“ගිලෙන රට ගොඩගත්.. මහා යුග පුරුෂයා..” ජනපතිගේ දෙවැනි පදවිප්රාප්තියට තේමා ගීතයක්..
January 8, 2017 at 12:00 pm | lanka C news
අද දිනට යෙදී ඇති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දෙවැනි පදවිප්රාප්තියට සමගාමීය තේමා ගීතයක් එල් දක්වා තිබේ.
එය නම් කර ඇත්තේ ‘සත්‍යයේ මිනිසා.. යුක්තියේ මිනිසා..ගිලෙන රට ගොඩගත්.. මහා යුග පුරුෂයා..’ නමිනි.