ජනපතිගේ දැවෙන ප්‍රශ්නයට රාජිතගෙන් පිලිතුරු.. ‘දින 100’ වැඩපිලිවෙල හැදුවේ කවුදැයි කියාදෙයි..
June 7, 2018 at 12:02 am | lanka C news
පසුගිය ජනාධිපතිවරණයේදී ඉදිරිප්ත කරන ලද දින සියය වැඩපිලිවෙල සකස් කරන ලද්දේ තමන්ද ඇතුළු කණ්ඩායමක් විසින් බව කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඒ සදහා සහභාගී නොවූ බවද ඇමතිවරයා සදහන් කරයි.
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කරන ලද ප්‍රශ්නයකට පිලිතුරු ලෙස ඇමතිවරයා මෙම අදහස් පල කලේය.
අපවත් වී මාදුළුවාවේ සෝපිත නාහිමියන්ගේ ගුණ සමරු උත්සවය අමතමින් ජනාදිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ‘දින 100’ වැඩපිලිවෙල දෝෂදර්ශණයට ලක් කරමින් කියා සිටියේ එය කවුරුන් විසින් සකස් කලේ දැයි තමන්ද නොදන්නා බවයි.
මේකෙන්ම හැටදෙලක්ෂයේ මිනිස්සුන්ව මොන තරම් මුලාවක දැම්මද කියන එක පැහැදිළියි. කිසිම ප්‍රතිපත්තියක් දරාගෙන ඊට මානසික සුදානමක් නැති කෙනෙක්ට බල තන්හාව නිසා ජනපතිවරනෙට දැම්මා. කරුමෙකට ඒක වැඩකලා. දැන් ඒ පුද්ගලයා මේ රට ගැනවත්, මේ රටේ දර්ශනය ගැනවත් මොනම දේකටවත් වග කියන්නේ නැහැ. ඒක ඔහුම කියනවා. එතකොට දැන් මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ රටේ නායකයාවත් නොදන්නා ප්‍රතිපත්ති. විධායක බලයක් තියාගෙන මෙච්චරම සවුත්තු වෙන්න පුලුවන්ද. මට මතකයි විමල් මහත්මයා ඒ දවස්වල මෙතුමාට බැන්නේ ඒරොප්පේ න්‍යාය පත්රයකට වැඩ කරනවා කියලා, දැන් බලාගෙන ගියාම ඒ කතාව සීයයට දාහක් නිවැරදිනෙ.
මේ කියන්නෙ නම් ඇත්තම වෙන්න ඇති.සමහර විට බොරු වෙන්නත් ඇති.ඇත්තටම බොරු ඇත්තමයි කියා කියනා කෙනෙකුගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වීමත් බොරු වැඩකි.මීට කලින් මෙතුම කිව්වේ ප්‍රතිශක්තිකරණය අතින් අපි ඉන්නෙ ලෝකයේ පලවෙනි ස්ථානයේලු.අමෙරිකාව දෙවෙනි ස්ථානයේත් සෙසු රටවල් ඊට පිටුුපසිනුත් ඉන්නා බව එතුමාගේ අදහසයි.ඒක ඇත්ත වෙන්නත් පුළුවන.බොරු වෙන්නත් පුළුවන.සිංගප්පූරුව කුමන ස්ථානයේද කියා ඔහු කිව්වේ නැත.ඒත් ඔහු ප්‍රථිකාර ගන්න ගියේ සිංගප්පූරුවටය.ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවාව ඇති රටේ සිට ඊට වඩා අඩු ප්‍රමිතියකින් යුත් රටකට උන්නැහේ ගියේ ඔළුවේ බුරුල් වූ මුරිච්චි කීපයක් තද කර ගන්නටද කියා අපි දන්නේ නැත.ඒ වෙනුවෙන් මහජන මුදල් වැය කලත් බුරුල් වූ මුරිච්චි නිසි පිලිවෙලට තද කර නැති බව නම් පැහැදිලිය.එක්කෝ නට්වල පොට ගිහින් ඇත.නැත්නම් ඇණයේ ත්‍රේඩ් නැත. නැත්නම් මේ දෙකම වන්නට හැකිය.
MEVA AHANAKOTA” SEEYA PANAHA “VENAVA BAN
Methendi Pachaya wenne Jayampathida? Rajithada? Kiyala api ball sitimu.
Moka kohoma haduwath janadipathi oka penna penna chanda hinga kewa eka boruwak nemeine!
හොඳ වෙලාවට එයා නොසිටියේ…..නැති නම් ඔය ටිකත් හබක්……
ඔන්න බොරු කියන එකේ පලවිපාක මූ කියන බේගල් වලට තොල්වල කබර එනවා කබරය මුලු ඇඞේම පැතිරෙනවා පුංචි කචුරයටත් එහෙම වෙනවා??? ඊට පස්සෙ අපි කිය කබරාජිත කියා???