ජනපතිගේ නිර්දේශය ව්‍යවස්තා සභාව අනුමත නොකරයි.. අධිකරණ ක්ෂෙත්රය අර්බුදයේ..
January 24, 2019 at 12:00 pm | lanka C news
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිර්දේශ කර තිබූ නම ඊයේ දිනයේ රැස්වූ ව්‍යවස්ථා සභාව විසින් සලකා බලා ඇතත් ඊට අනුමැතිය දී නැත.
ඒ සම්බඉන්දයෙන් අවසන් තීරණය ගැනීම පෙබරවාරි 07 වැනි දින දක්වා කල් දමා ඇත.
ජනාධිපතිවරයා විසින් යෝජනා කර තිබුනේ විනිසුරු දීපානි විජේසුන්දර මහත්මියගේ නමයි.
ඇය මේ වන විටත් ජනාධිපතිවරයා විසින් වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස පත් කර ඇති අතර මෙම තත්වයත් සමගින් එස ධුරයේ ඇය තව දුරටත් වැඩ බැලීම සිදු කරනු ඇත.
අභියාචනාධිකරණයට ස්ථිර සභාපති විනිසුරුවරයෙක් පත් කර නොමැති වීම හේතුවෙන් අධිකරණ ක්ෂෙත්රය යම් ගලැටළුකාරී තත්වයකට පත්ව ඇතැයිද වාර්තා වෙයි.
ව්‍යවස්ථා සභාව මධ්‍යස්ථ ද? අලිකොටිසීනු ඒජන්තල ද?
කලු සුද්දන්ට කැමති එකෙක්ව පත් කළානම් ඉවරයිනෙ…