ජනපතිගේ තීරණය නොතකයි.. පැරදුනු අපේක්‍ෂකයන්ට සභාපති ධුර දෙයි…

July 30, 2021 at 12:40 pm | lanka C news
ජනපතිගේ තීරණය නොතකයි.. පැරදුනු අපේක්‍ෂකයන්ට සභාපති ධුර දෙයි…

පසුගිය මහ මැතිවරණයේදී පාරජිත අපේක්ෂකයන්ට රජයේ තනතුරු නොදීමට ජනාධිපති වරයා ගෙන තිබූ තීරණයට පටහැනිව ඇතැම් පරාජිතයන් රාජ්‍ය ආයතන වලට පත් ව ඇත .

ඒ අතර කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කළ අනුර ප්‍රනාන්දු සී බෑන්ක් සභාපති ධුරය ද අම්පාර දිස්ත්‍රික්කයෙන් තරඟ වැදී පරාජයට පත් වූ කීර්ති ශ්‍රී වීරසිංහ පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ධුරයට ද පත්ව ඇත .

ඇතැම් අමාත්‍ය වරුන්ට එවැනි පරාජිතයන්ට තනතුරු දීමට ඉඩ දී ඇත්නම් තමන්ටද එම ඉඩ ලබා දෙන ලෙස ඇමති වරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට සුදානමින් සිටින බවද දැනගන්නට ඇත

39,486 views

5 Comments to “ජනපතිගේ තීරණය නොතකයි.. පැරදුනු අපේක්‍ෂකයන්ට සභාපති ධුර දෙයි…”

  1. saman says:

    ජනාධිපති බබා

  2. Dengu Nona says:

    Janaadhipathlaa kee dek innawaada?

  3. රාජිත සේනා says:

    අනුරාධපුර පැරදුණු SC මුතුකුමාරණ උතුරු මැද කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති

  4. මං බේබි says:

    කාපියවි කාපියවි කාල කාල මේ රට ,මිරිකලා යුෂ බෝතල් වල දාලා රොඩු ටිකත් පේටිටි වලට දාලා අරන් පලයව්.

  5. Ak47 says:

    Plz bring sanctions againsf sri lanka👏👏🙏🙏

Main News