ජනපතිගේ නියෝගය තුට්ටුවකට නොතකයි.. BOC, PB, BOI සභාපතිලා, අධ්‍යක්‍ෂ මණ්ඩල ධුරයන්ගෙන් ඉවත් නොවෙයි..

October 19, 2018 at 10:00 am | lanka C news
ජනපතිගේ නියෝගය තුට්ටුවකට නොතකයි.. BOC, PB, BOI සභාපතිලා, අධ්‍යක්‍ෂ මණ්ඩල ධුරයන්ගෙන් ඉවත් නොවෙයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පෙරේදා දිනයේ නියෝග කර තිබුණද ලංකා බැංකුව මහජන බැංකුව හා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලය කිසිවකු ඉල්ලා අස් වී නැති බව අද ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

ඔවුන් සියලු දෙනා තම ධූරයෙන් ඉල්ලා අස් නොවීමට තීරණය කර ඇති බවද එම වාර්තාවේ දැක්වේ.

එම ආයතන අයත් ඇමතිවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල හෝ මලික් සමරවික්‍රම සභාපතිවරුන්ට හෝ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වන්නැයි දැනුම් දී ඇති බව ද සඳහන්ය.

මුදල් පනත අනුව මහජන බැංකුවට හා ලංකා බැංකුවට ධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීමේ හා ඉවත් කිරීමේ බලය පැවරී ඇත්තේ මහා භාණ්ඩාගාර ලේකම්වරයාටයි.

මේ අතර ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කගේ ජනාධිපතිවරයා විසින් එම ආයතනවල අධ්‍යක්‍ෂ මණ්ඩල ඉවත් කිරීමක් සිදු නොකළ බවත් ඔවුන් ඉවත් කරන්නැයි විෂයභාර ඇමතිවරුන් වන මලික් සමරවික්‍රමට හා ලක්ෂ්මන් කිරිඇල්ලට දැන්වීමක් පමණක් කරන ලද බවත්ය.

44 views

19 Comments to “ජනපතිගේ නියෝගය තුට්ටුවකට නොතකයි.. BOC, PB, BOI සභාපතිලා, අධ්‍යක්‍ෂ මණ්ඩල ධුරයන්ගෙන් ඉවත් නොවෙයි..”

  1. siran says:

    janapati tuma ahosi kalata passe nikamma netyanukula neti wenawa…in passe ganna terana walata wagakiyanne kawuda.? marana daduwama ahosi karannat janapati tumata puluwan…nam meka mokadda?

  2. N.Wijerathna says:

    සිරිසේන ලොක්ක, ඔය ජනපති පට්ටම දීපන් ලමයෙකුට!

  3. Rupa says:

    නමට හරි ජනපති නේ තුමෝ, රනිල්ගෙන් අහල හරි , කාට හරි කියල හරි උත්තරයක් ලියව ගෙන කියන්න. අපිට ඔබතුමා ගැන තියෙන්නේ කනගාටුවක් පමනක් නොවේ, තරහක් ද ඇත. ඔබතුමාගේ නොදැනුවත් කමට අනුකම්පා කල හැක. එහෙත් ඔබගේ කුහක කමට ආප්ප කාල මාරු කල ආන්ඩුව මේ ස්‍රී ලන්කාවට කල හානිය නුදුටුව සේ බලා හිටිය නායකයෙක් ලෙස අපි ඔබව පිලිකුල් කරමු.

  4. buruputha says:

    Aio Sirisena Oya harima baya gullekne. Oyage Ana itu nokarana Kiriyavai,Malikavai as karala daannako. Ai Oya unta bayada? Ane putho Oya Mahindage p ke mailakvath vatinne nane.

  5. nonoris says:

    dan penawaneda maha lokuvata mama balaya atha ariya kiyala kaivaru gahauwata peechan janadi pathita mokawath karaganna baha kiyala .okta thami ranilage upades matha jvp ethuru tikath galawanna hadanne.ane ammmapa ata pass apita therena deya munta notherena hati.rate karume.

  6. Tharu says:

    වැඩ බැරි ජනපති… රටේම අවාසනාවට පත් වෙච්ච ජනාධිපති කෙනෙක්…

Main News