ජනපතිගේ නියෝගයට නොව මගේ නියෝගයට වැඩ කරනු..- ඇමති වජිර අමාත්‍යංශ ලේකම්ට දන්වයි..

December 28, 2018 at 12:00 pm | lanka C news
ජනපතිගේ නියෝගයට නොව මගේ නියෝගයට වැඩ කරනු..- ඇමති වජිර අමාත්‍යංශ ලේකම්ට දන්වයි..

ජනාධිපතිවරයාගේ නියෝග මත නොව තම නියෝග අනුව රාජකාරි කරන ලෙස තමන් තම අමාත්‍යංශයේ ලේකම්වරයාට දැන්වූ බව ඇමති වජිර අබේවර්ධන මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ගාල්ල හිනිදුම ප‍්‍රදේශයේදී පැවති එජාප පාක්‍ෂික හමුවක් අමතමිනි.

වජිර අබේවර්ධන මහතා දරමින් සිටින්නේ අභ්‍යන්තර, විදේශ කටයුතු හා පලාත් පාලන පලාත් සභා අමාත්‍ය ධුරයයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා නව අමාත්‍යංශ සදහා ලේකම්වරැුන් පත් කරමින් පසුගියදා ප‍්‍රකාශ කරන ලද්දේ කිසිම පුද්ගලයෙකු දෙන වැරදි උපදෙස් මත ක‍්‍රියා නොනරන ලෙසත් වංචා දුෂණ සදහා කිසිදු අනුබලයක් නොදෙන ලෙසත්ය.

22 views

9 Comments to “ජනපතිගේ නියෝගයට නොව මගේ නියෝගයට වැඩ කරනු..- ඇමති වජිර අමාත්‍යංශ ලේකම්ට දන්වයි..”

  1. Nim says:

    ME WAGE MODA YO
    THAMY AANDUWE ENNE
    MANTHREE DURAYAK DUNNATA
    OLU WAK DENNA
    PULUWANDA ?😎😎😎

  2. Janaka from Matara says:

    President cannot issue orders to ministry secretaries anyway.

    • Pravira says:

      What is the wrong of “ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා නව අමාත්‍යංශ සදහා ලේකම්වරැුන් පත් කරමින් පසුගියදා ප‍්‍රකාශ කරන ලද්දේ කිසිම පුද්ගලයෙකු දෙන වැරදි උපදෙස් මත ක‍්‍රියා නොනරන ලෙසත් වංචා දුෂණ සදහා කිසිදු අනුබලයක් නොදෙන ලෙසත්ය.”

    • NAK says:

      The President is the appointing authority secretaries of ministries and naturally it makes him the firing authority as well.

  3. Love nature says:

    ඉරක් ලඟට ගියහොත් කර වෙනවාය
    විලක් තුලට බැස්සොත් බොර වෙනවාය
    මලක් කඩා ගත්තොත් පර වෙනවාය
    UNP මෝඩයෙක් ලඟට ගත්තොත් වරදිනවාය!!!

    • Alapaluwa says:

      අනේ මේ JR කාලේ කේලම් කියා පචවුණු බෙල්ලත් නැති කඳ විතරක් ඇති මෙන්න මේ වමානයා කියන විදියට කවුරු කවුරුත් වැඩ කලොත් හොඳයි නේද?

  4. siri says:

    Oluwaknan thiyenawa habai bellath naha molayath naha.

  5. පොරමෝලා says:

    ගොං බ්ජ්ජෙක් උනත් ගම ගාල්ලෙ නෙ

  6. vajira maha kapati kota

Main News