ජනපතිගේ පත්කිරීම්වලට විරුද්දව බලපෑම්..

September 2, 2020 at 10:02 pm | lanka C news
ජනපතිගේ පත්කිරීම්වලට විරුද්දව බලපෑම්..

මෑතකදී ජනාධිපතිතුමා සහ රජය විසින් කරන ලද යම් යම් පත්වීම්වලට විරුද්ධව විවිධ බලපෑම් ඉදිරිපත් වෙමින් පවතී.

මේ පත්වීම් සියල්ල සිදු කරන ලද්දේ, අප රටේ ස්වෛරීත්වය, ජාතික ආරක්ෂාව මෙන්ම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම වැනි ඉතා සුවිශේෂී කරුණු සලකා බලමිනි.

එමෙන්ම, පත්වූ පුද්ගලයන්ගේ ජාති හිතෛෂිබව, සුදුසුකම් සහ පසුබිම පරීක්ෂා කොට අවස්ථාවෝචිත පරිදි රජයේ ප්‍රතිපත්ති සාර්ථකව ඉදිරියට ගෙන යාමට හැකි ආකාරයට පත්වීම් කර ඇති බැව් ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ගැඹුරින් සිතා බලා කරන ලද පත්වීම් වෙනස් කොට, විවිධ බලපෑම් නිසා වෙනත් අය ඒ සඳහා යෙදවීමට කිසිදු අපේක්ෂාවක් තමා තුළ නොමැති බැව් එතුමා වැඩිදුරටත් අවධාරණය කරයි.

එබැවින් යම් පත්වීමකට විරුද්ධව එය වෙනස් කරන ලෙස තමන්ට හෝ රජයට බලපෑම් නොකරන ලෙස ජනාධිපතිතුමා සියලුදෙනාගෙන්ම කාරුණිකව ඉල්ලා සිටී.

පත්වීම්වලට විරුද්ධව අදහස්, උදහස් පළ කිරීමෙන් එසේ තෝරා පත් කරගත් පුද්ගලයින්ට භාර දෙන ලද කාර්යය හා කර්තව්‍යය නිසි පරිදි ඉටු කිරීමට නොහැකි වනවා පමණක් නොව, සමාජය තුළ එම පුද්ගලයින් අවතක්සේරුවකට ලක්වීමෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ ද දුර්වල වනු ඇතැයි ජනාධිපතිතුමා අදහස් කරයි.

– ජනාධිපති මාධ්‍ය අංශය

55,576 views

13 Comments to “ජනපතිගේ පත්කිරීම්වලට විරුද්දව බලපෑම්..”

  1. Saman says:

    Ethkota ara ships walin salli genewa kiyapau minihek wa habour eke minister kerela tiyenne ai. ewage modeyak kohomeda harbour eke dununi keranne.

    • Sena says:

      Ethakota pahugiya jadapaalana juntawa kaale Baudhdha katayuthu amathi kamata hambayek dhapu eka haridha?

    • Rata Wenuwen says:

      ඔබ ක්‍රමයේ වරද නැති බව අපි දනිමු
      එනමුත් කුහකයෝ හැසිරෙනු හැටි අපි දනිමු,
      බලය අයුතු ලෙස නොව බලයද අපි යොදමු,
      දැයට සෙතක් කර සැම එකතුව ජය පතමු.

      සින්ගප්පුරු “ලී” ටත් මේ දෙයම වුනා,
      භය සැක නැතුව බලයද යොදවන්ට වුනා
      කොහෝමද දියුනුවේ අප සැම මවිත වුනා
      කුහකයෝ ඉවත්කර දියුනුව ගෙනෙනු මනා

      • Appuwa says:

        Do not compare Singapore with Sri Lanka. Singapore is a country without any history and strong religious base. But Singaporean’s are more forward looking than boasting s much about the past.

  2. Ranjith Dubai says:

    Dear President, We accept all of your appointments except Milinda Moragoda’s one. He is a proven Norway agent. We have enough evidence. Please replace him with plenty of petriot persons available, who tirelessly work for your and countrys’ victory

    • Rabok says:

      exactly – please do not give in to anybody and appoint a person who had openly worked against the best interest of the country

  3. gamarala says:

    බලපෑම් කරන අය කරුණාකර ගෙදරයන්න මේ අය වසර 72ක් රටට කරපුවා හොදටම ඇති මේ අයට ජනතාව පිළිතුරු ලබා දේවි

  4. Ayatollah says:

    HE the President gave these appointments to the graduates with a good intention to solve the unemployment crisis However the strategy utilized is now running into problems. They were cornered to PS will not solve the issue but if the Presidential Secretariat analysed the qualifications and the areas they have specialized they could be easily assigned to Government Departments and Statutory boards where the vacancies occur, As an example the Department of Agriculture is having about 750 vacancies for BSc agriculture or science graduates and why not assign them to the DA and train them?

    • Khomeini says:

      First they need hands-on experience. Just a paper qualification would not make a person capable to shoulder a responsibility.

    • Modaya says:

      The solution to our unemployment problem is NOT to make the problem bigger by adding more head count to an already bloated and inefficient government sector. You are creating more vacancies just to absorb them.

  5. Honest says:

    What has been stated by the President’s Media Division is correct. Once a person is appointed to a high post in the state sector he/she should be allowed to perform for a sufficient period for decision-makers to assess the performances and decide whether continuation is appropriate. However, there should not be room for finger-pointing at appointees. Take the case of one ex-military officer who has been appointed to a senior post in a ministry. This person was initially found guilty of a serious crime; falsifying title deeds to claim ownership of a high-value property in Colombo suburbs. Though he was acquitted on appeal, the aggrieved party has (close relatives of the owner) appealed against the acquittal. On top of this, this person was sent on compulsory leave for over 5 years. These are the type of appointments which will cause problems to HE the President in the future.

  6. vis8 says:

    This is the problem with us Sri Lankans. Power greedy and selfish. They dont care about the country 🙁

Main News