ජනපතිගේ නිදහස් දින කතාව විශිෂ්ටයි..- කියමින් මංගල අමුතුම පොටකට..

February 5, 2020 at 6:29 am | lanka C news
ජනපතිගේ නිදහස් දින කතාව විශිෂ්ටයි..- කියමින් මංගල අමුතුම පොටකට..

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් 72 වන ජාතික නිදහස් දින අමතමින් සිදු කරන ලද කතාව විශිෂ්ඨ එකක් බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා පවසයි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සදහන් කර ඇත.

40,452 Viewers

13 Comments to “ජනපතිගේ නිදහස් දින කතාව විශිෂ්ටයි..- කියමින් මංගල අමුතුම පොටකට..”

  1. Boo says:

    සිපයියන්ගෙන් ගෝටාට උපදෙස් අවශ්‍ය නොවේ.

    හිරගෙදර පැත්තට හැරිලා අනිත්‍ය භාවනාවේ යෙදීම වඩා සුදුසුයි.

    • UNP says:

      කියලා තියෙන්නේ කතාව හොඳයි කියලම නෙවෙයි. මේ විදිට හොඳ කාතා කියපු ගොඩක් අය ඉතිහාසයේ ඉඳලා තියනවා, හැබැයි ඒ කියපු කතා ඉෂ්ඨ කරලා නැ කියලා. දැන් ගොටභයාගේ වාරය කතාව ඉෂ්ඨ කරලා පෙන්නන්න කියලා. මංගල පොඩි චැලේන්ජ් එකක් දීලා තියෙන්නේ.

  2. Crazy says:

    Gota become president only because he did walk the talk. Now he is facing a huge challenge of reversing irreparable damage that you guys have done.

  3. දලු බන්ඩා says:

    බුදු සර් ඔය නපුංසකයාව නම් හතරමායිමට වද්දා ගන්ට එපා.මෙන්න වැන්දා….

  4. Bitter Truth says:

    හැමෝම ඉවර කරන්න බැහැ කියපු 30 අවුරුදු යුද්ධය ඉවර කලා වගේ ගෝඨාභය මැතිතුමා ඔය කියපු දේවල් කරනවා කරනවා මයි.

  5. George says:

    මහ බැංකුව අතුලු රාජ්‍ය බැංකු ටික මෙහෙම වත් බේරුනේ අවසන් කාලයේදී මංගලය යටතේ තිබුනු නිසා. බැරිවෙලාවත් රවිය යටතේ තිබුනානම් බිංදුවටම සුද්ද කරල තක්කඩි රැල ඔක්කොම සල්ලි ටික බෙදාගෙන.

  6. අම්මටසිරි මූ බලපන්කො.. ., එක්සත් ජාතින්ගෙ පුටුවෙ හීනේ බොද වෙලාද..

  7. Wijebahu says:

    Gon baiyanta ingrisi Therenne na. Meke kiyanne wada bari tarzanta kathawa nathuwa wada Karanna kiyala. Kadwalawalata departhumenthuwalata pana pana innwa Missaka wada bari Tarzan me Dakwa karapu magulak natha.

    • අක්බර් says:

      තොපිල වගේ ගොන් ටාසන් බාප්පල අවුරුදු 5කදි රට කාපු හැටි හැමෝම දැක්ක. වෙන මොනවත් නොකලත් තොපිල කරපු ඒ ගොංකම් ටික නවත්තපු එකම ඇති රටට.

    • Matara crocodile says:

      Your boss Mongal is the ill-famous weda bery Tarzan – Na Pun Saka .

  8. Janaka from Matara says:

    What else he should say if Gota’s speech is good?

  9. gamarala says:

    කට බොරුකිවත් දිව බොරු කියන්නේ නැතිබව දැනගනින්.

  10. siri says:

    NGO Bahuwa dan wena namwalin kotanawa, mun patangaththe vamansika kiyala dan Doller walata kahinawa.

Main News