහැදිලිවිය.
එබැවින් 2018 පෙබරවාරි ජනතා ප්‍රකාශය ආරක්ෂාකර ගනිමින් ඉදිරියට යාමට නෙලුම් පොහොට්ටුවේ වගකිවයුත්තන් වගබලාගත යුතුය.
අපේ චන් දය කිසිදා ශ්‍රී.ල.නි.ප. එ.ජා.ප. හෝ ජ.වි.පෙ. ආදී පාවාදෙන්නන්ට නොලැබෙනු නියතය.
අර දින 52 අඳුරු කාලෙදිනම් වෙල්ගම හැර අනික් සියලුදෙනාට සිරා තරම් කෙනෙක් හියියෙ නෑ නේද?
දැන් ඉතාම හොදින් පැහැදිලී..සිරිසේන ගේ න්යායපත්ර ය..රට ජාතියට හෙනගැහිලා ගියත් එයාට වැඩක් නැහෑ..එයාගෙ තියෙන්නේ මාධ්‍ය සංදර්ශන විතරයි.මොනතරම් රටට අහිතකර දේ සිද්ධ කලත් සිරිසේන රනිල්ගේ ආන්ඩුවට එරෙහිව කටයුතු කරන්නේ නෑ..
rata piligath naayakayek lesin wanala kiyanne nethuwa dilum amunugama wage kelin kyanawanan hondai.