ජනපතිගේ නියෝගයට නොව මගේ නියෝගයට වැඩ කරනු..- ඇමති වජිර අමාත්‍යංශ ලේකම්ට දන්වයි..
December 28, 2018 at 12:00 pm | lanka C news
ජනාධිපතිවරයාගේ නියෝග මත නොව තම නියෝග අනුව රාජකාරි කරන ලෙස තමන් තම අමාත්‍යංශයේ ලේකම්වරයාට දැන්වූ බව ඇමති වජිර අබේවර්ධන මහතා පවසයි.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ගාල්ල හිනිදුම ප්‍රදේශයේදී පැවති එජාප පාක්ෂික හමුවක් අමතමිනි.
වජිර අබේවර්ධන මහතා දරමින් සිටින්නේ අභ්‍යන්තර, විදේශ කටයුතු හා පලාත් පාලන පලාත් සභා අමාත්‍ය ධුරයයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නව අමාත්‍යංශ සදහා ලේකම්වරැුන් පත් කරමින් පසුගියදා ප්‍රකාශ කරන ලද්දේ කිසිම පුද්ගලයෙකු දෙන වැරදි උපදෙස් මත ක්‍රියා නොනරන ලෙසත් වංචා දුෂණ සදහා කිසිදු අනුබලයක් නොදෙන ලෙසත්ය.
ME WAGE MODA YO
THAMY AANDUWE ENNE
MANTHREE DURAYAK DUNNATA
OLU WAK DENNA
PULUWANDA ?😎😎😎
President cannot issue orders to ministry secretaries anyway.
What is the wrong of “ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නව අමාත්‍යංශ සදහා ලේකම්වරැුන් පත් කරමින් පසුගියදා ප්‍රකාශ කරන ලද්දේ කිසිම පුද්ගලයෙකු දෙන වැරදි උපදෙස් මත ක්‍රියා නොනරන ලෙසත් වංචා දුෂණ සදහා කිසිදු අනුබලයක් නොදෙන ලෙසත්ය.”
The President is the appointing authority secretaries of ministries and naturally it makes him the firing authority as well.
ඉරක් ලඟට ගියහොත් කර වෙනවාය
විලක් තුලට බැස්සොත් බොර වෙනවාය
මලක් කඩා ගත්තොත් පර වෙනවාය
UNP මෝඩයෙක් ලඟට ගත්තොත් වරදිනවාය!!!
අනේ මේ JR කාලේ කේලම් කියා පචවුණු බෙල්ලත් නැති කඳ විතරක් ඇති මෙන්න මේ වමානයා කියන විදියට කවුරු කවුරුත් වැඩ කලොත් හොඳයි නේද?
Oluwaknan thiyenawa habai bellath naha molayath naha.
ගොං බ්ජ්ජෙක් උනත් ගම ගාල්ලෙ නෙ
vajira maha kapati kota